පොල්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ජාත්‍යන්තර හොරුන්ගේ මුසා බස් වලට රැවටිලා පොල් තෙල් පාවිච්චිය අතෑරලා එළවළු තෙල්, පාම් තෙල් වගේ පිළිකා කාරක පාවිච්චි කරන්න පුරුදු වුනා... පොල් වතු විනාශ කරලා ගෙවල් හදන්න වික්කා...

    මේවා ඔක්කොම කලේ පවතින ආණ්ඩුවල අනුග්‍රහය යටතේ... කාලකන්ණි දේශපාලුවෝ මේවට වගකියන්න ඕනේ..

    දැන් ඊශ්‍රායලයත් පොල් වගා කරලා යුරෝපයට යවනවා... මේ පැරිස් නුවර විකුණන ඊශ්‍රායල් පොල් !

    අනාදිමත් කාලෙක ඉඳල පොල් වැව්ව අපි, උඩ බලන් ඉන්නවා....


    xxuymeQ.jpg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    What we have to do is increase productivity of coconut cultivation by replanting hybrid plants.

    Most of the coconut estates are divided and no one do use fertilizer that's the issue.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊශ්‍රයේලය කියන්නෙ සාරවත් භූමියක් නැති කාන්තාර රටක්. ඒවගේ රටකත් පොල් වවද්දී
    මෙහෙට රටින් ගේන්න වෙලා තියෙන්නෙ.
    :rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,439
    113
    ඊශ්‍රයේලය කියන්නෙ සාරවත් භූමියක් නැති කාන්තාර රටක්. ඒවගේ රටකත් පොල් වවද්දී
    මෙහෙට රටින් ගේන්න වෙලා තියෙන්නෙ.
    :rofl::rofl:
    හරකගෙ ගොම ටික විසික් කරලා දාලා, අපේ උන් පොල්ගස් වලට පොහොරයි කියලා සල්ලිත් දීලා නැති ලෙඩවල් පිටරටවල් වලින් ගන්නවනෙ. ඉතින් හරියයිද බන්.