ජාත්‍යන්තර හොරුන්ගේ මුසා බස් වලට රැවටිලා පොල් තෙල් පාවිච්චිය අතෑරලා එළවළු තෙල්, පාම් තෙල් වගේ පිළිකා කාරක පාවිච්චි කරන්න පුරුදු වුනා... පොල් වතු විනාශ කරලා ගෙවල් හදන්න වික්කා...
මේවා ඔක්කොම කලේ පවතින ආණ්ඩුවල අනුග්‍රහය යටතේ... කාලකන්ණි දේශපාලුවෝ මේවට වගකියන්න ඕනේ..
දැන් ඊශ්‍රායලයත් පොල් වගා කරලා යුරෝපයට යවනවා... මේ පැරිස් නුවර විකුණන ඊශ්‍රායල් පොල් !
අනාදිමත් කාලෙක ඉඳල පොල් වැව්ව අපි, උඩ බලන් ඉන්නවා....