SLT Fiber

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපිට නම් දුන්නේ Free of Charge මචන්

    උඹට පට්ට ලකී, මට ඔ්ක ගන්න 25,000ගානක් යට කරන්න වුණා ඒකත් පට්ටම කට්ටක් එක්ක :growl::growl::growl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    උඹට පට්ට ලකී, මට ඔ්ක ගන්න 25,000ගානක් යට කරන්න වුණා ඒකත් පට්ටම කට්ටක් එක්ක :growl::growl::growl:

    එකට අපිට cable එකක් වත් ඇදල නැ යකෝ .....තව සැහෙන කාලයක්යයි පිළියදලට එන්න :sorry::sorry:
     
    IJohnWaxI

    Member
    Jan 25, 2019
    78
    9
    0
    Router eke bandwidth eka control karanna puluwanda...?

    ෆයිබර් මාත් ඉල්ලලා තියෙන්නේ :yes:

    මේ විදිහට Bandwidth එක කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද SLT එකෙන් දෙන රවුටර් එකේ?

    6oQKmNL.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    නාකි ගැනු සෙට් එකක් ඉන්නේ ඇහුවම පකේ talks :angry::angry: දෙන්නේ කතා කරලා වැඩක් නැ​

    ඔව් බන්
    මම කම්ප්ලේන් එකක් දැම්ම අපිට ෆයිබර් ඕනේ කියල
    පහුවෙනිදම කෝල් එකක් ආව
    සුඋටි කෙල්ලෙක් කතා කලේ වචනත් පැටලෙනවා
    අපේ පැත්තේ ෆයිබර් නෑලු මම කිව්වා එක දන්නවා දෙන දවසක් කියන්න කියලා
    එකි එක දන්නේ නැ තැටමුව විනාඩි 5 විතර බැරිම තැන මම කිව්වා මේක කම්ප්ලේන එකක් විදිහට දා ගන්න ඉක්මනට ෆයිබර හදන්න කියලා
    හා කියල තිබ්බ :P
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    උබලගේ LAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි... WLAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි අතර ලොකු වෙනසක් තියෙනවද බන් Fibre Line එකේ ???
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබලගේ LAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි... WLAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි අතර ලොකු වෙනසක් තියෙනවද බන් Fibre Line එකේ ???

    ඔව් බං, මගේ WLAN Upload & Download 50Mbps වගේ Max එන්නෙ, LAN එකෙන් කෙළින්ම 100එනව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    a moko ban.
    apita nam call karala kiwwa free denawa ganna kiyala..

    කතා කරල වැඩක් නෑ බං ඒ කාපු කට්ට, අපේ පැත්තෙත් ෆයිබර් ඩීපී නෑ, මම කියලමයි ඩීපී එකක් දාගත්තෙ, ලොකු ලොකු කනෙක්ෂන්තුත් ඔ්න වුණා බං වැඩේ කරගන්න, ඒ විතරක් නෙමෙයි ටෙලිකම් එකේ ජී.එම් ගෙන් Approval ගන්න වුණා, ඒකට ඊට වඩා කට්ටක් කෑව.ඊට පස්සෙ වැඩි වුණ දුරටත් ගෙව්ව බං, 1KM විතර වයර් ඇද්ද. මාස 3කට වැඩිය ගියා වැඩිය ගියා වැඩේ ඉවරයක් කරගන්න. මට පට්ටම උවමනාවක් තිබ්බෙ බං මේක ගන්න, දැන් නම් සුපිරියි අප්ලෝඩ් දාන්න පුලුවන් පට ගාල. කීය ගියත් මාර වටිනව බං ගත්ත එක.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    aniwa watinawa machan
    mata nam ekama aula land phone eka tamai ban.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,762
    113
    ෆයිබර් මාත් ඉල්ලලා තියෙන්නේ :yes:

    මේ විදිහට Bandwidth එක කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද SLT එකෙන් දෙන රවුටර් එකේ?

    6oQKmNL.png

    hath walame ahawal dekata ban fiber aragenna speed drop karaganne :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    aniwa watinawa machan
    mata nam ekama aula land phone eka tamai ban.

    නෝර්මලි අපි නම් රවුටර් එක 24x7 ඔන් එකේ තියනවා බං. අකුණු ගහුවොත් විතරයි ඕෆ් කරන්නේ. කරන්ට් එක ගියොත් සදා අනාත වෙන නිසා ඒකට ඇඩප්ටර් එකක් තියෙනවා බං. ෆයිබර් ගත්තු උන්ට දෙනවා 590/= ඒකේන් අල්ලලා හිටිනවා පැය 3,4ක් ඇදගත්තැකි රවුටර් එකම ඔන් එකේ. ඒ වෙලාවට නෙට් වුත් වැඩ ෆෝන් එකත් වැඩ. :cool::cool:
     
    ela ela..