අපිට නම් දුන්නේ Free of Charge මචන්
උඹට පට්ට ලකී, මට ඔ්ක ගන්න 25,000ගානක් යට කරන්න වුණා ඒකත් පට්ටම කට්ටක් එක්ක



අපිට නම් දුන්නේ Free of Charge මචන්



උඹට පට්ට ලකී, මට ඔ්ක ගන්න 25,000ගානක් යට කරන්න වුණා ඒකත් පට්ටම කට්ටක් එක්ක![]()
උඹට පට්ට ලකී, මට ඔ්ක ගන්න 25,000ගානක් යට කරන්න වුණා ඒකත් පට්ටම කට්ටක් එක්ක![]()

එකට අපිට cable එකක් වත් ඇදල නැ යකෝ .....තව සැහෙන කාලයක්යයි පිළියදලට එන්න



fiber line eke pakcage wenasda machan?
ow bun hutte piliyandala telecom![]()

දෙන්නේ කතා කරලා වැඩක් නැෆයිබර් මාත් ඉල්ලලා තියෙන්නේ![]()
මේ විදිහට Bandwidth එක කොන්ට්රෝල් කරගන්න පුළුවන්ද SLT එකෙන් දෙන රවුටර් එකේ?
![]()
නාකි ගැනු සෙට් එකක් ඉන්නේ ඇහුවම පකේ talksදෙන්නේ කතා කරලා වැඩක් නැ

Router eke bandwidth eka control karanna puluwanda...?
උබලගේ LAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි... WLAN ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකයි අතර ලොකු වෙනසක් තියෙනවද බන් Fibre Line එකේ ???
a moko ban.
apita nam call karala kiwwa free denawa ganna kiyala..
කතා කරල වැඩක් නෑ බං ඒ කාපු කට්ට, අපේ පැත්තෙත් ෆයිබර් ඩීපී නෑ, මම කියලමයි ඩීපී එකක් දාගත්තෙ, ලොකු ලොකු කනෙක්ෂන්තුත් ඔ්න වුණා බං වැඩේ කරගන්න, ඒ විතරක් නෙමෙයි ටෙලිකම් එකේ ජී.එම් ගෙන් Approval ගන්න වුණා, ඒකට ඊට වඩා කට්ටක් කෑව.ඊට පස්සෙ වැඩි වුණ දුරටත් ගෙව්ව බං, 1KM විතර වයර් ඇද්ද. මාස 3කට වැඩිය ගියා වැඩිය ගියා වැඩේ ඉවරයක් කරගන්න. මට පට්ටම උවමනාවක් තිබ්බෙ බං මේක ගන්න, දැන් නම් සුපිරියි අප්ලෝඩ් දාන්න පුලුවන් පට ගාල. කීය ගියත් මාර වටිනව බං ගත්ත එක.
ෆයිබර් මාත් ඉල්ලලා තියෙන්නේ![]()
මේ විදිහට Bandwidth එක කොන්ට්රෝල් කරගන්න පුළුවන්ද SLT එකෙන් දෙන රවුටර් එකේ?
![]()

aniwa watinawa machan
mata nam ekama aula land phone eka tamai ban.


නෝර්මලි අපි නම් රවුටර් එක 24x7 ඔන් එකේ තියනවා බං. අකුණු ගහුවොත් විතරයි ඕෆ් කරන්නේ. කරන්ට් එක ගියොත් සදා අනාත වෙන නිසා ඒකට ඇඩප්ටර් එකක් තියෙනවා බං. ෆයිබර් ගත්තු උන්ට දෙනවා 590/= ඒකේන් අල්ලලා හිටිනවා පැය 3,4ක් ඇදගත්තැකි රවුටර් එකම ඔන් එකේ. ඒ වෙලාවට නෙට් වුත් වැඩ ෆෝන් එකත් වැඩ.![]()