SLT router

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    දැන් පැය 2-3ක ඉදන් රවුටර් එක වැඩ කරන්නේ නැතුව ගියානේ.එකපාරට පවර් එකත් නැතුව යනවා.ආයෙත් එනවා. විනාඩියක් විතර ගිහින් ආයෙත් නැති වෙනවා.ප්ලග් පොයින්ට් වල අවුලකුත් නෑ.දැන් නම් ආයේ වැඩ.තවම ඔෆ් වුනේ නම් නෑ.රවුටර් එකේ අවුලක් ද මේක?

    huawei රවුටර් එකක් තියෙන්නේ.