Intern House Officer Salary : Rs 46812
Preliminary Grade : Rs. 164000( This is with Max OT + all the allowances) - Payee Tax (Around 4000)
Consultant : Less than Rs. 300000

Intern House Officer Salary : Rs 46812
Preliminary Grade : Rs. 164000( This is with Max OT + all the allowances) - Payee Tax (Around 4000)
Consultant : Less than Rs. 300000

මචන්ලා මම කියන වැරදි විදිහට හිතන්න එපා. ඒත් ඩොක්ටර් කෙනෙක්ගේ ඇවරේජ් සැලරි එක ලක්ෂ 1 1/2ක් විතරද? ඒ හොදට මදිනේ බං.
ලොකු ගෙයක් හදන්නයි, කාර් එකක් ගන්නයි ලෝන්ස් ගත්තට පස්සේ උන්ට ජීවිතෙන් වැඩි කාලයක් ණය කාරයෝ වගේනෙ බං ඉන්න වෙන්නේ!
OT, Channeling වගේ කලත් ඒකත් මොන කට්ටක්ද.

Ekamai ban math hithuwe.......pp nokarana un puduma dukak widinna epai![]()
Dan PP karana Doctors la aniwa 1,000k gannawa medicine dila. Dawasata leddu 20k baluwoth.
Dawasata aniwa 20,000 kata wada hoyanawa.
Maseta PP karala 20,000 * 25(Avg) = 500,000/= hoyanna puluwan.
Pissu da 100 ganna un one tharam inne
Dan PP karana Doctors la aniwa 1,000k gannawa medicine dila. Dawasata leddu 20k baluwoth.
Dawasata aniwa 20,000 kata wada hoyanawa.
Maseta PP karala 20,000 * 25(Avg) = 500,000/= hoyanna puluwan.
rs.200, 150 max 300k ganiwi. private consultant channel ekatath 1200i 
ලංකාවේ doctors ල ව්තරයි supply and demand එක බැලන්ස් කරන් යන එකම පිරිස...
අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තමා campus එකට ගන්නේ....එයාලගේ OT ටික බැලන්ස් කරන්න...වෙන ආයතන වලට ලංකාවේ ඉඩක් දෙන් නෑ doctor කෙනෙක්ව හදන්න...ලෙඩ්ඩු මැරෙයි කියල කෑගහනවා....
Engineers ල ඔකේ අනිත් පැත්ත...එයාල දැන් පරක්කු වැඩි ..private campus එකකොටම නතර කලේ නෑ......දැන් පයින් ගහපුවාම software Engineersla 2ක තුනක් විසි වෙනව....
![]()
Intern House Officer Salary : Rs 46812
Preliminary Grade : Rs. 164000( This is with Max OT + all the allowances) - Payee Tax (Around 4000)
Consultant : Less than Rs. 300000

Intern House Officer Salary : Rs 46812
Preliminary Grade : Rs. 164000( This is with Max OT + all the allowances) - Payee Tax (Around 4000)
Consultant : Less than Rs. 300000

Grade 2 doctor will get 160 with or. Without it salary would be around one lack. But the catch is your basic salary will be around 40 thousand. So it is not a big salary.

Ehema ekak ne ban ganata gannawa eth purappadu thiyenne out wena godak un migrat wena nisa.medical college wala godak inne kello et hospital wala inne ma kollo ne. Mokada kello thamai wadipura mehen paninne
lanakwe docalata gewanava aduyi ape ratata wada anith ratawala gewanava sahenna
ekayi mun rata panninne, anika dan hama town ekakama docala 5k 6k wath innava ne

doca la tamai aduwenna rata paninne![]()

පිස්සුද බන්. සෑහෙන්න යනවා. මතකද මේකේ හිටපු Ridila? ඌත් දැන් New Zealand ඉන්නේ.![]()
..dan u log wenne na neda 
koheda ban pp rs.1000k ganners.200, 150 max 300k ganiwi. private consultant channel ekatath 1200i
![]()