අපිට හරිම එක තෝරගද්දි හරියට පරිස්සන් වෙන්න වෙනව බන්.. වැරදි එකක් තෝර ගත්තොත් ජීවිතයම අපායක් වෙයි..පරිස්සමින් කල්පනාවෙන් හරි තීරණයක් ගනින්.. කෙල්ලෙක් සීරියස් කරද්දි වෙන මගුල් පටලවාගන්න එපා.. පරණ ඒවා අලුත් ලයිෆ් එකට ගාව ගන්නත් එපා.. කෙල්ලො හරිම ඉසිරියයි වෙන කෙල්ලො එක්ක.. කරන දෙයක් අනාගතේ ගැන හිතල කල්පනාවෙන් කරපන්..

un welawakata maha jara jathiyak ban



