pissuda ban love ekka sellam karanna
boru kiyala kisima deyak hoyganan be. boru kiyana eken wenne tawat prashana wadi wena dan penwane una de ubata.
man hitanne mona de wennat atta kiyanna one kiyala.
දෙන්නම දෙන්නට තාමත් ආදරෙයි වගේ.
![]()
ඇයි ඔය දෙන්නට meet වෙන්න බැරි හේතුවක් තියෙනවද?Online කතා කරනවට වඩා meet වෙලා කතා කරා නම්
ඔය ප්‍රශ්නෙට ඔයාට වඩා හොඳ විසඳුමක් තියෙයි.![]()
ammo machan meke diga,
machoo mehemayi,kellonva visvasa karanna epa ban hambuna gaman,
tikak ashraya karala me vage unama thamayi ganunge aththa thathwe dakaganna puluvan.
duk venna epa machan ubata hoda kellek hameyi!
guys do all what they want and finally go like 'dont trust girls'
WTF
දෙන්නම දෙන්නට තාමත් ආදරෙයි වගේ.
![]()
ඇයි ඔය දෙන්නට meet වෙන්න බැරි හේතුවක් තියෙනවද?Online කතා කරනවට වඩා meet වෙලා කතා කරා නම්
ඔය ප්‍රශ්නෙට ඔයාට වඩා හොඳ විසඳුමක් තියෙයි.![]()
කෙල්ලෝ ඔහොම තමයි. හොඳ කෙනෙක් ලැබෙන්න නම් පින් කරන්න ඕනේ
මෙන්න මේකයි කතාව. මට ඒකිව හම්බුනා. කතාබහ කලා. ආදරේ කලා. මාස 8ක් විතරම ආදරේ කලා. මං ගැන ගෙදරට කියන්නද කියල අහුව මන් හා කිව්ව. ඒව උනේ මුල් කාලෙදිම. ඊටපස්සෙ ඒකි මං ගැන ගෙදරට කිව්ව. ගෙදරින් අකමෙති උනා. එත් එකියි මමයි ආදරේ කාලා. ඒ බව ඒකිත් දන්නව මමත් දන්නව. එකි කිව්ව කවද හරි දෙන්නටම අඩන්න වෙනව කියල ඈත්වෙමු කියල. මං හා කිය කිය හැමදාම කලේ ඒකිට තව තවත් ආදරේ කල එකයි. ඒකි එකපාරටම හදිසියෙම වගේ මගෙන් ඈත් උනා. ඊටපස්සෙ මට ඒකිත් එක්ක කතාකරනකොට මොනවහරි හේතුවක් නිසා මට ඒකිට බැනෙනව. හැමදාම වගේ රන්ඩුවෙනව. මුල් කාලෙම ගෙදරට කිව්ව ගෙදරින් අකමැතී කිව්වට පස්සෙ තමයි අපි හමු නොවී ඉන්න තීරනේ කලෙ. මොකද මෙහෙම හම්බෙල මෙච්චරටම ලං උනානම් හම්බුනාම කොහොම වෙන්න පුලුවන්ද.... අන්න ඒ නිසයි. මට ඒකිට දුකක් දෙන්නත් බෑ. ඒ උනාට මන් දැන් හැමදාම කරන්නෙ ඒකිට දුක් දෙන එක විතරයි කියල මට හිතෙනව..
හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති.............
මං පලවෙනියට ආදරේ කරපු කෙල්ලත් කිව්වෙ ඒකිට වඩා හොද කෙනෙක්ව මට හම්බෙයි කියල. දෙවනියට ලවු කල එකිත් ඔකම කිව්ව. තුන්වෙනි එකත් ඔකම කිව්ව්. දැන් මේකිත් මට ඕකම කියනව. ඒත් හම්බුන හොඩහම කෙනා එයානම් ......