Me & my LoVe

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,709
    2,873
    113
    Colombo
    අපිට හරිම එක තෝරගද්දි හරියට පරිස්සන් වෙන්න වෙනව බන්.. වැරදි එකක් තෝර ගත්තොත් ජීවිතයම අපායක් වෙයි..පරිස්සමින් කල්පනාවෙන් හරි තීරණයක් ගනින්.. කෙල්ලෙක් සීරියස් කරද්දි වෙන මගුල් පටලවාගන්න එපා.. පරණ ඒවා අලුත් ලයිෆ් එකට ගාව ගන්නත් එපා.. කෙල්ලො හරිම ඉසිරියයි වෙන කෙල්ලො එක්ක.. කරන දෙයක් අනාගතේ ගැන හිතල කල්පනාවෙන් කරපන්..:)
     

    noty dogg

    Member
    Dec 5, 2010
    124
    4
    0
    owa ganan ganna epa ban.oya jathiye hatiyakma thamai oka.waraddak nathi unama waraddak hadagena hari tharaha wenawa.:angry:un welawakata maha jara jathiyak ban
     

    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    mama nam girl kenek. but mata hitenawa godak aya ohoma tama kiyala. ada kaale boyslata wada girlsla gena wishwasa karanna amarui. mama eka paarak awrudu 2k love karala rawatuna. dan nam mata kisi kenekwa sampurna wishwasa karanna amarui:(.:(:(:no::no::no:

    But...
    Don't worry ok :):)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,745
    18,801
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇය නොඑන බව සැළවුණත්
    රතු රෝස මල් මැළවුණත්
    අප්‍රකාශිත බලා හිඳුමකි
    ප්‍රේමයක් යැයි නම් නොලත්