Toyota premio 2018

Insurance Services

Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    Insurance Claim Waladi,
    Brand new widihata registered wela thiyena Vehicle wala parts Cheng wenawa nam brand new parts walata aurudu 3k yanakal 100% ma pass wenawa.
    Recondition widihata registered wela nam brand new parts danawa nam aurudden aurudda tika tika adu wenawa pass wena gana. Palaweni aurudde 15% k adu wenawa.
    Hebei recondition parts demmoth 100% ma pass wenawa.
    Wedi wisthara - 076 767 30 80
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113

    BN reg ewage 4th year eke indan kochchara adu wenawada?

    Oka hama insurance ekema ekama widiha da?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Insurance Claim Waladi,
    Brand new widihata registered wela thiyena Vehicle wala parts Cheng wenawa nam brand new parts walata aurudu 3k yanakal 100% ma pass wenawa.
    Recondition widihata registered wela nam brand new parts danawa nam aurudden aurudda tika tika adu wenawa pass wena gana. Palaweni aurudde 15% k adu wenawa.
    Hebei recondition parts demmoth 100% ma pass wenawa.
    Wedi wisthara - 076 767 30 80

    ඒත් මචන් මගේ හොදම යාළුවෙක්ගේ බ්‍රෑන්ඩ් නිව් 2018 කාර් එකක් ගද්දි රෙජිස්ටර් කරල තිබ්බේ රිකන්ඩිෂන් විදිහට ඒත් ඉන්ෂූරන්ස් එක වාහනේ කොස්ට් එකටම කලා.

    ගිය අවුරුද්දේ දෙසැම්බර්වල වාහනේ හැප්පිලා පාර්ට්ස්වලට රු. 422,000ක් ගියා හදා ගන්න රු. 53,000ක් ගියා. පාර්ට්ස් ඔක්කොම ගත්තේ ටොයොටා ලංකා එකෙන්. වාහනේ ඉන්ෂූරන්ස් එක අරන් තියෙන්නේ සෙලින්කෝ එකෙන්. ඉතින් උන් මුලු ගානම ක්ලේම් කලා!.

    උන් ඇහුවේ වාහනේ manufacture year එක විතරයි. 2018 නිසා මුලු ගානම දුන්නා.

    සල්ලි තියෙනවනම් ලෝභ නොවී හොද තැනකින් හරියටම ඉන්ෂූරන්ස් කර ගත්තාම මේ වගේ කේස් එකක් වුනාම ඒක ලොකු සහනයක්!