Premio New Face / Harrier / Landcruser 150 ගන්න ඕනි

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    මේකයි මචන්ලා මන් මේ economy crisis එකට කලින් කාර් පැද්ද පොරක් එත් මේ case එකත් එක්ක අන්තිමට ගත්ත car එක ලාබ පිට දුන්නා දැන් තියාගෙන ඉදීය නම් දෙන්න බැ.

    මේකයි ප්‍රශ්නේ ලිස් ලෝන් නැතුව එක වර වහනයක් ගන්න ඕනි හැබැයි හරි බඩ්ඩක් මන් කරන බිස්නස් එක හැටියට ලාබ එන්නේ එක එක විදිහට මාසෙකට ලක්ෂ 3 4 වගේ ලාබ එනව නැතුවත් යනවා ඒ වගේ තුන් හතර ගුණයක් ලාබත් එන්න ඉඩ තියෙනවා ඒවා ඉතින් කියන්න බැ.

    අනම් මනම් ලෝන් මුකුත් නැ ගේ වැඩ ඉවරයි, අදහස තියෙන්නේ Premio New Face 2017+ / Harrier / Lancruser 150 එකක් ගන්න එත් එකට එන මුදල් ඉතුරු කර ගන්න එක ගැන ලොකු idea එකක් නැ පොඩ්ඩක් ඒ ගැන idea එකක් දියල්ලකෝ ඒ Range එකේ වාහන ගත්ත උන් ඉන්නවා නම්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,658
    8,342
    113
    ප්‍රීමියෝ ඇලියන් බලපං හැබැයි ලොකු ගනන් පුදන්න එපා
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Toyota 4X4 GIF by SaatchiNZ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    premio New Face පට්ට බෝරිං
    පොඩි පාරවල් වලට දැම්ම්ම හෙන වාතය ක් වෙනවා වාහනේ
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබ ටගට් කරන වාහනේ මිල බලලා මාසෙට සල්ලි ආපු ගමන් ඒකෙන් ගානක් ෆ්ඩි එකක් දාපන් මාස 6කට වගේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    Premio and allion is exactly the same thing so no point paying extra for one