ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

pasimal

Well-known member
  • Nov 2, 2006
    441
    302
    63
    Eka Dialog Connection ekakin TV dekak balana hada gana puluwanda?
    Living Room eke TV ekai Bed Room eke TV ekai thiyenawa.. me dekama eka para balanne nethath eka conection eka dekatama dena puluwan widiyak thiyeda?
    Dialog එකට කෝල් එකක් දෙන්න Home Bundle කියල පැකේජ් එකක් තියෙනවා. අලුතෙන් ඩිකෝඩරයක් සෙට් කරනවා ඇවිල්ල ඒකට රු.1500 ගන්නවා. මාසේ බිලට රු.500 ක් එකතු වෙනවා
    අපේ Priimary පැකේජ් එකේ චැනල් ටිකම බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: surang123

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    Dialog එකට කෝල් එකක් දෙන්න Home Bundle කියල පැකේජ් එකක් තියෙනවා. අලුතෙන් ඩිකෝඩරයක් සෙට් කරනවා ඇවිල්ල ඒකට රු.1500 ගන්නවා. මාසේ බිලට රු.500 ක් එකතු වෙනවා
    අපේ Priimary පැකේජ් එකේ චැනල් ටිකම බලන්න පුලුවන්.

    Ela...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama nam mage Post paid eke All channels dan 5 months idala free balanawa. Podi trick ekak thiyenne. eka karapu gaman badu wada.

    Pre paid ekata nam e trick eka wada karanne na.

    Mewa system bugs bn. Dialog un fix karanawa ithin.
    Lifetime nam sure na.
     
    maxxi_hacker

    Member
    Oct 1, 2016
    19
    3
    3
    Mama nam mage Post paid eke All channels dan 5 months idala free balanawa. Podi trick ekak thiyenne. eka karapu gaman badu wada.

    Pre paid ekata nam e trick eka wada karanne na.

    Mewa system bugs bn. Dialog un fix karanawa ithin.
    Lifetime nam sure na.

    PM kala poddak balanne machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    Mama nam mage Post paid eke All channels dan 5 months idala free balanawa. Podi trick ekak thiyenne. eka karapu gaman badu wada.

    Pre paid ekata nam e trick eka wada karanne na.

    Mewa system bugs bn. Dialog un fix karanawa ithin.
    Lifetime nam sure na.

    eka pm karahanko apith post paid
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔන්න මගෙන් පොඩි හෙල්ප් එකක්. :love:

    OcTxleL.png