doctor kenekge salary eka

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,758
    28,678
    113
    Medicine dunnoth ape paththe(Makola) onema doc aniwa (600-1200LKR) gannawa. Hembirissawakata beheth gaththath gana 1000LKR.

    Uba koheda? Ubalage paththata avith beheth gaththath padu na mama hithanne.​

    normal rate eke 300-350 MBBS doc..samahara than wala 350 ta beth uth denewa naththan doc ke ge charge eke witherak oya range eke watenne...consultant 1000 - 2000 range eke (Gampaha)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1යි 50කට වඩා හැම ඩොකාම ගන්නවා ප්‍රයිවට් නොකරත් ස්පෙෂලිස්ලා 10කට වඩා ගන්නවා PP කරන උන් හොදට හොයනවා ඒත් ඉතින් ජිවිතයක් නෑ:yes::yes:
    :yes::yes::yes:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Dan PP karana Doctors la aniwa 1,000k gannawa medicine dila. Dawasata leddu 20k baluwoth.
    Dawasata aniwa 20,000 kata wada hoyanawa.

    Maseta PP karala 20,000 * 25(Avg) = 500,000/= hoyanna puluwan.

    behethuth ganan ban
    pp kara kiyala loku labayak neha
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    behethuth ganan ban
    pp kara kiyala loku labayak neha

    Koheda bn. Medicine labai normal leda walata thiyena.
    Ex - hembirissawata denne. Cetirizine / Vit C / Paracetamol sema wage thibunoth Amoxicillin.

    Me tika dawas 3-5kata denna 100/= yanne na.
    Eth ape paththe Doc 1000/- k gannawa.

    ekak nam kamak na mehe hama DOC lama 1000/- aniwa gannawa bn
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,758
    28,678
    113
    Just spoke to a doctor. He said it’s possible to earn about 1.60 provided that he completes the 120 hour OT Quota. (This is after the yahapalanaya government came into power:P and this number was far less before 2015)
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනිවාරෙන් ලක්ෂ 4ක් 5ක් හොයනවා...doctor උනා විතරයි premio කාර් එකයි.කෝටි 1ක් 2ක් වෙන ගේකුයි, පට්ට wedding එකක් ගන්න බෑ එහෙම නැත්තන්. loan එකක...යකෝ වාරිකේ කීයක් දාන්නද 50ක් ? ලක්ෂ 1? අරන්...:rofl:

    no bro.. patanganne 47,000 walin.. OT and PP karala hoyanna puluwan... Exam kara kara udata yanakota basic eka wedi wenawa...
    But Intern kenek una gaman panna panna awilla banks walin loans denne,,, godak aya loan gahala thamai oya okkoma karanne.. car ganne, gewal ganne...
    samaharu laptop ekak pawa ganne ohoma loan gahala thamai..
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    Eka para loans 4k wath ona ne ban lands Car house wedding :P
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    Koheda bn. Medicine labai normal leda walata thiyena.
    Ex - hembirissawata denne. Cetirizine / Vit C / Paracetamol sema wage thibunoth Amoxicillin.

    Me tika dawas 3-5kata denna 100/= yanne na.
    Eth ape paththe Doc 1000/- k gannawa.

    ekak nam kamak na mehe hama DOC lama 1000/- aniwa gannawa bn

    apenam 250 .350 nrthnam wedima unoth 500 yi ban.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    normal rate eke 300-350 MBBS doc..samahara than wala 350 ta beth uth denewa naththan doc ke ge charge eke witherak oya range eke watenne...consultant 1000 - 2000 range eke (Gampaha)

    MBBS thami okkoma.
    Ekkenek RAGAMA teaching hospital doc / Anith kena Lady Ridgeway eke Doc kenek. Mun dennama 1000-1200 gannawa beheth dila.
    Hemba tath 1000k gannawa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,683
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    දොස්තරලගේ පඩිය අපේ ( engineer, ICASL accountant, chartered architech) එක්ක ගත්තාම අඩුය්. එක මේකේ දන්නා උන් දාල තිබ්බා උඩින්

    උන් ලොකු ගානක් ගන්න නම් OT, Private Practice කරන්න one
    එහෙම කලොත් අසිමන්තිකව හොයන්න පුළුවන් එක ඇත්ත
    හොඳ consultant කෙනෙක් අඩුම rs. 1000 ගානේ දවසට ලෙඩ්ඩු 40 - 80 (උදේ හවස) බලලා මාසෙට දවස් 25ක් වත් වැඩ කරලා පට්ටෙට හොයනවා

    අපේ ජොබ් වල එහෙම වැඩ කරන්න බෑ. කලත් එහෙම හොයන්න බෑ
    හැබය් එහෙම වැඩ කරන ඩොකා ලට ජිවිතියක් නෑ විදින්න
    උදේ 6 වත් ගෙදරින් එලියට බහින්න වෙනවා, එකට 5 ට වත් නැගිටින්න වෙනවා
    රෑට එනකොට 10-11 වෙනවා .ඇවිල්ල කරන්නත් දේවල් තියනවා හැමදාම පරක්කු උනාම
    දවල් දවසේ ගන්න පඩියට වැඩ කරන්න විදිහක් නෑ එක්කෝ හති අරිනවා දවල් රෑ වැඩ කරලා, නැත්තං මගට කාලේ නාස්ති වෙලා. කෝහොමහරි අන්තිමට ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වැඩක් කෙරෙන්නේ නෑ
    අපිට වැඩ වැඩි නම් අස්සිටන්ට් කෙනෙක් ගන්න පුළුවන්, වැඩෙන් කොටසක් වත්

    උ ලව්වා කරගන්න පුළුවන්. එත් ඩොකාලට එහෙම කරෝගන්න බෑ. ඔන නම් pp වලට nurse කෙනෙක් බේත් කලවම් කරන්න කෙනෙක් ගන්න පුළුවන්. ඩොකා කම දෙන්න බෑ. උටම කරන්න වෙනවා

    වියදම් කිව්ව්වොත්
    sethascope එකක් rs. 15000 ඉදන් පට්ට ගණන්. අපිට රස්සාව කරන්න one ලැප හරි මොනා හරි එතනින් හම්බෙනවා. ඩොකලට ඒවා මිලදී ගන්න වෙනවා
    අපිට වඩා ඇදුම් වලට සෝබනේට වියදම් කරන්න වෙනවා
    tie එක නැති casual shirt එක ඇදල ඉන්න ගොඩේ බය්යෙක් වගේ ඩොකෙක් ගෙන් බේත් ගන්න මිනිස්සු යන්නේ නෑ.. ඉතින් සොබනේ උපරිම ඕනේ
    දවසම් ගෙදර නැති නිසා ගෙදර වැඩට මිනිහෙක්/ ගැනියෙක් ගන්න වෙනවා. ඒවා ක්ලෙම් කරන්න බෑ අතින් ගෙවන්න වෙනවා. අපි අඩුවට බඩු ගත්තට එගොල්ලට ඒවා ගන්න වෙන්නෙත් සුපිරි වෙළද සලෙන්. නැත්තං අපි ගන්න කඩෙන් ගන්න වෙලාව වෙන් කරන්න වෙන්නේ නෑ. එක්කෝ ඒගොල්ලෝ එලියට බහිනකොට ඒවා වහලා. ඉතින් වියදමත් වැඩි. නැති තත්වයක් maintain කරන්න පට්ටෙට වියදම් කරන්න වෙනවා
    car permit එකක් ලැබෙනවා අවුරුදු 5- 7 වැඩ කලාම. එක පට්ට ලබය් ඒගොල්ලන්ට අපිත් එක්ක. එත් අපි මරුටි එකේ යනකොට ඒගොල්ල්ලන්ට ටොයෝටා විට්ස්, ඇක්වා එකක් වත් one වෙනවා. එක අපිට ගොඩක් වෙලාවට company maintain කියල තමා හම්බෙන්නේ. පෙට්‍රෝල් අපිට company එකෙන් ලැබෙනවා. ඒගොල්ලෝ එකත් අතින් ගහගන්න වෙනවා
    ඔය විදිහට ඩොකලට හොයන ගාන / අතට එන ගාන වැඩිය් උපරිම
    එන එක වියදමත් අපි කරන දේවල් එක්ක වැඩිය්

    ඒවගේම එක ගන්න පට්ටම දුකකුත් විදිනවා අපිට සාපේක්ෂව

    ඒවගේම ඔය තරම් මහන්සි වෙන්නනේ නැති ඩොකාල අපිටත් අන්ත විදිහට ඔහේ පාඩුවේ ඉන්නවා.

    ඕක මටත් කියල දුන්නේ මගේ A/L බැචෙක් දැන් ඩොකෙක් වෙලා masters කරන එක්කෙනෙක් තාමා
    විස්තරේ අහපුවාම තමා දුක තේරුනේ
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • දොස්තරලගේ පඩිය අපේ ( engineer, ICASL accountant, chartered architech) එක්ක ගත්තාම අඩුය්. එක මේකේ දන්නා උන් දාල තිබ්බා උඩින්

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක

    mama nam kiyanne compare karanakota payakata hoyana ganen compare karanna kiyala.. ethakota terei..