ඒ අස්සේ අඳුරු වෙච්ච කඩේ ඇතුළේ ලණුවකින් එල්ලෙන කෙසෙල් කැනට පිටි පස්සේ ඉඳගෙන කෙල්ලෙක් අපි දිහා බලාගෙන ඉන්නවා සර්කස් එක පටන් ගන්නකන්..
ලස්සනයි ඕයි....මේ අන්තිම පොටෝ එකේ ඉන්නේ තෝ ද ?
උඹ මටත් වඩා කෙසඟයි නේ....![]()



දැන් කියලත් ලොකු වෙනසක් නෑ හැබයි..
patta


නියමයි මචං..![]()
You must spread some Reputation around before giving it to richlife again.![]()
Patta..
Rep++




adoooo supiri ban...
mata ape gama mathak una...!

thawa ubala kellekta circus ekkak pennapu ekkak dekka![]()

පට්ට යකෝ


patta ban
Rep ++


Brake nathi bicycle, lumala bike eke handle eke yana eka! sha podi kaale saahena mathak karapu thread ekak
Aayeth e kaaleta yanna thibbbanam kochchara hondada![]()
එකකවත් බ්රේක් තිබිලා නෑ හරියට..


BUMP
+11 rep


bump


ගැමි සුවඳ+++




Niyamai mcho..

BUMP


Ela ela


ෆට්ට බන්. එක හුස්මට කියෙවුවා.
"කොළඹ අයියා, ඇත්තටම ඉන්නවා නේද.? අද රෑට අපේ ගෙදර නිදා ගමු ඈ.."






එහෙ ගිහිල්ලත් කොලු සීන් එකේ


හෆොයි උඩහ එවුන් නාලා කාලා පු# හෝදල බල්ලො හරක් නාවන ඇලේ නේද මේ බැහැලා තියෙන්නෙ ...
පැහැපත් වීමේ රහස හිත මිතුරු
RichLife


අයියා ඉඳලා හිටලා බල්ලවනං නාව ගන්නවා ඉතින්..
මේකටත් උත්තර දීගෙන යන්න. මොකද මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ තුම්පාරකට වඩා එඩිට් කලේ. *මම කියෙව්වෙ දෙවනියට එඩිට් කරපු එක .. ආයි ඊට පස්සෙත් එඩිට් කරලා මොනවද ඇඩ් කලේ අලුතිං ............



ගමේ ගියාම දවස් තුන ගෙවල් තුනක නවතිනවා.. එක ගෙදරකට ගියාම අනිත් ගෙදරින් කියනවා අද රෑට ඒ ගෙදර නිදා ගන්න එන්න කියලා.. වෙලාවකට ඉඩත් මදි, සාලේ, කෑම සාලේ පවා පැදුරු දාගෙන ඒ මිනිස්සු නිදා ගන්නවා අපිට කාමර දීලා..
තොපිට ඉතින් ඕවා තේරෙන්නේ නෑ..





ඇලට හරක් බහින්නේ නෑ බං.. අපි තමයි හරක් බැස්සා වගේ මුලු ඇලම බොර කරන්නේ පිස්සු නටලා..අයියා ඉඳලා හිටලා බල්ලවනං නාව ගන්නවා ඉතින්..
![]()





අඩේ අලුතෙන් ඇඩ් කලෙත් නෑ. තියෙන ඒවා අඩු කළෙත් නෑ..
වැරදිච්ච අකුරු වගයක් බං හැදුවේ.. එකෙක් රෙප් කපලා කියහංකෝ හරියට අකුරු ඉගෙන ගනින් කියලා..
ෂේප් එකේ හදලා දැම්මා ඉතින්. කොහෙද ඉතින් උඹලා එක්ක බෑනේ.. ඔක්කොම හොයනවනේ..![]()

කොහොම අමතක වෙන්නද ඉතිං .. #ක හප හප හිටපුවා.. 
ගෙදර එනකොට සෑහෙන්න අමාරු ඇති නේද මචං .. නෑ මම මේ නිකමට ඇහුවෙ .
ඔව්. හෙන අමාරුයි.. බස් එකේනේ එන්නේ..
මම නම් දැකලා තියනවා .. බෙහෙත් ගහන ටැංකිය පවා හොදනවා ...
ඒත් මොකෝ කියලා ඇලට බහින්න තිබ්බා ...
වැඩක් නෑ... කෙල්ලො ඇදුම පිටිමයි ඇලට බහින්නෙ ..
කෘමිනාෂක ටැංකි හෝදන්නේ නෑ බං...
ඇල ඉවුරේ තියෙන ඔක්කොම ගෙවල් වල ඉන්නේ නෑයොයි ඒ අයගේ ළමයි එහෙමයි.. ඉතින් කවුරුවත් ඇලට අනවශ්‍ය දේවල් දාන්නේ නෑ..
කෙල්ලෝ දිහා බලන්නෙත් නෑ බං..
වැරදිලා හරි දුරදිම බැලුනොත් අයියා හරි මල්ලී හරි ලඟටම ආවට පස්සේ උන් එක්ක කතා කරනවා..බලද්දී උනුත් නෑයෝ.. නාන කෙල්ලගේ කෙසේ වෙතත් අපේ රෙදි නෑ ඊට පස්සේ..
ආ මම හිතුවා ආයි මොනවා හරි අලුතෙන් දාලා කියලා ...
අමතක වෙලා .....කොහොම අමතක වෙන්නද ඉතිං .. #ක හප හප හිටපුවා..

හප්පේ තව කතන්දර ගොඩයි බං..



