මේ දවස් වල

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මේ දවස් වල දේශගුණය හරිම වෙනස්- වැස්සක් නැහැ ගොඩ කාලෙකින් - වියලි කාලගුනේ හරිම අමාරුයි - පොඩි අයටත් එහෙමයි -සෙම , කැස්ස ලෙඩ රෝග වැඩි - පුළුවන් තරම් නිඉරෝගිව ඉන්න බලමු

    අව්වට යන එක විශේෂයෙන් පොඩි බබාලට අමාරුයි

    පුළුවන් තරම් වතුර බොන්න- පොඩි බබාලට පොවන්න - නිතරම බබාගේ බෝතලේට උණු වතුර පුරවල දෙන්න

    සීතල කෑම කන්න - පිපින්නා උයලා .කතුරුමුරුංගා කොළ /මුරුන්ගත් තියෙනවා මේ දවස් වල
    ගොටුකොල - ගොටුකොල blender කරලා බොන්න

    බෙලි තියෙනවා - හදල බොන්න- ළමයෙක්ට උනත් apple ගෙඩි ජරාව දෙනවට වඩා හොදයි බෙලි ගෙඩියක් හදල දෙන්න

    තමුන්ගේ ගෙවත්තේ හදාගන්න - කෘෂිකර්මයෙන් ගන්න පුළුවන් බිජ ඕන එකක්- (ගොටුකොල ටිකක්, මුරුංග ගහක්,මිරිස් ටිකක් ,කෙසෙල් ,ගස්ලබු ගහක් දෙකක් , බටු, බණ්ඩක්කා අපිටම හදාගන්න පුළුවන්

    ඔය හැමදේම මම මගේ වත්තේ හිටවල තියෙනවා-
    අගට ගුණ දේවල් තව හොද මොනවද කියල අපේ දැනුම බෙදාගමු
     
    • Like
    Reactions: Mr.Tom

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නිතරම බබාගේ බෝතලේට උණු වතුර පුරවල දෙන්න

    උණු වතුර බෝතල වලට දාන්න හොද නෑ නේද උණුකළ නිවාගත් වතුර නේද
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    gaslabu hoyannath ne bng- patta ganan

    කෘෂිකර්මෙන් නොමිලේ දෙන පැපොල් පැලයක් හිටව ගනින්. කිසි සාත්තුවක් ඕනි නෑ. නිකන්ම හැදෙනවා.