Na machan,
Mata therena widiyata pora eka dawasin gewanawa kiwwa kathawa kattiya waradiyata therum aragena thiyenne.
Pora kiyanne pora ge salli walin gewanawa kiyala newe.
Pora kiyanne lankawe loan eka wena adu poliyata loan dena ratakata transfer karanawa kiyala. Oya credit card wala balance eka transfer karanne wena card company wala . A widiyata.
Hithapan poliya danata wada 0.5% adu ratakata transfer kalath labena waasiya.
Mata hithenne oka karanna puluwan.
Mokada danata wadi poliyata loan dena ratawal walin loan gannawa athi munta labena comis kuttiya wadi nisa.
ehema karanna bah okata kiyanne Loan rescheduling kiala A/L economics waladi National accounting chapter eke kianne. Oka karanna beri wenna reasons tianawa. Mn Japan Bank ekaknm mn invest karana hama cent ekatama mn waga kianna oni mage shareholders oya kianawa wage loan ekak settle karanna 0.5% interest ekata denawata wada mata puluwan mage Japan business karana kenekta 0.5% interest ekata denna nathinm 1% interest ekata denna eka rata athulema invest wenne. nikn kisima wadak nethiwa loan ekak settle karaganna loan oya kianawa wage denwnm kochchara lesida kiana eka therunada danne nah

පල්ලෙවත්ත ට ජාපනේ රාජයත්‍රන්තීක සම්බන්දතා තියනවා , රජ පවුලට ත් දුරින් නෑකමක් තියනවා .උබ දන්න මගුල දන්න දෙයක් කියෝපන්පල්ලෙවත්ත ට ජාපනේ රාජයත්‍රන්තීක සම්බන්දතා තියනවා , රජ පවුලට ත් දුරින් නෑකමක් තියනවා .
පල්ලෙවත්ත ආපු ගමන් %1 පොලියට ණය දෙන්න රටවල් බලාගෙන ඉන්නේ .
UNPට ජාපානෙන් ගන්න බැරි වුනු අඩු පොලි ණයක් සිංහලු ගැන හිතලා පල්ලෙවත්ත ආපු ගමන් දෙන්න ඉන්නේ අනිවාර්යෙන්ම .
උබ මොන අඩු කුලේ බයියෙක්ද පල්ලෙවත්ත ට සපෝර්ට් කරන ඔක්කොම පොස් බුද්දිමත් අය




උබ දන්න මගුල දන්න දෙයක් කියෝපන්පල්ලෙවත්ත ට ජාපනේ රාජයත්‍රන්තීක සම්බන්දතා තියනවා , රජ පවුලට ත් දුරින් නෑකමක් තියනවා .
පල්ලෙවත්ත ආපු ගමන් %1 පොලියට ණය දෙන්න රටවල් බලාගෙන ඉන්නේ .
UNPට ජාපානෙන් ගන්න බැරි වුනු අඩු පොලි ණයක් සිංහලු ගැන හිතලා පල්ලෙවත්ත ආපු ගමන් දෙන්න ඉන්නේ අනිවාර්යෙන්ම .
උබ මොන අඩු කුලේ බයියෙක්ද පල්ලෙවත්ත ට සපෝර්ට් කරන ඔක්කොම පොස් බුද්දිමත් අය


පල්ලවෙනි කමෙන්ට් 2-3 පෙනවා නූගත් කම, උබලව නයෙන් බෙරෙන්න නෙමෙයි හොද මේ හොරු එක්ක එකට හෙලුවෙන් තියන්න
එකනේ බන් පොස් උගත් මිනිස්සුන්ට විතරයි එක තේරෙන්නේ ,
මයිත්‍රීපාල එනකොටත් පිර පිර කිව්වේ එහෙමනේ
ලංකාවේ ණය අඩුම ගානේ බිල්ගේට්ස්ටවත් එක දවසකින් ගෙවන්න බෑ.ලංකාවේ ණය ඩොලර් බිලියන 55ක් විතර.බිල්ගේට්ස්ට සල්ලි බැංකුවේ තියෙන්නේ ඩොලර් බිලියන 42ක්.වත්කම නෙවෙයි.කෑෂ් ඉන් බෑන්ක්.ලෝකේ දෙවැනියට වැඩිම සල්ලි බැංකුවේ තියෙන එකාට තියෙන්නේ ඩොලර් බිලියන 12යි.ලංකාවේ ණය එක දවසකින් ගෙවන්න පුලුවන් එකෙක් ලංකාවේ තියා ලෝකෙවත් නෑ.ලංකාවේ ණය ප්‍රමානයවත් දන්නේ නැති හාල්පාරුවෙක් කොහොද බන් රට හදන්නේ.බිස්නස් සහ ධනවත්කම වාසනාව නිසා එන එකක්.ඒකට උගත්කම බුද්ධිය දක්ෂකම අදාලම නෑ.මොකද ඔය ඔක්කොම තියෙන සල්ලි නැති අය ඕන තරම් ඉන්නවා එහෙම එකෙක්ට රටක් හදන්න බෑ
සිරා කතාව ඉතින් උගත් උන්ට තමා තෙරෙන්නෙ බන් නැතුව උපන් ගෙයි මොඩයොනෙ හෙඩ්ලයින් එක කියවල එක අල්ලන් ත්‍රෙඩ් එකක් දාන්නෙ ණය ගෙවීම සහ ප්‍රතිව්‍යුහගත කරනව කියන එක තෙරුම් ගන්න තියන නොහැකියාව
ඒ උනාට ඒක තාම අභිරහසක් නේ..