පල්ලෙවත්තට විතරද පුළුවන් ?

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්තට විතරද... 01-23-2019 10:31 AM හිගන්නා.ඔන්න කෙටියෙන්ම කිව්වා

    පොස් අයියෙක් කපලා තියෙන්නේ හු හු බලාගෙන හිටපන් රනිලා ජනාදිපති වෙනකන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Na machan,
    Mata therena widiyata pora eka dawasin gewanawa kiwwa kathawa kattiya waradiyata therum aragena thiyenne.

    Pora kiyanne pora ge salli walin gewanawa kiyala newe.

    Pora kiyanne lankawe loan eka wena adu poliyata loan dena ratakata transfer karanawa kiyala. Oya credit card wala balance eka transfer karanne wena card company wala . A widiyata.

    Hithapan poliya danata wada 0.5% adu ratakata transfer kalath labena waasiya.

    Mata hithenne oka karanna puluwan.

    Mokada danata wadi poliyata loan dena ratawal walin loan gannawa athi munta labena comis kuttiya wadi nisa.

    ehema karanna bah okata kiyanne Loan rescheduling kiala A/L economics waladi National accounting chapter eke kianne. Oka karanna beri wenna reasons tianawa. Mn Japan Bank ekaknm mn invest karana hama cent ekatama mn waga kianna oni mage shareholders oya kianawa wage loan ekak settle karanna 0.5% interest ekata denawata wada mata puluwan mage Japan business karana kenekta 0.5% interest ekata denna nathinm 1% interest ekata denna eka rata athulema invest wenne. nikn kisima wadak nethiwa loan ekak settle karaganna loan oya kianawa wage denwnm kochchara lesida kiana eka therunada danne nah
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පල්ලෙවත්තට විතරද... 01-23-2019 09:41 PM Gon katha nokiya idapan pons

    ithin riddaganna epa pren. aththa kiyuhama.. Pallewaththata wada Japan aya danna oni tharam innawa pren. hithala balannako Dilantha Malagamuwa wage kiyanna puluwanne okoma mokada Japan wife ehemath neda pren
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ehema karanna bah okata kiyanne Loan rescheduling kiala A/L economics waladi National accounting chapter eke kianne. Oka karanna beri wenna reasons tianawa. Mn Japan Bank ekaknm mn invest karana hama cent ekatama mn waga kianna oni mage shareholders oya kianawa wage loan ekak settle karanna 0.5% interest ekata denawata wada mata puluwan mage Japan business karana kenekta 0.5% interest ekata denna nathinm 1% interest ekata denna eka rata athulema invest wenne. nikn kisima wadak nethiwa loan ekak settle karaganna loan oya kianawa wage denwnm kochchara lesida kiana eka therunada danne nah

    උබ දන්න මගුල දන්න දෙයක් කියෝපන් :angry::angry: පල්ලෙවත්ත ට ජාපනේ රාජයත්‍රන්තීක සම්බන්දතා තියනවා , රජ පවුලට ත් දුරින් නෑකමක් තියනවා .
    පල්ලෙවත්ත ආපු ගමන් %1 පොලියට ණය දෙන්න රටවල් බලාගෙන ඉන්නේ .

    UNPට ජාපානෙන් ගන්න බැරි වුනු අඩු පොලි ණයක් සිංහලු ගැන හිතලා පල්ලෙවත්ත ආපු ගමන් දෙන්න ඉන්නේ අනිවාර්යෙන්ම .

    උබ මොන අඩු කුලේ බයියෙක්ද පල්ලෙවත්ත ට සපෝර්ට් කරන ඔක්කොම පොස් බුද්දිමත් අය
     
    • Like
    Reactions: tclanki

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්ත ෆෑන්ස්ලාට හොදටම රිදිලා හු හු

    පල්ලෙවත්තට විතරද... 02-01-2019 07:55 PM Puke aro ganne nathuwa hitapan pons. thota pallewattata chande denna barinam katai pukai wahagena hitapan.moko uba kata ariyata wada inne puka aragenane.guu widinawa control nane
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උබ දන්න මගුල දන්න දෙයක් කියෝපන් :angry::angry: පල්ලෙවත්ත ට ජාපනේ රාජයත්‍රන්තීක සම්බන්දතා තියනවා , රජ පවුලට ත් දුරින් නෑකමක් තියනවා .
    පල්ලෙවත්ත ආපු ගමන් %1 පොලියට ණය දෙන්න රටවල් බලාගෙන ඉන්නේ .

    UNPට ජාපානෙන් ගන්න බැරි වුනු අඩු පොලි ණයක් සිංහලු ගැන හිතලා පල්ලෙවත්ත ආපු ගමන් දෙන්න ඉන්නේ අනිවාර්යෙන්ම .

    උබ මොන අඩු කුලේ බයියෙක්ද පල්ලෙවත්ත ට සපෝර්ට් කරන ඔක්කොම පොස් බුද්දිමත් අය
    :D:D:D:D
     
    ok pren api pos nah :sorry::sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්තට විතරද... 02-02-2019 03:47 PM Gon post dala thread eka kanna epa ponnayo.deyak kalpana karala hithannaa purudu weyan ponsiyek nowi

    ජපානයෙන් ණය දෙනකන් බලා සිටින උගත් බුද්දිමත් පොස් කල්පනා කරලා තීරණ ගන්න පල්ලෙවත්තේ සපොර්ට්ගේ අධෝනාව
    අපි පොන්සියෝ මහා පුරුෂයකු නම දාලා රේප් කපලා ට්‍රේඩ් එකේ කියපන්කො මම තමයි රේප් කැපුවේ කියලා සිරිකොතේ සමනලයෙක් ගේ වදන් තමයි දෙන්නේ
    අහෝ දුකකි. ඉරකි. තිතකි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    පල්ලවෙනි කමෙන්ට් 2-3 පෙනවා නූගත් කම, උබලව නයෙන් බෙරෙන්න නෙමෙයි හොද මේ හොරු එක්ක එකට හෙලුවෙන් තියන්න
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලවෙනි කමෙන්ට් 2-3 පෙනවා නූගත් කම, උබලව නයෙන් බෙරෙන්න නෙමෙයි හොද මේ හොරු එක්ක එකට හෙලුවෙන් තියන්න

    එකනේ බන් පොස් උගත් මිනිස්සුන්ට විතරයි එක තේරෙන්නේ ,

    මයිත්‍රීපාල එනකොටත් පිර පිර කිව්වේ එහෙමනේ
     
    gunfire

    Member
    May 26, 2014
    7
    0
    1
    ලංකාවේ ණය අඩුම ගානේ බිල්ගේට්ස්ටවත් එක දවසකින් ගෙවන්න බෑ.ලංකාවේ ණය ඩොලර් බිලියන 55ක් විතර.බිල්ගේට්ස්ට සල්ලි බැංකුවේ තියෙන්නේ ඩොලර් බිලියන 42ක්.වත්කම නෙවෙයි.කෑෂ් ඉන් බෑන්ක්.ලෝකේ දෙවැනියට වැඩිම සල්ලි බැංකුවේ තියෙන එකාට තියෙන්නේ ඩොලර් බිලියන 12යි.ලංකාවේ ණය එක දවසකින් ගෙවන්න පුලුවන් එකෙක් ලංකාවේ තියා ලෝකෙවත් නෑ.ලංකාවේ ණය ප්‍රමානයවත් දන්නේ නැති හාල්පාරුවෙක් කොහොද බන් රට හදන්නේ.බිස්නස් සහ ධනවත්කම වාසනාව නිසා එන එකක්.ඒකට උගත්කම බුද්ධිය දක්ෂකම අදාලම නෑ.මොකද ඔය ඔක්කොම තියෙන සල්ලි නැති අය ඕන තරම් ඉන්නවා එහෙම එකෙක්ට රටක් හදන්න බෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    එකනේ බන් පොස් උගත් මිනිස්සුන්ට විතරයි එක තේරෙන්නේ ,

    මයිත්‍රීපාල එනකොටත් පිර පිර කිව්වේ එහෙමනේ

    සිරා කතාව ඉතින් උගත් උන්ට තමා තෙරෙන්නෙ බන් නැතුව උපන් ගෙයි මොඩයොනෙ හෙඩ්ලයින් එක කියවල එක අල්ලන් ත්‍රෙඩ් එකක් දාන්නෙ ණය ගෙවීම සහ ප්‍රතිව්‍යුහගත කරනව කියන එක තෙරුම් ගන්න තියන නොහැකියාව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ලංකාවේ ණය අඩුම ගානේ බිල්ගේට්ස්ටවත් එක දවසකින් ගෙවන්න බෑ.ලංකාවේ ණය ඩොලර් බිලියන 55ක් විතර.බිල්ගේට්ස්ට සල්ලි බැංකුවේ තියෙන්නේ ඩොලර් බිලියන 42ක්.වත්කම නෙවෙයි.කෑෂ් ඉන් බෑන්ක්.ලෝකේ දෙවැනියට වැඩිම සල්ලි බැංකුවේ තියෙන එකාට තියෙන්නේ ඩොලර් බිලියන 12යි.ලංකාවේ ණය එක දවසකින් ගෙවන්න පුලුවන් එකෙක් ලංකාවේ තියා ලෝකෙවත් නෑ.ලංකාවේ ණය ප්‍රමානයවත් දන්නේ නැති හාල්පාරුවෙක් කොහොද බන් රට හදන්නේ.බිස්නස් සහ ධනවත්කම වාසනාව නිසා එන එකක්.ඒකට උගත්කම බුද්ධිය දක්ෂකම අදාලම නෑ.මොකද ඔය ඔක්කොම තියෙන සල්ලි නැති අය ඕන තරම් ඉන්නවා එහෙම එකෙක්ට රටක් හදන්න බෑ

    උබ ඉගෙන ගන්න ඔනෙ පත්තරෙ හෙඩ් ලයින් එක විතරක් කියවන්නෙ නැතුව ආටිකල් එකම කියවල කෙම්න්ට් දාන්න
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිරා කතාව ඉතින් උගත් උන්ට තමා තෙරෙන්නෙ බන් නැතුව උපන් ගෙයි මොඩයොනෙ හෙඩ්ලයින් එක කියවල එක අල්ලන් ත්‍රෙඩ් එකක් දාන්නෙ ණය ගෙවීම සහ ප්‍රතිව්‍යුහගත කරනව කියන එක තෙරුම් ගන්න තියන නොහැකියාව

    මුලින් කිව්වා එක දවසින් ණය ගෙවනාව කියලා

    වැඩේ දෙල් කලින් එකත් ඔහොම එකක් කිව්වා ආයි රවට්ටන්න බැහැ

    ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වා

    කොහොමද කරන්නේ ඇහුව්වා ??

    අඩු පොලියට ගන්නවා කිව්වා

    කවද දෙන්නේ කොහොමද ගන්නේ
    ජපානෙන් ගන්නවා වෙන රටවල් වලින් % 1-2

    ඇත්තටම ජපානෙන් දෙයි ද ඇයි මිට කලින් දුන්නේ නැත්තේ ජාපනෙට ලාබද

    තාම උත්තර නැහැ

    ටිකක් හිතපන් චිනේ හැර ජපානෙන් හරි වෙන රටකින් ණයක් ගන්නවානම් අඩු පොලියට හොදම හැකියාව තියෙන්නේ unp යට

    ඔහොම දෙනවානම් unp ගන්නේ නැතිව ඉන්නෙත් නැහැ ඔහොම දෙනවානම් චිනේ තරහා කරගත්තා කියලා ගේමකුත් නැහැ .

    මොකද අපූ ගමන් චිනේ තරහා කරගෙන ඇමෙරිකා යුරෝ ජපන්නෙන් ආයෝජන ගලාගෙන එයි කියලා හිතුවේ ඔය ආවේ .අ අන්තිමේට චීනා සරණන් ගච්චාමි යන්න වුනේ .

    සුරංගනා කතා කියලා තව මගුලක් කරලා ආයි රනිලවම අගමැති කරපන් බුද්දිමත් නේ පොස්නේ ටිකක් හිතපන්

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පල්ලෙවත්තට විතරද... 02-08-2019 10:54 PM Hangi hangi rep kapana ape kale wesa balla.hukolama palayan.thota ammek appek nadda ballo amu thiththa kunuharupa palanna.kari balla

    පල්ලෙවත්තට විතරද... 02-14-2019 09:12 PM Don gascan nam uu wesige puthagee awatharaya rep kapanna kiyala mata niyoga

    මොන අනාත ජීවිතද බන් මේවා රිදිලා හොදටම හොටු පෙර පෙර අඩනවා