මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

    ජීවිතේට තියන ලොකුම දේ තමයි තමන්ගෙ නිදහස. අපි ගොඩ දෙනෙක් කරන්නෙ උදෙට නැගිටල කිට මරල තමන් වැඩ කරන කම්පැනි එකට ගිහින් රෑ වෙනකන් එතන වැඩ කරනව. අන්තිමට මාසෙ පඩිය අරන් "මෙච්චර වැඩ කරලත් හම්බෙන්නෙ මෙච්චරයි කියල" කම්පැනියටත් බැන බැන තමන්ටත් සාප කරගෙන හිගන්නොත් අපිට වඩා මාසෙකට ගාන හොයනව කිය කිය ඊලග මාසෙත් මෙහෙමම වැඩ කරනව. (සමහරු නම් මෙහෙම නෑ කියයි. ඒත් ගොඩක් අයගෙ කතාව ඕක තමයි.)
    ඒත් මෙහෙම වහලෙක් වගේ වැඩ කරල නිකන්ම මැරිල යන්න අපි කවුරුවත් කැමති නෑ. කාටවත් නොකිව්වට ඒක තමයි ඇත්ත.

    Pessimist ගෙ මේ පෝස්ට් එක මටත් අදාල හින්ද එහෙම් පිටින්ම කොපි කරනව.
    Originally Posted by Pessimist View Post
    ජීවිතේට කිසිම තේරුමක් නෑ මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    ඔය කියල තියනව වගේ කවද හරි මැරෙන දවසක නිදහසේ බිත්ති වලින් වටවුන කාමරේක නැතුව නිදහසේ එලිමහනක මැරිල යන්න තියනවනම් සහ ජීවත් වෙනකන් නිදහසේ ඉන්න තියනවනම් වෙන මොන සැපක්ද කියල තමා මට නම් හිතෙන්නෙ.

    ඒත් ඔහොම කරන්නත් නිකන් බෑ කියල ඕනම කෙනෙක්ට තේරෙනව. පවුද්ගලිකව මගෙ හිතේ නම් තියෙන්නෙ දැන් මොන කට්ටක් හරි කාල සල්ලි හොයාගෙන තව අවුරුදු 10කින් 15කින් හරි කමක් නෑ වෙන රටකට ගිහින් මේ වගේ තැනක නිදහසේ ජීවත් වෙන්න තියනවනම් කියන එක. කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල නම් දන්නෙ නෑ. ඒත් ඒක එක බලාපොරොත්තුවක් කිව්වොත් හරි.
    පහල තියෙන්නෙ මම fb ශෙයා කරපු ප්ලේස් වල පොටෝ ටිකක්. නිකමට හිතල බලපන් මේ වගේ තැනක ඉන්න තියනවනම් කොහොමද කියල

    dtqqzMm.jpg

    rVtHCSC.jpg
    NPQMIqZ.jpg
    U7Ah8QU.jpg

    vRgogdE.jpg
    lZaOSuZ.jpg
    7o7qsEg.jpg
    zDR93FU.jpg

    h4JnVk6.jpg
    gI6feGe.jpg
    DQ0eHUz.jpg
    dK88JKq.jpg

    b8nsL0W.png
    vyyn6Go.jpg
    qIReRSj.jpg
    Ue5Q4Rc.jpg
    78npukK.jpg
    hcIqRgY.jpg
    5GzpJah.jpg
    cq6avo6.jpg
    rTkaMgQ.jpg
    DzzgcFl.jpg

    Jch59LR.jpg
    8dxyDdq.jpg

    OqO4nib.jpg
    AijzAHn.jpg
    LkYw5us.jpg
    ejfV71F.jpg
    OuI0hM1.jpg
    Szu6HGW.jpg
    WxL3JrS.jpg
    hsJfFKW.jpg
    dpxa6F8.jpg
    3v7ZVCK.jpg
    uHCCjrq.jpg
    9T8Cr5M.jpg
    cQ7Eac4.jpg
    Zs1VER9.jpg
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    කියලා වැඩක් නැ බන්,මාරම ලස්සනයි .මත ගොඩක් ආසයි මේ වගේ තැන වලට.මේ වගේ තැනක ඉදන් hash පාරක් ගහලා ටිකක් වෙලා නිදහසේ ඉන්න තියෙනවනම් :love:

    :love::love::love: Thanx +8
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,377
    113
    මිනිස්සු හැම තිස්සෙම තමන්ට නැති දෙයක් ගැන හීන මව මව තමයි ඉන්නෙ :yes:

    ඔහොම තැනක නිදහසේ ජීවත් වෙන්න ලැබුණත් ඊට පස්සේ තව මොකක්හරි දිහා බලල හිතනව දැන් මොන කට්ටක් හරි කාල මේකත් ලබාගෙනම මැරිල යන්න ඕන කියල, කට්ට කන්න බැරිව අතපය අවලංගු වෙන කාලෙ එනකං ඔහොමම තමයි ජීවිතේ :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,958
    1
    28,234
    113
    උබේ ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා කියනවා.

    තව ඔයවගේ තැනකට mountain bike එකක්, DSLR camera එකක්, හොද පොත් එකතුවක් තිබ්බා නම් නියමයි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිස්සු හැම තිස්සෙම තමන්ට නැති දෙයක් ගැන හීන මව මව තමයි ඉන්නෙ :yes:

    ඔහොම තැනක නිදහසේ ජීවත් වෙන්න ලැබුණත් ඊට පස්සේ තව මොකක්හරි දිහා බලල හිතනව දැන් මොන කට්ටක් හරි කාල මේකත් ලබාගෙනම මැරිල යන්න ඕන කියල, කට්ට කන්න බැරිව අතපය අවලංගු වෙන කාලෙ එනකං ඔහොමම තමයි ජීවිතේ :yes:
    :yes::yes::yes: +

    උබේ ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා කියනවා.

    තව ඔයවගේ තැනකට mountain bike එකක්, DSLR camera එකක්, හොද පොත් එකතුවක් තිබ්බා නම් නියමයි.

    :love::love::yes::yes::yes::yes: +
     
    • Like
    Reactions: crazyboy119

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මාත් පට්ට ආස ඔය වගේ ප්ලේස්. ඇත්තටම කාලෙකට කලින් යාලුවෙක්ට මෙතන තින ෆොටෝස් වලින් බාගයක් විතර යැව්වා මෙහෙම තැනක් පට්ට කියල.
     
    • Like
    Reactions: NRTG and $Gangster$

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මචන් මන් ඉන්නෙ එහෙම ඉඩමක. මල්ල්ලි කියන පොන්ස් එකේ ඔප්පු ගන්න මැරෙන්න හඩ්ජන එක ඇන්ඩ් කාර් එකක් එහෙම එන්න බැරි පාරක් තියෙන එක තමයි ප්‍රශ්න.ඇනික ලමඉ දාන්න හොද ස්කුල් නෑ.ලග තියෙන ගූකෝලෙ ඉන්නෙ නල්ලමලෙ වෙස ඹඩු. අදර් වයිස් ලමඉ පන්ති ගිහින් එඩ්ඩි මහ රෑ වෙනවා..ඉස්කොලෙ ස්පොට් එකක් උනට් කරන්න වෙන්නෙ නෑ ලමයින්ට.ගමේ ඉන්නෙ කුහක උන්.ඔය ප්‍රශ්න නත්නම් එලස් ඉඩමක් තියෙනවා පස්සෙ පොටෝ දන්නම්කො
     
    • Like
    Reactions: thilinasb

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබේ ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා කියනවා.

    තව ඔයවගේ තැනකට mountain bike එකක්, DSLR camera එකක්, හොද පොත් එකතුවක් තිබ්බා නම් නියමයි.

    :love::love:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    math inne ban pita rataka atthatama matath hithila thiyenne ban man atthatama mage wife ekkath nitharama katha wena deyak thama mona magulda api mee karanne hambakaranawa ,karanawa kanawa bonawa ra eliwenakan wadakaranawa kisima nidahasak naaaa atthamama

    eka dawasak maa mage wife ui dawase trip ekk giya phone dekama gedra thiyala umlata kiyanna maarama sahalluwak danunne

    umbalath ekadawsak dekk pn eka off karala gedra thiyala kohe hari nisskalanka thanaka gihin waren ballanna hithata maarama sahalluwak danei:yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Patta machan math mehema place ekak hoyanne ekai Man inne ehema area ekaka eth eka godak isolated nisa wenda birida kamathi ne. Enisa town eken balanawa campus and hospital ekata lagin
    http://www.elakiri.com/forum/showthread.php?t=1887463

    මචන් මන් ඉන්නෙ එහෙම ඉඩමක. මල්ල්ලි කියන පොන්ස් එකේ ඔප්පු ගන්න මැරෙන්න හඩ්ජන එක ඇන්ඩ් කාර් එකක් එහෙම එන්න බැරි පාරක් තියෙන එක තමයි ප්‍රශ්න.ඇනික ලමඉ දාන්න හොද ස්කුල් නෑ.ලග තියෙන ගූකෝලෙ ඉන්නෙ නල්ලමලෙ වෙස ඹඩු. අදර් වයිස් ලමඉ පන්ති ගිහින් එඩ්ඩි මහ රෑ වෙනවා..ඉස්කොලෙ ස්පොට් එකක් උනට් කරන්න වෙන්නෙ නෑ ලමයින්ට.ගමේ ඉන්නෙ කුහක උන්.ඔය ප්‍රශ්න නත්නම් එලස් ඉඩමක් තියෙනවා පස්සෙ පොටෝ දන්නම්කො

    :no::no: ලන්කාවෙ රූරල් ඒරියා වල තියන තත්වෙ ඕක තමයි බන්. :dull::dull: දාපන්කො බලන්න දවසක උබේ ප්ලේස් එකේ පොටෝ ටිකක් :yes::yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    :D:D

    :D:D

    math inne ban pita rataka atthatama matath hithila thiyenne ban man atthatama mage wife ekkath nitharama katha wena deyak thama mona magulda api mee karanne hambakaranawa ,karanawa kanawa bonawa ra eliwenakan wadakaranawa kisima nidahasak naaaa atthamama

    eka dawasak maa mage wife ui dawase trip ekk giya phone dekama gedra thiyala umlata kiyanna maarama sahalluwak danunne

    umbalath ekadawsak dekk pn eka off karala gedra thiyala kohe hari nisskalanka thanaka gihin waren ballanna hithata maarama sahalluwak danei:yes::yes::yes::yes:

    :love::love::love::yes::yes::yes:පුලුවන් නම් ට්‍රිප් එක ගිය තැන ලස්සන පොටෝස් ටිකක් තියනවනම් දාපන් මචන් බලන්න වෙලාවක තෙර්ඩ් එකක්. :yes::yes::yes::yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Job ekata enna helicopter one Machan
    Nathnam freelance karanna one
    Lamayinta uba ma Ugannann one. No tuition
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මැරෙන්න කලින් මැරිලා වගේ ඉන්න ඕන නම් ඔහොම තැනක ජීවත් වෙයල්ලා. මම නම් ඔහොම තැනක ඉන්න කැමති උපරිම සතියයි. පට්ට බෝරින් බං.

    මම කැමති හිතට එකගව ජීවත් වෙන්න.

    Enjoy-Life-There-s-Plenty-Of-Time-To-Be-Dead-Decal-Sticker-JDM-Funny-Vinyl-Car.jpg_640x640.jpg