මේ වගේ තැනක ඉන්න තියනවනම්.......
ජීවිතේට තියන ලොකුම දේ තමයි තමන්ගෙ නිදහස. අපි ගොඩ දෙනෙක් කරන්නෙ උදෙට නැගිටල කිට මරල තමන් වැඩ කරන කම්පැනි එකට ගිහින් රෑ වෙනකන් එතන වැඩ කරනව. අන්තිමට මාසෙ පඩිය අරන් "මෙච්චර වැඩ කරලත් හම්බෙන්නෙ මෙච්චරයි කියල" කම්පැනියටත් බැන බැන තමන්ටත් සාප කරගෙන හිගන්නොත් අපිට වඩා මාසෙකට ගාන හොයනව කිය කිය ඊලග මාසෙත් මෙහෙමම වැඩ කරනව. (සමහරු නම් මෙහෙම නෑ කියයි. ඒත් ගොඩක් අයගෙ කතාව ඕක තමයි.)
ඒත් මෙහෙම වහලෙක් වගේ වැඩ කරල නිකන්ම මැරිල යන්න අපි කවුරුවත් කැමති නෑ. කාටවත් නොකිව්වට ඒක තමයි ඇත්ත.
Pessimist ගෙ මේ පෝස්ට් එක මටත් අදාල හින්ද එහෙම් පිටින්ම කොපි කරනව.
Originally Posted by Pessimist View Post
ජීවිතේට කිසිම තේරුමක් නෑ මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.
ඔය කියල තියනව වගේ කවද හරි මැරෙන දවසක නිදහසේ බිත්ති වලින් වටවුන කාමරේක නැතුව නිදහසේ එලිමහනක මැරිල යන්න තියනවනම් සහ ජීවත් වෙනකන් නිදහසේ ඉන්න තියනවනම් වෙන මොන සැපක්ද කියල තමා මට නම් හිතෙන්නෙ.
ඒත් ඔහොම කරන්නත් නිකන් බෑ කියල ඕනම කෙනෙක්ට තේරෙනව. පවුද්ගලිකව මගෙ හිතේ නම් තියෙන්නෙ දැන් මොන කට්ටක් හරි කාල සල්ලි හොයාගෙන තව අවුරුදු 10කින් 15කින් හරි කමක් නෑ වෙන රටකට ගිහින් මේ වගේ තැනක නිදහසේ ජීවත් වෙන්න තියනවනම් කියන එක. කරන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියල නම් දන්නෙ නෑ. ඒත් ඒක එක බලාපොරොත්තුවක් කිව්වොත් හරි.
පහල තියෙන්නෙ මම fb ශෙයා කරපු ප්ලේස් වල පොටෝ ටිකක්. නිකමට හිතල බලපන් මේ වගේ තැනක ඉන්න තියනවනම් කොහොමද කියල

TFS
:no