මට Epson Bill printing machin එකක් කොහොමද කරගන්නෙ කියලා විස්තර ටිකක් ඕන. කොහොමද ඒකට print කරන්න format එක දාන්නෙ? එතකොට ඒකෙ ඕන කරන values එන්නෙ වෙන වෙන device එකකින්. ඒ values අරන් කොහොමද කරන්නෙ?

Device eka mokdda??
Mokdda use karana progarmming langauge eka?? kiyala methna dammoth udaw karana lesi wei![]()
Avery scale machine ekak.. eeke value eka printer ekata ganna ona PC ekak nathuwa? Serial/ parallel commnunication haraha
තාම අව්ලක් නැතුව වැඩ කරනවා දැන් අවුරුදු 3 ක්, කොහොම හරි ලග තිබ්බ මාලු කඩ 3 ට වඩා උන් දැන් නැගලා ඇවිත් බිල් වරදින්නෙත් නැති නිසා / හිතෙන හිතෙන ගනන් කියන්නෙත් නැති නිසා මිනිස්සු එතනින්මයි දැන් මාලු ගන්නෙ
PC එකක් නැතුව නම් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැ Scale එකේ DOC එක බලන්න වෙයි.
ඔය වගේ සිස්ටම් එකක් මගෙන් ඉල්ලුවා මාලු කඩේකට.
මම නම් කලේ පොඩි program එකක් හැදුවා Scale එකත් එක්ක communicate කරන්න පුලුවන්,
මුලින් Item ටික PC එකේ register කරලා ඒ item ටික Ethernet cable එකකින් scale එකට download කරන්න පුලුවන්, ප්රයිස් කොස්ට් ඔක්කොම හදන්නෙ pc එකේ,
ඉට පස්සෙ ඒ විදියට itemcode එකයි, weight එකයි barcode එකක ප්රින්ට් වෙලා එනවා ඒක PC එකේ Scan කරලා item දෙක තුනම එකතු කරලා බිල් එකක් දාලා දෙනවා PC එකෙන්,
scale වල printer එකක් / barcode scanner එකක් ගහන්න පුලුවන්, doc එකේ තියෙනවා විස්තරෙ ඒත් ඔන අපිට ඔන විදියට හදගන්න බැ, ලෙසිම ක්රමේ අරක.
මටත් කස්ටමර් සැහෙන්න කාලයක් වද දුන්නා ඕක හදලා දෙන්න කියලා, අන්තිමට පොර කිව්වා මට scale එකේ ගාන ගියත් කමක් නැ වැඩේ කරලා දෙන්න කියලා, තරාදිය 1.60 යි පොස් ප්රින්ටර් එක 26 යි දෙකේ ගාන එකතු කරලා සොෆ්ට්වයා එක හදලා දුන්නෙතාම අව්ලක් නැතුව වැඩ කරනවා දැන් අවුරුදු 3 ක්, කොහොම හරි ලග තිබ්බ මාලු කඩ 3 ට වඩා උන් දැන් නැගලා ඇවිත් බිල් වරදින්නෙත් නැති නිසා / හිතෙන හිතෙන ගනන් කියන්නෙත් නැති නිසා මිනිස්සු එතනින්මයි දැන් මාලු ගන්නෙ
Mona labba karannath okata computer ekak one. Avery eke ehema serial out thiyana scale thiyanawa
Yes....There are with serial out. The other option is to use a Raspberry Pi latest version. I believe these support Epson mini printers. The serial out can be read using py.serial using python.
I haven't tried - just an idea only.