ඩුබායි වල එල්ලන්න බෑ.මොකද මුන් ඩුබායි වල බෝසතනන්ලා වගේ ඉන්නේ.නැත්තන් බෙල්ල කපයි කියලා දන්නවා.ආයුද පෙනියන්න මෙහේ ගෙනියන්න බෑ.ඉන්ටර්පෝල් එකෙන් ගේන හිරකාරයන්ට මානව හිමිකම් ඔක්කොම දෙන්න ඕන.නැත්නම් ඉන්ටර්පෝල් ලංකාවට හිරකාරයො ආය එවන එකක් නෑ.එල්ලුම් ගස් යවන්න බෑ.තව ටික දවසකින් රටේ ජනාධිපති කෙනෙක් ඇත්තෙම නෑ.
Affaa ehemada. Ehenam ithin courts gihilla hire idala mal ponnayek balayata awama nidahas wei nattan digatama idi. Cell ekatawath ayudayak dala kolahala karala naya nanna haduwa kiyala thiyala danna baida dannaa

ආයුද පෙනියන්න මෙහේ ගෙනියන්න බෑ.ඉන්ටර්පෝල් එකෙන් ගේන හිරකාරයන්ට මානව හිමිකම් ඔක්කොම දෙන්න ඕන.නැත්නම් ඉන්ටර්පෝල් ලංකාවට හිරකාරයො ආය එවන එකක් නෑ.එල්ලුම් ගස් යවන්න බෑ.තව ටික දවසකින් රටේ ජනාධිපති කෙනෙක් ඇත්තෙම නෑ.


