මම හිතුවේ හිටන් සියා මත්කුඩු එක්ක නාට්ටියක රගපානවා කියලා
බලනකොට මිනිහා ටිකක් ගේමට බැහැලා වගේ
හැබැයි වෙලේ සුදා , මොහොමඩ් සිද්දික් ට වුනා වගේ මෙයාටත් වෙයි ද දන්නේ නැහැ තවත් රංගනයක් වෙයි ද දන්නේ නැහැ ?
ඔක්කොම අමතක කරලා
කුඩු ප්රශ්නෙට විසදුමක් දුන්නොත් එතුමාට අඩුම තරමේ හිතේ සැනසිල්ලෙන් විශ්රාම ගන්න පුළුවන් වෙයි