මධුෂ්_වගේ_උන්ද_බන්_ඇල්ෆා_මේල්_කියන්නේ?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මධුෂ්_වගේ_උන්ද_බන්_ඇල්ෆා_මේල්_කියන්නේ?

    මට හිතෙන්නේ උන් වගේ උන් හෙන පොරවල් බන් එක අතකින්. නම කිව්වම ලංකාවම හෙල්ලෙනව. සල්ලි තියෙනව පැලෙන්න. ගේම් දීල, මිනී මරල නෝමල් මිනිස්සු කරන්න හිතන්නේවත් නැති දේවල් කරල මැරුනත් පොරට මැරෙන්න පුලුවන් ඌ ජීවිතේ එක පැත්තකින් එක්ස්ට්‍රීම් ගත කලා කියල. උබලට හිතෙන්නැද්ද බන් මෙහෙම? :D

    මටනම් හිතා ගන්න බෑ බන් මේ වගේ උන් ගැන. ගොඩක් උන්ට හරි හමන් අධ්‍යාපනයක් නැති උනත් රටවල් වලට පැනල එහේ ඉදන් මෙහේ ගේම් දෙන්න ඌට ඕන වෙන ඕනම දෙයක් කරන්න උන්ට මාර හැකියාවක් තියෙනව. එහෙම බැලවම අපි වගේ නෝමල් උන්ගේ ජීවිත මෙලෝ රහක් නෑ කියල හිතෙනව බන්. :confused:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda

    ඒ වුනාට ආතල් ටික කාලයයි නේද? පාතාල කෙරුම්කාරයොන්ගෙන් බොහෝම ටික දෙනයි වැඩි කාලයක් ජීවත් වුනේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හා හා උඹ ගිහින් ජිම් එකේ අලුත් උන්ට තෙල ගගහා හිටපන් ඔව්වා ගැන නොහිතා..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබලගෙ ජිවිත නොමල් වෙලා තියෙන්නෙහ් උබලා දෙයකට කොටුවෙලා ඉන්න නිසා
    ශුවර් එකට උබත් උදෙට ජොබ් එකට ගිහිල්ල හ්වසට එන ඩයල් එකක් එතිනින් එහාට කිසිම විවිදත්වයක් නැතිව ඇති

    උන් කොහෙද බ0 ආතල් එකෙ ඉන්න කොයි වෙලෙ බැලුවත් කෙලවෙයි කියන ලයින් එකෙ ඉන්නෙ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබලගෙ ජිවිත නොමල් වෙලා තියෙන්නෙහ් උබලා දෙයකට කොටුවෙලා ඉන්න නිසා
    ශුවර් එකට උබත් උදෙට ජොබ් එකට ගිහිල්ල හ්වසට එන ඩයල් එකක් එතිනින් එහාට කිසිම විවිදත්වයක් නැතිව ඇති

    උන් කොහෙද බ0 ආතල් එකෙ ඉන්න කොයි වෙලෙ බැලුවත් කෙලවෙයි කියන ලයින් එකෙ ඉන්නෙ

    එහෙමත් නැතුව ඇති බන්. එහෙනම් ඌ දැනටම බිලියනර් කෙනෙක්නේ. ඌට දවසට කෝටි ගානක් වියදම් කරත් මැරිලත් ඉවරයක් වෙන්නෑ. ඌට ඕනනම් තිබ්බ ඔය කරන ඔක්කොම දේවල් නවත්තල හෙන ලෝකී ලයිෆ් එකක් ගෙවන්න.
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    යුද්ධයක් දිනන එක ලේසියි, දිනුම පවත්වා ගැනීම අමාරුයි.. එච්චරයි කියන්න තියෙන්නේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කුඩු විකුණන එක පවක්ද?:confused:
    ඇයි උබ හිතුවද එවා බොන එවුන් එවා බිලා ඇගේ ලෙඩ ඔක්කොම හොදකරගන්නවා කියලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙමත් නැතුව ඇති බන්. එහෙනම් ඌ දැනටම බිලියනර් කෙනෙක්නේ. ඌට දවසට කෝටි ගානක් වියදම් කරත් මැරිලත් ඉවරයක් වෙන්නෑ. ඌට ඕනනම් තිබ්බ ඔය කරන ඔක්කොම දේවල් නවත්තල හෙන ලෝකී ලයිෆ් එකක් ගෙවන්න.
    උබ ඔහොම හිතන්නෙහ් බ0 උඩින් දකින දෙවල් වලින් .. නැතුව ඔය ලයිෆ් එක ගත කරන එවුන්ට සල්ලි තිබ්බට සැහෙන්න දෙවල් වලින් කොටු වෙලා ඉවරයි
    ගෙමක් දුන්නොත් රිටර්න් එන්න බලාගෙන ඉන්න ඔනි ... කුඩු විකුනන්නෙහ් ගෙන්නන්නෙ උන් විතරක් නෙමෙ කම්පිටිශන් වල අනිවාර්යෙන් මිනිමැරුම් යනවා
    පවුල් පිටින් මරන්නෙහ් ඔය කුඩු සින් වලින් යන කෙස් වලින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,104
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි උබ හිතුවද එවා බොන එවුන් එවා බිලා ඇගේ ලෙඩ ඔක්කොම හොදකරගන්නවා කියලා

    අපෝ නෑ. නිවන් දකින පිං :nerd:

    බුද්ධාගමට අනුව අරක්කු විකුණන එක පව් නෑනෙ. බොන එක නේද පව්?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මදුශ්ට ගේම දුන්නෙ ලගින් හිටපු එකෙක් වෙන්න ඕනෙ ඌ ගහපු මාස්ටර් ප්ලෑන් දිහා බැලුවම මෙතන වීක් උනේ කොහොමද කියලා හිතන්න අමාරුයි ..හැබැයි මම මදුශ් නම් ඔහොම පාටි දාන්න යන්නේ නෑ..ලංකාවේ උන් ගෙන්නලා මොන සිංදුද..ඊට වඩා මොන තරම් දේවල් කරන්න පුළුවන්ද ආතල් ගන්න..පස්සේ කෙලින්ම අරමුදලක් පටන්ගෙන ලංකාවේ ඉන්න දුප්පත් ලමයිට, මිනිස්සුන්ට උදව් කරනවා..තියෙන උන්ගෙන් කප්පන් ගන්නවා
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඒ වුනාට ආතල් ටික කාලයයි නේද? පාතාල කෙරුම්කාරයොන්ගෙන් බොහෝම ටික දෙනයි වැඩි කාලයක් ජීවත් වුනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය අපි දකින්නේ මධුෂ් විතරනේ. වෙඩි කාල මැරිච්ච කාලකන්නි වෙච්ච හිරේ ගිය කී දාහක් ඇද්ද ඒ පාරේම ගිය.

    අනික දැන් මූ උනත් මාට්ටු උනා නෙ. හෙට අනිද්දා ආයුද පෙන්නන්න එක්ක යයිද දන්නේ නෑ ඕකවත්