මධුෂ්_වගේ_උන්ද_බන්_ඇල්ෆා_මේල්_කියන්නේ?
මට හිතෙන්නේ උන් වගේ උන් හෙන පොරවල් බන් එක අතකින්. නම කිව්වම ලංකාවම හෙල්ලෙනව. සල්ලි තියෙනව පැලෙන්න. ගේම් දීල, මිනී මරල නෝමල් මිනිස්සු කරන්න හිතන්නේවත් නැති දේවල් කරල මැරුනත් පොරට මැරෙන්න පුලුවන් ඌ ජීවිතේ එක පැත්තකින් එක්ස්ට්‍රීම් ගත කලා කියල. උබලට හිතෙන්නැද්ද බන් මෙහෙම?
මටනම් හිතා ගන්න බෑ බන් මේ වගේ උන් ගැන. ගොඩක් උන්ට හරි හමන් අධ්‍යාපනයක් නැති උනත් රටවල් වලට පැනල එහේ ඉදන් මෙහේ ගේම් දෙන්න ඌට ඕන වෙන ඕනම දෙයක් කරන්න උන්ට මාර හැකියාවක් තියෙනව. එහෙම බැලවම අපි වගේ නෝමල් උන්ගේ ජීවිත මෙලෝ රහක් නෑ කියල හිතෙනව බන්.