♦ Mi Original Power Banks Promotion!! ♦

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මං ගාව ඔරිජිනල් සියෝමි පවර් බෑන්ක් තියෙනවා..

    International Xiaomi Warranty දෙනවා.. ( One to one replacement :yes::yes::yes: )..
    සයිට් එකෙන් චෙක් කරල ගන්න පුලුවන් ඔරිජිනල්ද නැද්ද කියලා.. සීරියල් එක ගහල.. ඕනෙ කෙනක්ට..

    මම මේක දෙන්නෙ 4500/= කට..නමුත් එලකිරියන්ස්ලට 4000/= කට දෙනවා..

    ඕනේ කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දෙන්න..

    0766272091

    1.10000mAh Original Xiaomi
    2.Check via Xiaomi Website
    3.One to one replacement warranty
    4.4000\=
    5.Two-way fast charging

    https://imgur.com/J7R0LC7
    https://imgur.com/6ywlQsD
    https://imgur.com/B9LKLFE
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    mun horu ban, munge hot line ekata aran balapanko athel eka.......

    මම ගනිපුවා නම් එහෙම අවුලක් උනේ නැහැ.
    මම ගත්තා ගොඩක් බඩු MI පවර් බෑන්ක් 4ක් ගත්තා 10000 ඒව 3යි 20000එකයි
    10000 එකක් සහ 20000එක මගේ ලග තියනවා ඒව සේරම ජෙනුයින් අරගෙන ගොඩක් කල් තාම කිසි අවුලක් නැහැ

    iPhoneX එකක් ගත්තා ඔෆර් එකකට (256 එක ගත්තෙ 1.53ට),ඇපල් කෙයා එක්ක ගත්තෙ
    මේකෙ ස්පීකරේ අවුලක් ඇවිත් ටකස් එකට කිවුවම උන් වොරන්ටි දෙන්න ඇග්‍රී උනා, උන් මාසයක් සති 6ක් විතර යනවා කිවුවා, ඇපල් කෙයා තියන නිසා මම ෆියුචර් වර්ල්ඩ් එකෙන් වොරන්ටි ගත්තා, මට අලුත්ම ෆෝන් එකක් ලැබුනා හැබැයි උනුත් හරියටම මාසයක් ගිහින් තමයි අලුත් ෆෝන් එකක් ගෙන්නවලා දුන්නෙ
    තව ට්‍රයි පොඩ් එකක් ගත්තා යාලුවෙක්ට ඒකත් තාම අවුලක් නැහැ

    ඩිලිවරි නම් පොඩ්ඩක් පරක්කුයි
    මම ගනිපු iPhone එක ටකස් එකෙන් ගනිපු දවසෙම UAG සයිට් එකෙන් කේස් එකක් ඕඩර් කරා, මට මතක විදියට ටකස් එකෙන් ෆෝන් එක එන්න දවසකට කලින් UAG එකේ එවුන් Singapore ඉදන් කවරේ එවුවා දවස් 5න් හෝ 6න්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    qualcomm 3.0 quick charge support da?

    නෝමල් 10000mah එකේ qualcomm QC සපෝට් කරන්නෙ නැහැ හැබැයි මේකේ වෙන ෆාස්ට් චාජින් ටෙක්නලොජි සපෝට් කරනවා. (Adaptive fast charging)

    2i කියලා එකක් එනවා made in india ඒකෙ සපෝට් කරනවා QC 3.0
    powerbank pro කියලා එනවා ඒකෙත් සපෝට් කරනවා QC 2.0
    20000 එකේ මොඩල් දෙකක් එනවා 20000/20000 2C කියලා මේ දෙකේම සපෝට් කරනවා QC (2C එකේ 3.0 අනෙක් එකේ 2.0)
     
    Last edited:

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    මම ගනිපුවා නම් එහෙම අවුලක් උනේ නැහැ.
    මම ගත්තා ගොඩක් බඩු MI පවර් බෑන්ක් 4ක් ගත්තා 10000 ඒව 3යි 20000එකයි
    10000 එකක් සහ 20000එක මගේ ලග තියනවා ඒව සේරම ජෙනුයින් අරගෙන ගොඩක් කල් තාම කිසි අවුලක් නැහැ

    iPhoneX එකක් ගත්තා ඔෆර් එකකට (256 එක ගත්තෙ 1.53ට),ඇපල් කෙයා එක්ක ගත්තෙ
    මේකෙ ස්පීකරේ අවුලක් ඇවිත් ටකස් එකට කිවුවම උන් වොරන්ටි දෙන්න ඇග්‍රී උනා, උන් මාසයක් සති 6ක් විතර යනවා කිවුවා, ඇපල් කෙයා තියන නිසා මම ෆියුචර් වර්ල්ඩ් එකෙන් වොරන්ටි ගත්තා, මට අලුත්ම ෆෝන් එකක් ලැබුනා හැබැයි උනුත් හරියටම මාසයක් ගිහින් තමයි අලුත් ෆෝන් එකක් ගෙන්නවලා දුන්නෙ
    තව ට්‍රයි පොඩ් එකක් ගත්තා යාලුවෙක්ට ඒකත් තාම අවුලක් නැහැ

    ඩිලිවරි නම් පොඩ්ඩක් පරක්කුයි
    මම ගනිපු iPhone එක ටකස් එකෙන් ගනිපු දවසෙම UAG සයිට් එකෙන් කේස් එකක් ඕඩර් කරා, මට මතක විදියට ටකස් එකෙන් ෆෝන් එක එන්න දවසකට කලින් UAG එකේ එවුන් Singapore ඉදන් කවරේ එවුවා දවස් 5න් හෝ 6න්.

    badu ewanna godak parakkui machan, ekai awla, munge hot line ekata gaththahama boruwata waiting thiytanwa 15min withara enna kiyanawa...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    sadarana ganak nm aulak ne aeththatama price wedi wage :rolleyes::dull:

    ඇත්තටම ගනන් වැඩියිනේ බන් ඒකයි සීන් එක
    අර HNB කාඩ් එකක් තියනවා නම් 2800 ගානක් වෙන්නෙ
    20000 එකත් 4600 ගානක්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    ඇත්තටම ගනන් වැඩියිනේ බන් ඒකයි සීන් එක
    අර HNB කාඩ් එකක් තියනවා නම් 2800 ගානක් වෙන්නෙ
    20000 එකත් 4600 ගානක්නේ

    normally 10000mAh eka mehe yanne 2500 - 3100 wage range ekaka :rolleyes: