ඒ සුවිප් එක කීල්ස් එක හිටපු අන්කල් කෙනෙක් බලෙන්ම වගේ අවිත් දුන්නෙ. මම ඌටත් බැන්න ඕවා ඇදෙන්නෙ නෑ කියලා.
මහත්තයා මම කියනවට මේක අරන්බලන්න කිව්වා. මාතිතින් ඌටබැන බැන රු20ක් දීලා එකක් අරගත්තා. කොහොඅම් හරි 1000ක් සෙට් වුනා
වෙනස් වෙලා තිබ්බ අනිත් අංකත් ලගලග යන ඒවාඇවිත්තිබ්බේ
මචන් ඕක සාමාන්‍ය දෙයක්. මැෂීන් එක වැඩ කරන කෙනා හොදට කලවම් වෙනකල් ඉන්නෙ නැතුව දිනුම් අදින්න පටන් ගන්නවා. එතකොට ඉතින් මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි. හොදම දේ තමයි මටත් මේවගේ එක ලග යන අංක වගයක් තිබිලාරු 1000ක් සෙට් උනා.ඒ සුවිප් එක කීල්ස් එක හිටපු අන්කල් කෙනෙක් බලෙන්ම වගේ අවිත් දුන්නෙ. මම ඌටත් බැන්න ඕවා ඇදෙන්නෙ නෑ කියලා.
මහත්තයා මම කියනවට මේක අරන්බලන්න කිව්වා. මාතිතින් ඌටබැන බැන රු20ක් දීලා එකක් අරගත්තා. කොහොඅම් හරි 1000ක් සෙට් වුනා
වෙනස් වෙලා තිබ්බ අනිත් අංකත් ලගලග යන ඒවාඇවිත්තිබ්බේ
අනිත් දේ තමයි මාස ගානක ප්‍රින්ට් කරපු සුවිප් උන් ලගතියනවා. අදාලදවසට අදාල එක විකුනනවා. අනිද්දට විකුණන සුවිප් උබ ගිහින් ඉල්ලුවොත් ඒකත් ඌ ලග තියනවා. .කලින් සැලසුම්කරලා කරනවා කියන එක වෙන්න බැරි වැඩක්.
Dialog loard of the reload වගේඒව නම් තනිකරම හොර.![]()





Issara numbers tikke tikayi. Den sixty, seventy numbers thiyenawa.
Thawa tika dawasikin 100 paninawa.
Dannawwane ncr, npr.......
