NLB seems to be cheating people

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    NLB seems to be cheating people , it's very suspicious !!
    Please check yesterday result .:baffled:
    This couldn't be random result .:growl:
    what do you think :confused:


    WrmkjLH.jpg
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Issara numbers tikke tikayi. Den sixty, seventy numbers thiyenawa.
    Thawa tika dawasikin 100 paninawa.
    Dannawwane ncr, npr.......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොතරැයි දිනුම්වල තනි ගේමක් යන්නේ.... ලොතරැයියක මිල ඉහළ දාන්න ගිහින් කෙලවුනාට පස්සේ 50% ක ත්‍යාග වලට දෙන මුදල අඩු කරල කියල රාවයක් තියෙනවා..
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    podi kathawak tiyanawa samahara balls walata wadiya uda noyanna bara dala tiyenne kiyala. aththada boruda danne naha
     

    rusiyanuwa

    Active member
  • කලින් සැලසුම් කරනවා නම් මේ විදියෙ සැක හිතෙන විදියට දිනුම් ඇදෙන්න විදියක් නෑ. නමුත් බර වෙනස් කරන එක නම් වෙන්න පුලුවනි. ප්‍රින්ට් නොවුනු ටිකට් අංක කීපෙක බර වෙනස් කරලා දානවා ඇති
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචන් ඕක සාමාන්‍ය දෙයක්. මැෂීන් එක වැඩ කරන කෙනා හොදට කලවම් වෙනකල් ඉන්නෙ නැතුව දිනුම් අදින්න පටන් ගන්නවා. එතකොට ඉතින් මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි. හොදම දේ තමයි මටත් මේවගේ එක ලග යන අංක වගයක් තිබිලාරු 1000ක් සෙට් උනා.:D ඒ සුවිප් එක කීල්ස් එක හිටපු අන්කල් කෙනෙක් බලෙන්ම වගේ අවිත් දුන්නෙ. මම ඌටත් බැන්න ඕවා ඇදෙන්නෙ නෑ කියලා.:P මහත්තයා මම කියනවට මේක අරන්බලන්න කිව්වා. මාතිතින් ඌටබැන බැන රු20ක් දීලා එකක් අරගත්තා. කොහොඅම් හරි 1000ක් සෙට් වුනා:yes: වෙනස් වෙලා තිබ්බ අනිත් අංකත් ලගලග යන ඒවාඇවිත්තිබ්බේ

    අනිත් දේ තමයි මාස ගානක ප්‍රින්ට් කරපු සුවිප් උන් ලගතියනවා. අදාලදවසට අදාල එක විකුනනවා. අනිද්දට විකුණන සුවිප් උබ ගිහින් ඉල්ලුවොත් ඒකත් ඌ ලග තියනවා. .කලින් සැලසුම්කරලා කරනවා කියන එක වෙන්න බැරි වැඩක්.


    Dialog loard of the reload වගේඒව නම් තනිකරම හොර​.
    :angry:
     
    Last edited:
    • Like
    Reactions: rusiyanuwa

    rusiyanuwa

    Active member
  • මචන් ඕක සාමාන්‍ය දෙයක්. මැෂීන් එක වැඩ කරන කෙනා හොදට කලවම් වෙනකල් ඉන්නෙ නැතුව දිනුම් අදින්න පටන් ගන්නවා. එතකොට ඉතින් මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි. හොදම දේ තමයි මටත් මේවගේ එක ලග යන අංක වගයක් තිබිලාරු 1000ක් සෙට් උනා.:D ඒ සුවිප් එක කීල්ස් එක හිටපු අන්කල් කෙනෙක් බලෙන්ම වගේ අවිත් දුන්නෙ. මම ඌටත් බැන්න ඕවා ඇදෙන්නෙ නෑ කියලා.:P මහත්තයා මම කියනවට මේක අරන්බලන්න කිව්වා. මාතිතින් ඌටබැන බැන රු20ක් දීලා එකක් අරගත්තා. කොහොඅම් හරි 1000ක් සෙට් වුනා:yes: වෙනස් වෙලා තිබ්බ අනිත් අංකත් ලගලග යන ඒවාඇවිත්තිබ්බේ

    අනිත් දේ තමයි මාස ගානක ප්‍රින්ට් කරපු සුවිප් උන් ලගතියනවා. අදාලදවසට අදාල එක විකුනනවා. අනිද්දට විකුණන සුවිප් උබ ගිහින් ඉල්ලුවොත් ඒකත් ඌ ලග තියනවා. .කලින් සැලසුම්කරලා කරනවා කියන එක වෙන්න බැරි වැඩක්.


    Dialog loard of the reload වගේඒව නම් තනිකරම හොර​.
    :angry:
    :yes::yes::yes::yes::yes: