ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    JVP බෝම්බ පිපිරීමෙන් විනාශ වූ වාහනයක්

    twisted-wreckage-of-vehicle-destroyed-by-mineblast-wrought-by-rebel-picture-id50661483




    කොටි වගේ වැඩනේ කරලා තියෙන්නේ. කියල වැඩක් නැහැ :angry::angry::angry::angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ලංකා බැංකුව මුර කරන පොලිස් මහතෙක් ....බිත්ති වල ඇති කළු පැල්ලම් (අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්දයක් නැත ලොල් )....

    boc-branch-closed-dec-88.jpg

    ඒ කාලේ මෙහෙම තනියෙන් බැංකුවක් මුර කරනවා කියන්නේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නනේ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒ කාලේ මෙහෙම තනියෙන් බැංකුවක් මුර කරනවා කියන්නේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නනේ නෑ.

    ඔව් ඒක ඇත්ත...ඔබගේ කොමෙන්ටුව තව thread එකකට මග පෑදුව...බොහොම ස්තුතියි..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    JVP සහ රජය සමහ ඇතිවූ ගැටුම්වල ප්‍රථිපල

    victim-of-violence-between-government-forces-and-terrorist-rebel-picture-id50661484
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙ විසින් බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්

    dhraman250703..jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ජවිපෙ විසින් බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්

    dhraman250703..jpg


    දැන් ඕව නෑ බන්... ඒ ඉස්සර...
    මෙන්න අලුත් තත්ත්වෙ

    l5.jpg

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    JVP ය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් හතරනමක්....
    වමේ සිට

    (1)Ven. Poddaramulle Pemaloka Chief Sanghanayake of Thotamuna, Kalutara
    (2) well-known preacher Ven Kotikawatte Saddhatissa,
    (3) Ven.Welthota Pannadassi of Matara
    (4) Ven. Beligalle Mahinda, Chief Incumbent of Purana Viharaya, Middeniya.

    dha02..jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එවකට පවතී UNP රජය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් දෙනමක් ....
    වමේ සිට Ven. Ransegoda Dhammaloka සහ Ven. Walallawita Chandrasiri


    dha03..jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    JVP ය විසින් අපවත් කරනු ලැබූ Catholic / Christian පුජක තුමන් වන Fr. Michael Rodrigo of Subaseth Gedera, Alukawila, Buttala, Kataragama සහ Pastor. P. Lionel Jayasinghe of the Lanka Deva Sabhawa of Tissamaharama.


    dha04..jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉන්දු ලංකා සාම ගිවිසුමට විරුද්ද වූ හාමුදුරු නමක්, 28th Jul 1987, පිටකොටුවේදී

    dha11.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අඳුරන ස්වාන්මීන් වහන්සේ නමක්...වමේ සිට
    1. පුජ්‍ය අතුරලියේ රතන හිමේ
    2.අම්බලන්ගොඩ ජයන්ත ජයමුණි (JVP assistant leader Badulla during the 1971 insurgency)
    3.පුජ්‍ය කළුපහන පියරතන හිමි


    dha13.jpg
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන් මේ දේවල් පරන දෙපැත්තෙන්ම වෙච්ච වැරදි නෙවෙයිද. මේව දැන් එලියට අදින්නෙ මොකක් හරී යටි අරමුනකින් නෙවෙයිද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචන් මේ දේවල් පරන දෙපැත්තෙන්ම වෙච්ච වැරදි නෙවෙයිද. මේව දැන් එලියට අදින්නෙ මොකක් හරී යටි අරමුනකින් නෙවෙයිද?

    ඔව් යටි අරමුණක් තියනවා ...අලුත් පරම්පරාව දැනුවත් කිරීම....