මැනික් මුදලාලි

Spaceship

Member
Nov 5, 2017
44
7
0
මැනික් මුදලාලි

ප්‍රියාන් පුශ්පකුමාර. ඔව් බඩගින්නට ලාඋලු කාලා මුහුදෙන් වතුර බිව්වා කියන කෙනා..මේ මනුස්සයා එන්නෙ අමුතු ලයින් එකක කියලා හිතෙන්නේ මට විතරද..ලංකාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් කම මාකට් කරනවා කියලා හිතෙන්නෙ නැද්ද...එහෙම කියන්න හේතු තියනවා...කිරි පිටි පැක්ට් එකක් හාල් මිටියක් වගේ දෙයක් දීලා ෆොටොස් 10ක් විතර අරන් සෝෂල් මීඩීයා දානව..එක වැඩසටහනක මිනිහ කියනව දේශපාලනයට කැමති ලු...මාසයකට විතර සැරයක් මහින්ද ලොක්කවත් මීට් වෙන්න යනවා පොර...තහඩු කෑලි සිමෙන්ති සාරි සිල්‍ රෙදි බෙදල පාර්ලිමේන්තු යන ටව එක ක්‍රමයක් නෙමෙයි ද මේ ප්‍රියාන් කියන මනුස්සය කරන්නේ....ෆෝටෝ අරන් ෆේස් බුක් නොදැම්මට මිනිස්සුන්ට උදව් කරන අය ඕන තරම් ඉන්නවා...සාක්ශරතාවය 90 පැනපු රටක් හැටියට මේ වගේ ෆේක් මිනිස්සුන්ට නම් පාර්ලිමේන්තු යන්න දෙන්න එපා...මට බෙදන්න තරම් සල්ලි තියනව නම් කිසිම දේශපාලනයට එන්න අසවකුත් නැත්නම්...මම කෑශ් වලට මිසක් ෆිනෑන්ස් දාලා වාහන ගන්නෙ නෑ...ප්‍රියාන්ගේ කියන මනුස්සයගෙ වහනේ තියෙන්නෙ LOLC FINANCE..මේ වගේ මිනිස්සුන්ගෙ සෝස් ඔෆ් ඉන්කම් හොයන්න ඕනේ මම නම් කියන්නේ...පට්ට් ෆේක් ඩයල්....මම මේක දාන්න ෆේක් එකකින් ආවේ..මේකට සමහරු එකග වෙන එකක් නැහැ. මගෙ රෙප් කඔඅගන්න ඕනේත් නෑ අම්මට බැනුම් අස්සව ගන්න ඕනෙත් නැහැ නේ.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඌ උගෙ සල්ලි බෙදල photos ගත්තම අපිට මොකද බන්.. උගෙ සල්ලිනෙ බන් ඒවට මොනව කලත් අපිට මුකුත් හිතන්න අයිතියක් නැහැ බන්.. :nerd:

    දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ට වඩානම් මූ හොදයි බන්.. :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අනුන්ගෙ රෙද්දවල් හොයන්න එපා... ඒ මනුස්සයා දුප්පත් මිනිස්සුන්ට කර සේවය වෙන කවුරුවත් කරල නෑ.. උඹටත් කන්න අදින්න්න නෑ කිව්ව්වොත් හෙට ඇවිල්ලා උදව් කරයි..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඉතින් ඌ රොබින් හුඩ් කෙනෙක් උනත් මොකද? අහිංසක අසරන මිනිස්සුන්ටනේ උදව් කරන්නනේ. පොටෝ දාන හින්දනේ පොරගෙන් තව කෙනෙක් උදව් ගන්න එව්වා දැන ගන්නේ. උබ දැනගෙන තියෙන්නෙත් එහෙමනේ. එහෙම් එකා හොරකන් කරල හරි මිනිස්සුන්ට උදව් කරනවා නම් හොදයිනේ. ඌගේ මගුල් හොයනවට වඩා හොද නැද්ද අර පාර්ලිමේන්තුවේ ඉන්න හොරු රැලගේ ඉන්කම් හෙව්වා නම්? කොහෙ හොයන්නද උබට එච්චර කොන්දක් තිබ්බා නම් මේ චුට්ට කියන්න ෆේක් වලින් ඒවියෑ...
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    381413022685528
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ නැති ගොන් බඩු වලට දෙකට තුනට නැමීගෙන පළල් කරගෙන පොටෝ දාන්න හොඳ නං කාටහරි උදව්වක් කරලා පොටෝ එකක් දැම්මම මක් වෙනවද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මා කියලා සත පහක වැඩක් නෑ බං. මේකේ ඉන්න උන්ට හද පෙන්නුවම ඇගිල්ල දිහයි බලන්න පුරුදු වෙන්නෙ.

    බොරු ප්‍රසිද්දි ප්‍රචාර නැතිව දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මනුශ්‍යය වේසෙන් ඉන්න දෙවිවරු ඉන්නව.

    මිනිහෙක් උනාම පුරුදු වෙන්න ඕනෙ රටේ ලෝකෙ මිනිස්සුන්ට ප්‍රදර්ශනය නොකර මිනිස්සුන්ට උදව් කරන්න. ඒකෙන් ලැබෙන මානසික සුවය පට්ට. ඒ මිනිස්සුන්ට උදව් කලේ කවුද කියලා හොයාගන්න බැරි වෙන්න ඒ උදව්ව කරන්න පුලුවන්නම් ඒක පට්ටම පට්ට.
     
    1 - අනුන්ගෙ සල්ලි හොරකම් කරන , මිනිස්සු මරන එවුන් ලංකාවෙ ඉන්නව..

    2 - අනික් මිනිස්සුන්ට රුපියලකින්වත් උදවු නොකරන එවුන් ලංකාවෙ ඉන්නව..

    3 - සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් අරගෙන හොදට කාල බීල ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව ( පාර්ලිමේන්තුවෙ ඉන්න පකයි ටික)

    මේ වර්ග තුනෙන්ම මිනිස්සු ඉන්න ලංකාවෙ එක මිනිහෙක් තමන්ගෙ සල්ලි වියදම් කරල අනික් අයට උදවු කරල ඒකෙ photo 10 ක් අරගෙන උගෙ facebook account එකට upload කරන එක ගැන අපි හොයන්න ඕනි නෑ බන්.. ඌ කරන්නෙ හොද දෙයක්නෙ, උගෙන් කාටවත් කරදරයක් ඇත්තෙත් නැහැනෙ.. :nerd:
     
    ඔව්වල හිඩ්න් ඇජෙන්ඩාස් තියෙන්න පුලුවන් ඕනෙ තරම්. ඌ ඒකෙන් කරන්නෙ අහිංසක කම, දුප්පත්කම, කදුල ප්‍රමෝට් කරලා උගේ තත්වය හදාගන්න. මිනිස්සු සමාජෙ තත්වය හදාගන්න එක එක දේවල් කරනවනෙ. මේකත් එක විදිහක් විතරයි. කදුල, දුප්පත්කම ප්‍රමෝට් කරන එක නම් පෞද්ගලිකව මම අකමැති පැතිකඩක්.
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    මේ ත්‍රෙඩ් එක දැම්මා කියලා සත පහක වැඩක් නෑ බං. මේකේ ඉන්න උන්ට හද පෙන්නුවම ඇගිල්ල දිහයි බලන්න පුරුදු වෙන්නෙ.

    බොරු ප්‍රසිද්දි ප්‍රචාර නැතිව දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මනුශ්‍යය වේසෙන් ඉන්න දෙවිවරු ඉන්නව.

    මිනිහෙක් උනාම පුරුදු වෙන්න ඕනෙ රටේ ලෝකෙ මිනිස්සුන්ට ප්‍රදර්ශනය නොකර මිනිස්සුන්ට උදව් කරන්න. ඒකෙන් ලැබෙන මානසික සුවය පට්ට. ඒ මිනිස්සුන්ට උදව් කලේ කවුද කියලා හොයාගන්න බැරි වෙන්න ඒ උදව්ව කරන්න පුලුවන්නම් ඒක පට්ටම පට්ට.

    kohoma kalat udawwa udawwamai wena magul adala na
     
    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    අපිට බැරි වෙන්ඩ පුළුවන් ඒත් කරන එකාට කරන්ඩ දීපන්.. පුළුවන් නම් ඌට සහයෝගය දීපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඔව්වල හිඩ්න් ඇජෙන්ඩාස් තියෙන්න පුලුවන් ඕනෙ තරම්. ඌ ඒකෙන් කරන්නෙ අහිංසක කම, දුප්පත්කම, කදුල ප්‍රමෝට් කරලා උගේ තත්වය හදාගන්න. මිනිස්සු සමාජෙ තත්වය හදාගන්න එක එක දේවල් කරනවනෙ. මේකත් එක විදිහක් විතරයි. කදුල, දුප්පත්කම ප්‍රමෝට් කරන එක නම් පෞද්ගලිකව මම අකමැති පැතිකඩක්.

    uba akamathi unata anik un kemathine. ithin uba ehema nathiwa udaw karapan iwarane. horek hari kamak ne minissunta udawwak wenawa nam echcharane
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    එයා රු ලක්‍ෂ 20 වෙන ගෙවල් 24ක් දැනට හදල දීලා තියනවා. බොරුවට උදව් කරන්ව නම් එච්චර සල්ලියක් වියදම් කරන්න අවශ්‍ය නැහැනෙ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ නැති ගොන් බඩු වලට දෙකට තුනට නැමීගෙන පළල් කරගෙන පොටෝ දාන්න හොඳ නං කාටහරි උදව්වක් කරලා පොටෝ එකක් දැම්මම මක් වෙනවද

    Anna ela ela
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,297
    25,486
    113
    1 - අනුන්ගෙ සල්ලි හොරකම් කරන , මිනිස්සු මරන එවුන් ලංකාවෙ ඉන්නව..

    2 - අනික් මිනිස්සුන්ට රුපියලකින්වත් උදවු නොකරන එවුන් ලංකාවෙ ඉන්නව..

    3 - සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් අරගෙන හොදට කාල බීල ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නව ( පාර්ලිමේන්තුවෙ ඉන්න පකයි ටික)

    මේ වර්ග තුනෙන්ම මිනිස්සු ඉන්න ලංකාවෙ එක මිනිහෙක් තමන්ගෙ සල්ලි වියදම් කරල අනික් අයට උදවු කරල ඒකෙ photo 10 ක් අරගෙන උගෙ facebook account එකට upload කරන එක ගැන අපි හොයන්න ඕනි නෑ බන්.. ඌ කරන්නෙ හොද දෙයක්නෙ, උගෙන් කාටවත් කරදරයක් ඇත්තෙත් නැහැනෙ.. :nerd:
    True 200'/.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ප්‍රියාන් පුශ්පකුමාර. ඔව් බඩගින්නට ලාඋලු කාලා මුහුදෙන් වතුර බිව්වා කියන කෙනා..මේ මනුස්සයා එන්නෙ අමුතු ලයින් එකක කියලා හිතෙන්නේ මට විතරද..ලංකාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් කම මාකට් කරනවා කියලා හිතෙන්නෙ නැද්ද...එහෙම කියන්න හේතු තියනවා...කිරි පිටි පැක්ට් එකක් හාල් මිටියක් වගේ දෙයක් දීලා ෆොටොස් 10ක් විතර අරන් සෝෂල් මීඩීයා දානව..එක වැඩසටහනක මිනිහ කියනව දේශපාලනයට කැමති ලු...මාසයකට විතර සැරයක් මහින්ද ලොක්කවත් මීට් වෙන්න යනවා පොර...තහඩු කෑලි සිමෙන්ති සාරි සිල්‍ රෙදි බෙදල පාර්ලිමේන්තු යන ටව එක ක්‍රමයක් නෙමෙයි ද මේ ප්‍රියාන් කියන මනුස්සය කරන්නේ....ෆෝටෝ අරන් ෆේස් බුක් නොදැම්මට මිනිස්සුන්ට උදව් කරන අය ඕන තරම් ඉන්නවා...සාක්ශරතාවය 90 පැනපු රටක් හැටියට මේ වගේ ෆේක් මිනිස්සුන්ට නම් පාර්ලිමේන්තු යන්න දෙන්න එපා...මට බෙදන්න තරම් සල්ලි තියනව නම් කිසිම දේශපාලනයට එන්න අසවකුත් නැත්නම්...මම කෑශ් වලට මිසක් ෆිනෑන්ස් දාලා වාහන ගන්නෙ නෑ...ප්‍රියාන්ගේ කියන මනුස්සයගෙ වහනේ තියෙන්නෙ LOLC FINANCE..මේ වගේ මිනිස්සුන්ගෙ සෝස් ඔෆ් ඉන්කම් හොයන්න ඕනේ මම නම් කියන්නේ...පට්ට් ෆේක් ඩයල්....මම මේක දාන්න ෆේක් එකකින් ආවේ..මේකට සමහරු එකග වෙන එකක් නැහැ. මගෙ රෙප් කඔඅගන්න ඕනේත් නෑ අම්මට බැනුම් අස්සව ගන්න ඕනෙත් නැහැ නේ.
    no criticism about what he is doing but I felt the same way