mobitel 500 min any network

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,137
    113
    Daily 7.50 package eke
    mehemayi ada 100 mb sa 50 minits used kale nethnam eka heta thiyena data saha call mints walata ekathuwenawa.
    dawas 2 ka ewa ekathu wenawa.
    dawas 3 nam dawas deke ewa thama pennene.
    mama hithanne meka dekala thama kiyanne daily 200mb denawa kiyala

    pissuda ban ehema ekak ehuwamai mama :growl:
    Ehema newe ban wenne.
    Mama ada 5pm rs 100k reload karanawa. Ethakota ara package eka active wela call data sms labenawa. E labuna ewa heta hawasa 5pm wenakam valid.
    Ada ra 12am wenakota thawa 7.50k kapila aith package eka active wenawa. Ethakota mata
    50min calls heta hawasa 5 wenakam
    50 smsheta 5pm wenakam
    100mb data heta 5pm wenakam
    50min heta ra 12 wenakam
    50sms heta 12 wenakam
    100mb 12 wenakam

    Mehema wela heta ude 8ta mama check karoth. 200mb data, 100min call, 100sms thiyenawa. Mekada danne na kiyanne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    හරියටම පැහැදිලි කරලා තියෙන්නෙ ....
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ehema newe ban wenne.
    Mama ada 5pm rs 100k reload karanawa. Ethakota ara package eka active wela call data sms labenawa. E labuna ewa heta hawasa 5pm wenakam valid.
    Ada ra 12am wenakota thawa 7.50k kapila aith package eka active wenawa. Ethakota mata
    50min calls heta hawasa 5 wenakam
    50 smsheta 5pm wenakam
    100mb data heta 5pm wenakam
    50min heta ra 12 wenakam
    50sms heta 12 wenakam
    100mb 12 wenakam

    Mehema wela heta ude 8ta mama check karoth. 200mb data, 100min call, 100sms thiyenawa. Mekada danne na kiyanne
    Ohomanam wenawa..
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මම මගේ උපහාර එක ඊයේ මාරුකර ගත්තා ඔය පකේජ් එකට Freedom පැකේජ් එකේ නම. මාසේට 350 + බදු අයවෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 යි, 1GB Data හම්බෙනවා. සිංගර් මෙගා එකකින් මාරු කරගත්තේ. අලුතින් ගන්නවනම් 1000 ක්ද කොහෙද ගන්නවා.
    හැබැයි මගේ උපහාර ක්රෙඩිට් ලිමිට් එක 4500ක් විතර තිබුනා. ඒක 1500 ට අඩු වුනා. අලුතින්ම එකවුන්ට් නම්බර් එකින් කිවුවා යන්නේ. හැබැයි නම්බර් එක තියෙන එකටම ගන්න පුලුවන්. පරන පැකේජ් එකේ ඇරියස් සෙට්ල් කරන්න ඕන.
    තියෙන නම්බර් එකට මාරුකරන්න පුලුවන්ද කියලා සිංගර් මෙගා එකට කොල් කරලා ඇහුවම බැහැ කිවුවා . ගියාම කරලා දුන්නා. ඔය පැකේජ් තිායනවා කියලවත් ෆෝන් එකකින් ඇහුවට කියන්නේ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye and U-tag

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Ona kenekuta puluwan da? Natnam rajaye sewaka seen ekak da?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Meka gaththa kenek nadda banz

    http://www.elakiri.com/forum/showthread.php?t=1888858

    attachment.php

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims Offer

    Monthly Rental 349

    Any Network 500min Free

    1Gb data Any Time Free

    Sim Price 999/- Only.

    Call : 0788 88 88 88 / 0788 19 19 19

    www.Couplesim.com

    Awith gannath Puluwan :cool: dawasin ona thanakata genna gannath Puluwan :cool: :cool: :cool: :cool: :cool: :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka
    [/QUOTE]
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මම මගේ උපහාර එක ඊයේ මාරුකර ගත්තා ඔය පකේජ් එකට Freedom පැකේජ් එකේ නම. මාසේට 350 + බදු අයවෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 යි, 1GB Data හම්බෙනවා. සිංගර් මෙගා එකකින් මාරු කරගත්තේ. අලුතින් ගන්නවනම් 1000 ක්ද කොහෙද ගන්නවා.
    හැබැයි මගේ උපහාර ක්රෙඩිට් ලිමිට් එක 4500ක් විතර තිබුනා. ඒක 1500 ට අඩු වුනා. අලුතින්ම එකවුන්ට් නම්බර් එකින් කිවුවා යන්නේ. හැබැයි නම්බර් එක තියෙන එකටම ගන්න පුලුවන්. පරන පැකේජ් එකේ ඇරියස් සෙට්ල් කරන්න ඕන.
    තියෙන නම්බර් එකට මාරුකරන්න පුලුවන්ද කියලා සිංගර් මෙගා එකට කොල් කරලා ඇහුවම බැහැ කිවුවා . ගියාම කරලා දුන්නා. ඔය පැකේජ් තිායනවා කියලවත් ෆෝන් එකකින් ඇහුවට කියන්නේ නැහැ.

    maru kale free da
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    oka a kale apu rajyaya sewa upahara ekakda?
    mobitel arcade yan nathuwa ehema singer ekin karanawada?
    upahara e number ekatama dunnada?
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    මම මගේ උපහාර එක ඊයේ මාරුකර ගත්තා ඔය පකේජ් එකට Freedom පැකේජ් එකේ නම. මාසේට 350 + බදු අයවෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 යි, 1GB Data හම්බෙනවා. සිංගර් මෙගා එකකින් මාරු කරගත්තේ. අලුතින් ගන්නවනම් 1000 ක්ද කොහෙද ගන්නවා.
    හැබැයි මගේ උපහාර ක්රෙඩිට් ලිමිට් එක 4500ක් විතර තිබුනා. ඒක 1500 ට අඩු වුනා. අලුතින්ම එකවුන්ට් නම්බර් එකින් කිවුවා යන්නේ. හැබැයි නම්බර් එක තියෙන එකටම ගන්න පුලුවන්. පරන පැකේජ් එකේ ඇරියස් සෙට්ල් කරන්න ඕන.
    තියෙන නම්බර් එකට මාරුකරන්න පුලුවන්ද කියලා සිංගර් මෙගා එකට කොල් කරලා ඇහුවම බැහැ කිවුවා . ගියාම කරලා දුන්නා. ඔය පැකේජ් තිායනවා කියලවත් ෆෝන් එකකින් ඇහුවට කියන්නේ නැහැ.

    Prepaid 1000 min thiyana sim ekata meka maru karaganna bari weida machan? postpaid witharada thiyana ekata maaru karala denne?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම අද mobitel Blaster package (1,000 M2M & SLT) එක තියන prepaid number එක මේ package එකට මාරු කරගත්තා Mobitel arcade එකකින්.

    Blaster Mini එක එන්නෙ postpaid only. Rs. 1,000 ගත්තා අලුත් SIM card එකකට. මට අලුත් SIM card එකක් දුන්නා එකට පරාණ number එකටම දාලා. Prepaid SIM වලට Postpaid packages activate කරන්න බෑ කිව.

    Numbers වෙනස් නොකර අලුත් package එක ගන්න පුලුවන්. පරාණ SIM එකේ balance එකක් තිබ්බොත් එක අලුත් SIM එකට මාරුවෙන් නේ නෑ. Balance එක zero කරගෙන යන්න.

    500 minutes any network +1GB data available දැන්.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye and netnet