2D games හදන්න කැමති අය සෙට් වෙන්න

isuruwelagedara

Junior member
  • Oct 21, 2015
    34
    24
    8
    2D games හදන්න කැමති අය සෙට් වෙන්න

    මම මේක පටන් ගතේ ගොඩක් කාලෙකට කලින් කැමති අය සෙට් වෙන්න





    මම ලින්ක් දෙකක් දාලා ඇති උඩ එකේ හදලා තියන ඇක්ටිවිටි එක වගේ දේවල් හදන හැටි කියලා දෙන්නම් ..



    මේ තියෙනේ බේසික් මවුස් ඉවෙන්ට් ගැන

    අදහස් වටිනවා කැමති දෙයක් කියන්න ,.......
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Thanks for sharing macho... +15 REP

    Animate CC crack ekak dagena android game ekak develop karala play store publish karanna puluwanda machan.
     

    isuruwelagedara

    Junior member
  • Oct 21, 2015
    34
    24
    8
    ඔව් පුලුවන් බං ගොඩක් ලෝ end devices වල උනත් වැඩකරනව&#3535

    Thanks for sharing macho... +15 REP

    Animate CC crack ekak dagena android game ekak develop karala play store publish karanna puluwanda machan.


    ඔව් පුලුවන් බං ගොඩක් ලෝ end devices වල උනත් වැඩකරනවා