පොල් වතුර.

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපි නම් සෙල්ලම් කරල ඉවර වෙලා හැමදාම හවසට ගමේ කාගේ හරි පොල් ඉඩමකට පැනලා කුරුම්බා බොනවා..:rofl::rofl:

    රිසිවේසමේ තියෙන ගස් කිහිපයක් තියෙනවා අපි විතරයි ඒවා බොන්නේ එක ගෙඩියක් දෙන්නෙක්ට බීලා ඉවර කරන්න බෑ අතින් කඩන්න පුළුවන් ගෙඩි පසලවක් විතර එක වල්ලෙ හැදෙනව :P

    :rofl::rofl::rofl:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    වැදගත් ලිපියක් සහෝ...බෙදා ගත්තාට ස්තූතී...!!!!!!!