sannasgalagen gen niroshanta liuymak

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගෙන් නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලිපියක්

    නිරෝෂන්,

    ඔයා ගැන සයිබරේ යන දේවල් කියෙව්වා . පාර්ලිමේන්තුවේ ඔයාගෙ කතාවත් ඇහුවා .
    2015 මාතරින් ඔයා ඡන්දය ඉල්ලුවා.
    මහින්ද එක්ක ඡන්දය ඉල්ලපු ඔයා දින්නා.
    මං කොළඹින් ඡන්දය ඉල්ලුව.
    රනිලුයි මෛත්‍රී එක්ක ඡන්දය ඉල්ලපු මං පැරදුණා.

    ඔයා ඉස්සර අයි ටී එන් එකේ.මාස් පඩි කාරය.
    මං අංක එකේ ටියුෂන් සල්ලි කාරයා.
    ඔයාට කැම්පේන් එකට සල්ලි දුන්න ද හිතවත් මිනිස්සු .
    මට දුන්නෙ නෑ.
    ඔයාගෙ මනුස්ස කමට මිනිස්සු සල්ලි දෙන්න ඇති .
    මං අමනුස්සයෙක් ද මන්ද ?
    ඔයාට මිත්‍රයො ගොඩක් හිටියා ද ?
    මටත් හිටියා.
    මගේ යාළුවන්ට වඩා උඹේ යාළුවො වෙනස් ඇති .

    මං අතේ සල්ලි ඉවර වුණා ම ඡන්දයට මගේ ඉඩමක් වික්කා .ඒ ඉඩම නුවර වැව රවුමෙ.පර්චස් පණහකට කිට්ටුයි.සංගක්කාරගෙන් ගත්තෙ.එයාලගෙ ගෙදර පහළ ඉඩම.ඉඩම උගස් කරෙ ධම්මික පෙරේරා චෙයාමන් වෙච්ච එල් .බී ෆිනෑන්ස් එකට.ගනුදෙනුව කරන්න මග හදල දුන්නෙ දිලිත් ජයවීර.මං කෝටි දෙක හමාරක් ගත්තා ඉඩම උගස් කරලා.ඊට පස්සෙ මට වාරික ගෙවන්න බැරි වුණා .ඉඩම එල්.බි.ෆිනෑන්ස් එකට සින්න වුණා .නුවර වැව රවුමෙ පර්චස් එකක් ලක්ෂ විස්සකට වැඩී.දැන් ඉඩමෙ අවම වටිනාකම ලක්ෂ දාහක්.කෝටි දහයක්.

    ඕං ඔහොම මගේ ඡන්ද කෙරුවා ව රස කතා.කතා නම් කෝටියයි.මේ දවස්වල මං ලියමින් ඉන්නෙ.
    ඔයා කතා කරමින් ඉන්නෙ කියලා තේරෙනවා .

    ඔයාට යාළුවෙක් ඉඩමක් නිකං දීල .
    බැංකුව කෝට් අටක් දීල .
    ඔයා මාසෙකට ලක්ෂ අටක් වාරික ගෙවනව ලු.
    ඒ කියන්නේ ඔයාගෙ යාළුවො හෙන හියුමන්.
    මගේ යාළුවො යාළුවො නෙවෙයි ද ?
    ඔයා හිතන්නෙ මං අවුල් ද ?

    ජාතිවාදි කුලවාදී ආගම්වාදී අදහස් ඔයා කියනව මං අහලා තියෙනවා .
    මං ඒවාට දරුණුවට පහර දුන්නා.
    ඔයාගෙ මහින්ද දැන් විපක්ෂ නායක.
    මගේ මෛත්‍රී ජනාධිපති .
    රනිල් අගමැති .

    මේ මං නිකං සිගරැට් එකක් බොන ගමන් ලීවෙ .

    මං තලවතුගොඩ පැත්තෙන් යද්දී ඔයාගෙ රෙදි සාප්පුව පැත්තෙ ගොඩවැදිල යන්න එන්නම්.
    ඔයා විජේරාමෙ පැත්තෙ ආවොත් මගෙ රෝයල් තැප්‍රොබේන් එක පැත්තෙ ඇවිත් යන්න එන්න .
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිගරට් ඵකක් නෙමෙයි ගංජ කූරක් ගහලද කොහෙද ලියලා තියෙන්නේ අලුත් පරපුරේ අපතයා..:lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිගරට් ඵකක් නෙමෙයි ගංජ කූරක් ගහලද කොහෙද ලියලා තියෙන්නේ අලුත් පරපුරේ අපතයා..:lol:

    KATHAWA ATHTHANE
     
    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28

    මං තලවතුගොඩ පැත්තෙන් යද්දී ඔයාගෙ රෙදි සාප්පුව පැත්තෙ ගොඩවැදිල යන්න එන්නම්.
    ඔයා විජේරාමෙ පැත්තෙ ආවොත් මගෙ රෝයල් තැප්‍රොබේන් එක පැත්තෙ ඇවිත් යන්න එන්න .
    මේ අන්තිම ටිකේ තේරුම මොනා උනත් අපි සෙට් එකයි වගේ සීන් එකක්ද මන්ද ? :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    සන්නස්ගලලා නන්දිකඩාල් කලපුවෙ ප්‍රභාකරන්ගෙ ශුක්‍රානු හොයනකොට නිරෝශන් අයියා රට ජාතිය ආගම වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටියා. මාතෘභූමියට ණය නැති පුතෙක්ට ස්වභාවධර්මයත් සලකනව කුයන්න ඔන්න ඕකටයි. මව් බිමට වින කරපු එකා අද නැත්ට්තටම නැතිවෙලා. මව්බිමට ගරු කරපු කෙනා අද දෙයියනේ කියලා දියුනුවීගෙන එනවා. ඕක තමයි කියන්නෙ කර්මය මේ ආත්මයදීම ඵල දෙනවා කියලා. එහෙම නොවුන නම් තමයි පුදුමෙ. ඒත් එහෙම වෙලා තියෙන නිසා අපිට නම් පුදුමයක් නෑ. හැබැයි රටට වින කරන උන් ටික නම් හොඳටම පුදුම වෙලා ලියුම් ලියනවා. ත්‍රෙඩ් දානවා. පව්.
     
    • Like
    Reactions: sthumi

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696

    ekenma
     
    • Like
    Reactions: ruchira55

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇඩේ මේක call එකක් දීල කිව්වනම් ඉවරයිනේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    umbala wage unta copy/paste keranna deyak tiyennath epai :P

    අන්න ලාල් කාන්ත උඹව හොයනවා වත් කම් බැරකම් දෙන්න....උඹ පම්පෝරි ගහනවා කියල අරන්චිවෙලා...

    ඉතින් බන් අපි කොපි paste කලාමනේ උඹල වගේ මංගලගේ ස්වාදීන කුඩෑල්ලෝ ටිකට එල්ලිලා ඉන්න පුළුවන්...
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සන්නස්ගලලා නන්දිකඩාල් කලපුවෙ ප්‍රභාකරන්ගෙ ශුක්‍රානු හොයනකොට නිරෝශන් අයියා රට ජාතිය ආගම වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටියා. මාතෘභූමියට ණය නැති පුතෙක්ට ස්වභාවධර්මයත් සලකනව කුයන්න ඔන්න ඕකටයි. මව් බිමට වින කරපු එකා අද නැත්ට්තටම නැතිවෙලා. මව්බිමට ගරු කරපු කෙනා අද දෙයියනේ කියලා දියුනුවීගෙන එනවා. ඕක තමයි කියන්නෙ කර්මය මේ ආත්මයදීම ඵල දෙනවා කියලා. එහෙම නොවුන නම් තමයි පුදුමෙ. ඒත් එහෙම වෙලා තියෙන නිසා අපිට නම් පුදුමයක් නෑ. හැබැයි රටට වින කරන උන් ටික නම් හොඳටම පුදුම වෙලා ලියුම් ලියනවා. ත්‍රෙඩ් දානවා. පව්.
    Fucking SPOT ON!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    අන්න ලාල් කාන්ත උඹව හොයනවා වත් කම් බැරකම් දෙන්න....උඹ පම්පෝරි ගහනවා කියල අරන්චිවෙලා...

    ඉතින් බන් අපි කොපි paste කලාමනේ උඹල වගේ මංගලගේ ස්වාදීන කුඩෑල්ලෝ ටිකට එල්ලිලා ඉන්න පුළුවන්...

    ekata mung response ekak damma..numbers tika pennuwoth miniha hora kewada kiyela kiyannan :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙන්නම කැරියො.
    දෙන්නටමබල්ලො දම්මල හුකවන්න ඕන
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    KATHAWA ATHTHANE

    කතාව ඇත්ත කියලා කියන්නේ උඹනේ. දැන් ඔය ඉඩමෙ වටිනාකම ගනන් හැදුවේ, සන්නස්ගල උඹේ පුකේ අරින ගමන්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol::lol::lol: නිරෝෂන් කිව ගමන් දැන් කොල්ලෝ දුවන් එන්නේ...

    උඹ මොකද කොල්ලෝ මෙතන කරන්නේ ඉතින් ...
    වැට අස්සෙන්..එක්කෝ ඕනේ නැ :D:D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    අලුත් පරපුර යාලුවෝ ගංජා ගහන්නයි කුඩු ගහන්නයි සුක්‍රානු හොයන්නයි එකතු උනාට ගෙවල් ඉඩම් නිකන් දෙන්නේ නෑ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අලුත් පරපුර යාලුවෝ ගංජා ගහන්නයි කුඩු ගහන්නයි සුක්‍රානු හොයන්නයි එකතු උනාට ගෙවල් ඉඩම් නිකන් දෙන්නේ නෑ.

    :D:D:D