Psychiatrist experiences?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Naginawa adui.
    Rawula enawa adui.
    Voice eka hini..
    Psychological studies show trolls tend to be male, show higher levels of psychopathy traits — low levels of empathy, guilt and responsibility for their actions — and higher levels of sadism traits, the enjoyment of causing others physical and psychological pain.

    Umbe root case eka meka:nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Kellonta asa ndda

    I love girls so much that I wanna become a one..:baffled:

    උබ එදත් කිව්වේ ඔය ටිකමනේ
    improvement එකක් නෑ වගේ :rolleyes:

    Tika tika ban wenne..:yes:

    Psychological studies show trolls tend to be male, show higher levels of psychopathy traits — low levels of empathy, guilt and responsibility for their actions — and higher levels of sadism traits, the enjoyment of causing others physical and psychological pain.

    Umbe root case eka meka:nerd:

    :rolleyes:
     
    Feb 9, 2019
    833
    63
    0
    මම නම් කියන්නෙ වොයිස් එක ගැනවත් රැවුල ගැනවත් නොහිත හිටපන්. රැවුල නැති මිනිස්සු කතා කරන්නවත් බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා. තමුන්ට තියෙනදේ කම්පෙයාර් කරලා වොරි වෙන්න එපා. තියෙනදේට තව අගයක් ලබා දෙන්න තමයි ඕන. :P(දැන් ඉතින් කියන්න එපා ප්‍රස්නය තමාගේ නොවනතාක් පිළිතුර දාර්සනිකයි කියලා.:dull:)මටත් ඇන්ක්සිටි තියෙනවා. comparison කියනදේ හොඳටම තියෙනවා. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් කියන්නෙ වොයිස් එක ගැනවත් රැවුල ගැනවත් නොහිත හිටපන්. රැවුල නැති මිනිස්සු කතා කරන්නවත් බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා. තමුන්ට තියෙනදේ කම්පෙයාර් කරලා වොරි වෙන්න එපා. තියෙනදේට තව අගයක් ලබා දෙන්න තමයි ඕන. :P(දැන් ඉතින් කියන්න එපා ප්‍රස්නය තමාගේ නොවනතාක් පිළිතුර දාර්සනිකයි කියලා.:dull:)මටත් ඇන්ක්සිටි තියෙනවා. comparison කියනදේ හොඳටම තියෙනවා. :dull:

    Na yako...

    Mage voice , rawula thiyanawa...

    Kellek wenna hormon ganna nisa ewa tika tika adu wenawa
     
    Feb 9, 2019
    833
    63
    0
    Na yako...

    Mage voice , rawula thiyanawa...

    Kellek wenna hormon ganna nisa ewa tika tika adu wenawa

    ඒ ඇයි කෙල්ලෙක් වෙන්නෙ ? නිකන් බොරු ගහන්න එපා බන්. එළකිරි වාසීන්ව උබ නොමග යවනවා නේද ? :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඒ ඇයි කෙල්ලෙක් වෙන්නෙ ? නිකන් බොරු ගහන්න එපා බන්. එළකිරි වාසීන්ව උබ නොමග යවනවා නේද ? :confused:

    Mama kellek wela mata boot thibba kellage kollawa set karaganna eka thamai aramuna