මචන්ල දැන් සති 2ක් විතර ඉඳං මුලු දවසම නිකන් ටීක් ගාල හෙන තියුනු සද්දයක් ඇහෙනව. නිකන් මොකක් හරි ඔය high frequency noise එකක් වගේ එකක් ඇහෙන්නෙ. එපාවෙනව බන් මේ සද්දෙ ඔලුවත් රිදෙනව. ගෙදර ඉන්නකොට තමයි මේක එන්නෙ. එලියට ගියාමත් ලාවට වගේ ඇහෙනව හැබැයි ගෙදර ඉද්දි වගේ ඇහෙන්නෙ නෑ. මේක මොකක් වෙන්න පුලුවන්ද? මගේ කනේ අවුලක්ද දන්නෙත් නෑ මේක නේද?? ගෙවල් ලඟ ඒ කිව්වෙ ගෙට මීටර් 50ක් විතර එහායින් ටයිල් ෆැක්ට්රි එකක් තියෙනව. මම බැලුවෙ ඒකෙන් එන සද්දයක්ද කියල. මේ ලඟදි දතකුත් ගැලෙව්ව මේක ඒකෙ මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක් හින්ඳ එන එකක්ද දන්නෙත් නෑ නේද??






. Hematissema nemei hebai
