podi case ekak udaw

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල දැන් සති 2ක් විතර ඉඳං මුලු දවසම නිකන් ටීක් ගාල හෙන තියුනු සද්දයක් ඇහෙනව. නිකන් මොකක් හරි ඔය high frequency noise එකක් වගේ එකක් ඇහෙන්නෙ. එපාවෙනව බන් මේ සද්දෙ ඔලුවත් රිදෙනව. ගෙදර ඉන්නකොට තමයි මේක එන්නෙ. එලියට ගියාමත් ලාවට වගේ ඇහෙනව හැබැයි ගෙදර ඉද්දි වගේ ඇහෙන්නෙ නෑ. මේක මොකක් වෙන්න පුලුවන්ද? මගේ කනේ අවුලක්ද දන්නෙත් නෑ මේක නේද?? ගෙවල් ලඟ ඒ කිව්වෙ ගෙට මීටර් 50ක් විතර එහායින් ටයිල් ෆැක්ට්‍රි එකක් තියෙනව. මම බැලුවෙ ඒකෙන් එන සද්දයක්ද කියල. මේ ලඟදි දතකුත් ගැලෙව්ව මේක ඒකෙ මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක් හින්ඳ එන එකක්ද දන්නෙත් නෑ නේද??
     
    Feb 9, 2019
    833
    63
    0
    තොට සෙම ඇති. කන් වල කලාදුරු පිරිල ඇති. නැත්තම් පොඩි දූවිලක් කණට ගිහින් ඇති. ළඟදි කණට වතුර ගියාද ? කොණ්ඩකට්ටක් දාලා කණ සුද්ධ කරන්න. පොඩ්ඩක් කියපන්කො උබ ඉන්නෙ මොන දිස්ත්‍රික්කෙද ? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    It has been reported that tooth abscesses or impacted wisdom teeth can cause tinnitus. (5) In such cases further dental work may cure the condition. Other times the tinnitus will gradually fade over time. One way this can occur is by aggravation of existing Tempero-Mandibular Joint (TMJ) dysfunction.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    It has been reported that tooth abscesses or impacted wisdom teeth can cause tinnitus. (5) In such cases further dental work may cure the condition. Other times the tinnitus will gradually fade over time. One way this can occur is by aggravation of existing Tempero-Mandibular Joint (TMJ) dysfunction.

    Mamath meka net eke kiyewwa ban:yes:
    Tinnitus hadenna puluwan kiyala tooth seen walata:yes::P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක ගෙදර අනිත් අයට ඇහෙනවද නැත්තං උඹට විතරද ඇහෙන්නේ ?
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    uba gedarinn eliyata bahinne nane?behala poddak duwapan,awwe hitapan.gedara asse innakota oka wedi wenawa
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    avatar557152_3.gif
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Okata kiyanne Tinnitus kiyala (Ringing in the era)
    Rogayak newei namuth wena rogayaka roga lakshanayak wenna puluwa,,,
    hethu keepayak thamai

    Nitharama Adika sadda thiyena parisarayaka innakota enna puluwa,
    Kaladuru pirunahama kane.
    netnam infection ekak hinda,, sema hinda wenna puluwan,
    netnam nitharama ganna behethak hinda - Aspirin, Antidepressants wage,
    Blood pressure wedi unamath enna puluwan,
    Nethnam kana athule thiyena kuda asthika wala prashnayak wennath puluwan,

    Una thiyanawanam infection ekak wenna puluwan, Kanen diyara wage enawada balanna,, Digatama Tyanwanam Dr. Kenek hambenna,, Puluwan nam ENT surgeon kenek..
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක ගෙදර අනිත් අයට ඇහෙනවද නැත්තං උඹට විතරද ඇහෙන්නේ ?

    Anith ayatath samaharak welawata ahenawalu ban:rolleyes:. Hematissema nemei hebai:P:D

    uba gedarinn eliyata bahinne nane?behala poddak duwapan,awwe hitapan.gedara asse innakota oka wedi wenawa

    Hmmmm ekawennath puluwan neda thanx macho!!

    Thanx bro!!

    Doca datha galawaddi Transmeeter 1k hai karala.. :no:

    :P:P:rofl::rofl:

    Thanx bro!!

    ara gandeta moko une? :rofl:

    :P:P

    Thanx bro!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Okata kiyanne Tinnitus kiyala (Ringing in the era)
    Rogayak newei namuth wena rogayaka roga lakshanayak wenna puluwa,,,
    hethu keepayak thamai

    Nitharama Adika sadda thiyena parisarayaka innakota enna puluwa,
    Kaladuru pirunahama kane.
    netnam infection ekak hinda,, sema hinda wenna puluwan,
    netnam nitharama ganna behethak hinda - Aspirin, Antidepressants wage,
    Blood pressure wedi unamath enna puluwan,
    Nethnam kana athule thiyena kuda asthika wala prashnayak wennath puluwan,

    Una thiyanawanam infection ekak wenna puluwan, Kanen diyara wage enawada balanna,, Digatama Tyanwanam Dr. Kenek hambenna,, Puluwan nam ENT surgeon kenek..

    Thanx bro!!:yes::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තොට සෙම ඇති. කන් වල කලාදුරු පිරිල ඇති. නැත්තම් පොඩි දූවිලක් කණට ගිහින් ඇති. ළඟදි කණට වතුර ගියාද ? කොණ්ඩකට්ටක් දාලා කණ සුද්ධ කරන්න. පොඩ්ඩක් කියපන්කො උබ ඉන්නෙ මොන දිස්ත්‍රික්කෙද ? :oo:

    Thanx for the info macho!!:yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අර උඹලගෙ අල්ලපු ගෙදර උන්ට මොනා හරි අලුත් ගැජට් එකක් හම්බවෙලාද දන්නෑ