Monitor Parts

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ. මගේ monitor එකේ board එක ගියා. ඉක්මනට එකක් හොයාගන්න ඕනේ. පුලුවන්නම් පොඩි help එකක් දීපන් හොයල දෙන්න.
    මෙකයි board එක.

    tvfjC5X.jpg

    pQtxmjv.jpg

    xiO84Eh.jpg

    g3cuODW.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    බෝඩ් එක කියලා ශුවර් නම් බෝඩ් එක රෙපෙයාර් කරන්න හෝ ebay ගෙන්නගෙන හදන්න පුලුවන්
    ebay ගන්නවා නම් හරියටම මොඩල් නම්බර් එක බලලා ගන්න ඕන
    මම එකක් ගෙන්නගත්තා මොඩල් නම්බර් එක එකමයි ඒත් බෝඩ් එකේ පොඩි වෙනසක් තියනවා වැඩකරේ නැහැ මගේ වෙලාවට පිච්චිලා තිබුනු චිප් එක ගෙන්න ගනිපු බෝඩ් එකෙන් ගලවලා පරන බෝඩ් එකට පෑස්සුවම පරන බෝඩ් එක හරිගියා
    මේ රිප්ලයි එක් දැම්මෙත් ඒ හදපු මොනිටරෙන් බලාගෙන
    මොනිටරේ කලින්ට වඩා රත් වෙනවා කියල තේරෙනවා ඒත් දැන් අවුරුද්දකට වැඩියි හදලා තාම වැඩ