හොඳට ඇන්දම සීතල ගානක් නෑ... අවුල තියෙන්නේ ෆොටෝ ගද්දි අත් දෙක ෆ්‍රීස් වෙන් එනවා... අපි සාමාන්‍යයෙන් අත්දෙක ජැකට් එක ඇතුලේ දාගෙන ඉන්නේ.... එතකොට සීතල නෑ...අම්මටසිරි වෙනවා.....කොහොමද බන් මෙච්චර සීතලේ ඉන්නේ.
පට්ටනේ...
ලංකාවේ ඉතින් මෙහෙම අත්දැකීමක් ගන්න බෑනේ...
මම නෙට් එකෙන් සර්ච් පාරක් දැම්මා...මේකද ඔය කියන දියඇල්ල.
![]()
ඔය තියෙන්නේ ඒ දිය ඇල්ල තමා ඔකට කියන්නේ ලෝවර් ෆෝල්ස් කියලා... තව අපර් ෆෝල්ස් කියලා එකක් තියෙනවා... එකම දිය ඇල්ල කොටස් දෙකකට තියෙන්නේ.... තව ටිකක් උඩට ගියාම ඒක පේනවා....











