oka a kale apu rajyaya sewa upahara ekakda?
mobitel arcade yan nathuwa ehema singer ekin karanawada?
upahara e number ekatama dunnada?
Meka freedom package
Mobitel dealer points walin karana wa.
Existing no ekata ganna puluwan
oka a kale apu rajyaya sewa upahara ekakda?
mobitel arcade yan nathuwa ehema singer ekin karanawada?
upahara e number ekatama dunnada?
මම අද mobitel Blaster package (1,000 M2M & SLT) එක තියන prepaid number එක මේ package එකට මාරු කරගත්තා Mobitel arcade එකකින්.
Blaster Mini එක එන්නෙ postpaid only. Rs. 1,000 ගත්තා අලුත් SIM card එකකට. මට අලුත් SIM card එකක් දුන්නා එකට පරාණ number එකටම දාලා. Prepaid SIM වලට Postpaid packages activate කරන්න බෑ කිව.
Numbers වෙනස් නොකර අලුත් package එක ගන්න පුලුවන්. පරාණ SIM එකේ balance එකක් තිබ්බොත් එක අලුත් SIM එකට මාරුවෙන් නේ නෑ. Balance එක zero කරගෙන යන්න.
500 minutes any network +1GB data available දැන්.
මම මගේ උපහාර එක ඊයේ මාරුකර ගත්තා ඔය පකේජ් එකට Freedom පැකේජ් එකේ නම. මාසේට 350 + බදු අයවෙනවා. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 යි, 1GB Data හම්බෙනවා. සිංගර් මෙගා එකකින් මාරු කරගත්තේ. අලුතින් ගන්නවනම් 1000 ක්ද කොහෙද ගන්නවා.
හැබැයි මගේ උපහාර ක්‍රෙඩිට් ලිමිට් එක 4500ක් විතර තිබුනා. ඒක 1500 ට අඩු වුනා. අලුතින්ම එකවුන්ට් නම්බර් එකින් කිවුවා යන්නේ. හැබැයි නම්බර් එක තියෙන එකටම ගන්න පුලුවන්. පරන පැකේජ් එකේ ඇරියස් සෙට්ල් කරන්න ඕන.
තියෙන නම්බර් එකට මාරුකරන්න පුලුවන්ද කියලා සිංගර් මෙගා එකට කොල් කරලා ඇහුවම බැහැ කිවුවා . ගියාම කරලා දුන්නා. ඔය පැකේජ් තිායනවා කියලවත් ෆෝන් එකකින් ඇහුවට කියන්නේ නැහැ.
machan meka kawuda ban use karanne
godak laabai wage neda. dialog eke 500 blaster eke
denenth d to d. meka use karana kenek kiyapan mata
mobitel site eken hoda no ekak select karala me pkg
eka da ganna puluwanda kiyala. masetama 460 tax ekka
machan sim eka oyage namatada tibbe? un ewa baluwada? mage eka akkage namata tiyenne eya inne pitarataka....dan 10 years mama use kerenne meka..yaluwo nadayo okkoma me num eka tiyenne....mata bari weida kereganna?මම අද mobitel Blaster package (1,000 M2M & SLT) එක තියන prepaid number එක මේ package එකට මාරු කරගත්තා Mobitel arcade එකකින්.
Blaster Mini එක එන්නෙ postpaid only. Rs. 1,000 ගත්තා අලුත් SIM card එකකට. මට අලුත් SIM card එකක් දුන්නා එකට පරාණ number එකටම දාලා. Prepaid SIM වලට Postpaid packages activate කරන්න බෑ කිව.
Numbers වෙනස් නොකර අලුත් package එක ගන්න පුලුවන්. පරාණ SIM එකේ balance එකක් තිබ්බොත් එක අලුත් SIM එකට මාරුවෙන් නේ නෑ. Balance එක zero කරගෙන යන්න.
500 minutes any network +1GB data available දැන්.
machan sim eka oyage namatada tibbe? un ewa baluwada? mage eka akkage namata tiyenne eya inne pitarataka....dan 10 years mama use kerenne meka..yaluwo nadayo okkoma me num eka tiyenne....mata bari weida kereganna?
puluwan ban uba call gatta no tikak diipan.
recharge card tikak diipan uba owner kiyala oppu
kalama denawa

e kiyanne nikan phone eken dial kerepu numbers tika phone eken pennuwama harida? mama vishwa eken relaod kerenne habai...card naha..![]()
meke any networking kiynne include Dialogda? Mokda de thun denk keuwa meke dialog free na kiyla
machan sim eka oyage namatada tibbe? un ewa baluwada? mage eka akkage namata tiyenne eya inne pitarataka....dan 10 years mama use kerenne meka..yaluwo nadayo okkoma me num eka tiyenne....mata bari weida kereganna?
kothana Singer ekatada giye ban ??
arcade ekenuth 1000gannawada?
deposit nadda?
aparade mamath dannawanam parana no ekatama gannawa ganna be kiyala kiyapu nisa aluth ekak gatta
machan sim eka oyage namatada tibbe? un ewa baluwada? mage eka akkage namata tiyenne eya inne pitarataka....dan 10 years mama use kerenne meka..yaluwo nadayo okkoma me num eka tiyenne....mata bari weida kereganna?
Deposit එක 1,000 යි. ඒකට තමයී උන් SIM එකට කියලා Rs. 1,000 ගත්තෙ. එහෙම නෑ බං. ඕනෙම number එකකට පුළුවන්. අපරාදේ.
dan me no eka parana no ekata change
karanna barida
පුළුවන්. උඹ කියපන් number change එකක් කරන්න ඕනේ කියලා. මට උන් කියපු විඳි හට එහෙම පුළුවන්. මාගෙ මීට කලින් එහෙම කරා. ටික දවසකට use කරන්න කියලා temporary number එකක් assign කරපු SIM එකක් දුන්නා මට. , ඒ කරල number change form එකක් පුරවා වල දුන්නා. එතකොට උන් අලුත් number එක delete කරලා පරාණ number එක අලුත් SIM card එකට assign කරනවා.
මම අද mobitel Blaster package (1,000 M2M & SLT) එක තියන prepaid number එක මේ package එකට මාරු කරගත්තා Mobitel arcade එකකින්.
Blaster Mini එක එන්නෙ postpaid only. Rs. 1,000 ගත්තා අලුත් SIM card එකකට. මට අලුත් SIM card එකක් දුන්නා එකට පරාණ number එකටම දාලා. Prepaid SIM වලට Postpaid packages activate කරන්න බෑ කිව.
Numbers වෙනස් නොකර අලුත් package එක ගන්න පුලුවන්. පරාණ SIM එකේ balance එකක් තිබ්බොත් එක අලුත් SIM එකට මාරුවෙන් නේ නෑ. Balance එක zero කරගෙන යන්න.
500 minutes any network +1GB data available දැන්.

තියෙන නම්බරේට දෙනවනම් පට්ටනෙ මචන්. අර බුකියෙයි මේකෙයි ඇඩ් දාන්නෙ එහෙම දෙන්නෙ නෑ කියලනෙ
එහෙම එකක් නෑ බං. Mobitel උන්ට ඕනේ නම් උන් දෙනව. මම කලින් standard prepaid number එකකට blaster එක active කරගත්තා. දැන් ඒ Number එකටම Blaster Mini එක active කරගත්තා. Activation fees විතරයි charge කරන්නේ. ඒ fees එකත් මම හිතන්නේ credit limit එකට add වෙනවා.
oya 500 any එකේ නමද blaster mini කියන්නෙ, මොබිටෙල් එකෙන් සල්ලි ගත්ත නැද්ද මාරු කරන්ඩ. කීයක් ගත්තද