ochchera manipulate wenne kohomeda adult kenek?
hithaganna ba kollage manasike thaththwe..
if this is what depression looks like ..it F**king looks like hell.
ochchera manipulate wenne kohomeda adult kenek?
hithaganna ba kollage manasike thaththwe..
if this is what depression looks like ..it F**king looks like hell.
peer pressure නැත්තං සමාජෙ ගොඩක් උන් ඉගෙනගන්නෙ/රස්සා කරන්නෙ/ගෙවල් හදන්නෙ වගේ ගොඩක් දේවල් කරන්නෙ නෑ
උට depression තිබ්බද නැද්ද නං දන්නෑ.මිනිස්සු කරන ගොඩක් දේවල් කරන්නෙ peer pressure එක නිසා බංpeer pressure නැත්තං සමාජෙ ගොඩක් උන් ඉගෙනගන්නෙ/රස්සා කරන්නෙ/ගෙවල් හදන්නෙ වගේ ගොඩක් දේවල් කරන්නෙ නෑ
උට depression තිබ්බද නැද්ද නං දන්නෑ.
peer pressure + jealously
තමා එක්ක එකට ඉන්න උන් social standards වලින් උඩට යද්දී එක care කරන්නේ නැතුව ඉන්න අමාරුයි ගොඩක් අයට...
communism is the only solution.
communism ගෙනාව කියල peer pressure එකයි ඉරිසියාවයි නැති වෙන්නෙ කොහොමද බං ?
Is this a joke or what?
![]()

communism ගෙනාව කියල peer pressure එකයි ඉරිසියාවයි නැති වෙන්නෙ කොහොමද බං ?
jealousy adu wenne na..jealous wenna tiyena awastha adu wenewa
පිරිමි කෙනෙක් කරා නම් lifetime හිරේ ඉන්න වෙන්නේ. Double standards. එල්ලලා මරන්න ඕනේ මේ වගේ උන්ව.

jealousy adu wenne na..jealous wenna tiyena awastha adu wenewa
economic classes හැදෙන්නේ නෑනේ communist society එකක... then u are free to peruse your own passion without concerning about the the income,
host film එකේ වගේ වුනා නං තමා මරු
ඒකෙ තියෙන්නෙ පිටසක්වල දියුණු ජීවියො සෙට් එකක් මිනිස්සුන්ගෙ ශරීර වලට රිංගල උන් හදන සමාජෙ ගැන. violence නෑ, ද්‍රව්‍ය වල අයිතිය ගැන ලොකූ හැඟීමක් නෑ පාරෙ යද්දි කවුරු හරි වාහනේ ඉල්ලුවොත් නිකංම දීල දානව. සිරාවටම එහෙම classes කියල ජාතියක් තියෙනවද ? ජෙලස් වෙන හේතු නං අඩු වෙනව තමාhost film එකේ වගේ වුනා නං තමා මරු
ඒකෙ තියෙන්නෙ පිටසක්වල දියුණු ජීවියො සෙට් එකක් මිනිස්සුන්ගෙ ශරීර වලට රිංගල උන් හදන සමාජෙ ගැන. violence නෑ, ද්‍රව්‍ය වල අයිතිය ගැන ලොකූ හැඟීමක් නෑ පාරෙ යද්දි කවුරු හරි වාහනේ ඉල්ලුවොත් නිකංම දීල දානව.
ලංකාවේ බලපන් මේසන් වැඩ කරන එකෙකුයි , දොස්තර කෙනෙකුයි... දොස්තර මේසන් වැඩ කරන එකා එක්ක එක ලග වාඩි වෙන්නෙ වත් නෑ... ඒ වගේම දොස්තරගේ පුතා මේසන් වැඩ කරන එකෙක් වෙලා මේසන් වැඩ කරන එකාගේ පුතා දොස්තර කෙනෙක් වෙන්න තියන හැකියාවත් ගොඩක් අඩුයි... ධනවාදය නිසා තමයි ඔහොම පන්ති බිහි වෙන්නේ ,,,,,
communism ගෙනාවත් ඕක මහ ලොකුවට වෙනස් වෙන්නෑනෙ. දැන් ලංකාවෙ අධ්‍යාපනය සමාජවාදීයිනෙ. එහෙනං ඕක වෙනස් වෙලා තියෙන්න එපායැ. ඕකට වැඩි හරියක් බලපාන්නෙ ගෙදර පරිසරේනෙ. එහෙම නං ඉතිං ලමයි අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් කල්ල ඒකත් රජයෙන් හදාගන්න ඕනෙ අර ස්පාර්ටන්ස් ල කලා වගේ.
