possible psychopath

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    chat එක කියවන්න :yes: ඌ අන්තිමට ඇත්තටම සියදිවි නසාගෙන :yes:

    main-qimg-6f3efeaf8103f244b05dfad355be3bc6

    main-qimg-4eff25822a233ee677926e978755bba1

    main-qimg-77816b8f68d7ee2c589c9d02d2b36b26

    main-qimg-4e1c28fe1a91328dfddcc7cea70a6e44

    main-qimg-306e16aafe16a7a37607092516902706

    main-qimg-09cbbfcff513d5fc1b725f2be79ce359

    main-qimg-bdf7cae698fe445477e3a26d062b2e81

    main-qimg-60560b70d336718d948dd007d5be6ab8

    main-qimg-bcf8f242fc71f0bd253d93c34b178abc

    main-qimg-0b276a966c51e6fc95331b3d3b262e4b

    main-qimg-eb9bbf0400a21128579a381429d12e60

    main-qimg-c3f96a296a960ac9101808f6b2767a82

    main-qimg-903b1553b81dee5fd710733b85d7f9a4

    සිර දඬුවම අවුරුද්දයි මාස තුනයි :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ochchera manipulate wenne kohomeda adult kenek?
    hithaganna ba kollage manasike thaththwe..
    if this is what depression looks like ..it F**king looks like hell.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ochchera manipulate wenne kohomeda adult kenek?
    hithaganna ba kollage manasike thaththwe..
    if this is what depression looks like ..it F**king looks like hell.

    මිනිස්සු කරන ගොඩක් දේවල් කරන්නෙ peer pressure එක නිසා බං :sorry: peer pressure නැත්තං සමාජෙ ගොඩක් උන් ඉගෙනගන්නෙ/රස්සා කරන්නෙ/ගෙවල් හදන්නෙ වගේ ගොඩක් දේවල් කරන්නෙ නෑ :no: උට depression තිබ්බද නැද්ද නං දන්නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    peer pressure + jealously

    තමා එක්ක එකට ඉන්න උන් social standards වලින් උඩට යද්දී එක care කරන්නේ නැතුව ඉන්න අමාරුයි ගොඩක් අයට...

    communism is the only solution.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    peer pressure + jealously

    තමා එක්ක එකට ඉන්න උන් social standards වලින් උඩට යද්දී එක care කරන්නේ නැතුව ඉන්න අමාරුයි ගොඩක් අයට...

    communism is the only solution.

    communism ගෙනාව කියල peer pressure එකයි ඉරිසියාවයි නැති වෙන්නෙ කොහොමද බං ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    පිරිමි කෙනෙක් කරා නම් lifetime හිරේ ඉන්න වෙන්නේ. Double standards. එල්ලලා මරන්න ඕනේ මේ වගේ උන්ව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    communism ගෙනාව කියල peer pressure එකයි ඉරිසියාවයි නැති වෙන්නෙ කොහොමද බං ?

    economic classes හැදෙන්නේ නෑනේ communist society එකක... then u are free to peruse your own passion without concerning about the the income,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    jealousy adu wenne na..jealous wenna tiyena awastha adu wenewa

    ඔව් jealously ඇති වෙන්නේ economic reason විතරක් නිසා නෙමෙයිනේ....

    හැබැයි, සාර්ථක communist society එකක කාලයක් යද්දී අනිත් කාරණාත් level වෙනවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිරිමි කෙනෙක් කරා නම් lifetime හිරේ ඉන්න වෙන්නේ. Double standards. එල්ලලා මරන්න ඕනේ මේ වගේ උන්ව.

    :yes:

    jealousy adu wenne na..jealous wenna tiyena awastha adu wenewa

    economic classes හැදෙන්නේ නෑනේ communist society එකක... then u are free to peruse your own passion without concerning about the the income,

    සිරාවටම එහෙම classes කියල ජාතියක් තියෙනවද ? ජෙලස් වෙන හේතු නං අඩු වෙනව තමා :yes: host film එකේ වගේ වුනා නං තමා මරු :yes: ඒකෙ තියෙන්නෙ පිටසක්වල දියුණු ජීවියො සෙට් එකක් මිනිස්සුන්ගෙ ශරීර වලට රිංගල උන් හදන සමාජෙ ගැන. violence නෑ, ද්‍රව්‍ය වල අයිතිය ගැන ලොකූ හැඟීමක් නෑ පාරෙ යද්දි කවුරු හරි වාහනේ ඉල්ලුවොත් නිකංම දීල දානව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිරාවටම එහෙම classes කියල ජාතියක් තියෙනවද ? ජෙලස් වෙන හේතු නං අඩු වෙනව තමා :yes: host film එකේ වගේ වුනා නං තමා මරු :yes: ඒකෙ තියෙන්නෙ පිටසක්වල දියුණු ජීවියො සෙට් එකක් මිනිස්සුන්ගෙ ශරීර වලට රිංගල උන් හදන සමාජෙ ගැන. violence නෑ, ද්‍රව්‍ය වල අයිතිය ගැන ලොකූ හැඟීමක් නෑ පාරෙ යද්දි කවුරු හරි වාහනේ ඉල්ලුවොත් නිකංම දීල දානව.

    ලංකාවේ බලපන් මේසන් වැඩ කරන එකෙකුයි , දොස්තර කෙනෙකුයි... දොස්තර මේසන් වැඩ කරන එකා එක්ක එක ලග වාඩි වෙන්නෙ වත් නෑ... ඒ වගේම දොස්තරගේ පුතා මේසන් වැඩ කරන එකෙක් වෙලා මේසන් වැඩ කරන එකාගේ පුතා දොස්තර කෙනෙක් වෙන්න තියන හැකියාවත් ගොඩක් අඩුයි... ධනවාදය නිසා තමයි ඔහොම පන්ති බිහි වෙන්නේ ,,,,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ බලපන් මේසන් වැඩ කරන එකෙකුයි , දොස්තර කෙනෙකුයි... දොස්තර මේසන් වැඩ කරන එකා එක්ක එක ලග වාඩි වෙන්නෙ වත් නෑ... ඒ වගේම දොස්තරගේ පුතා මේසන් වැඩ කරන එකෙක් වෙලා මේසන් වැඩ කරන එකාගේ පුතා දොස්තර කෙනෙක් වෙන්න තියන හැකියාවත් ගොඩක් අඩුයි... ධනවාදය නිසා තමයි ඔහොම පන්ති බිහි වෙන්නේ ,,,,,

    communism ගෙනාවත් ඕක මහ ලොකුවට වෙනස් වෙන්නෑනෙ. දැන් ලංකාවෙ අධ්‍යාපනය සමාජවාදීයිනෙ. එහෙනං ඕක වෙනස් වෙලා තියෙන්න එපායැ. ඕකට වැඩි හරියක් බලපාන්නෙ ගෙදර පරිසරේනෙ. එහෙම නං ඉතිං ලමයි අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් කල්ල ඒකත් රජයෙන් හදාගන්න ඕනෙ අර ස්පාර්ටන්ස් ල කලා වගේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    communism ගෙනාවත් ඕක මහ ලොකුවට වෙනස් වෙන්නෑනෙ. දැන් ලංකාවෙ අධ්‍යාපනය සමාජවාදීයිනෙ. එහෙනං ඕක වෙනස් වෙලා තියෙන්න එපායැ. ඕකට වැඩි හරියක් බලපාන්නෙ ගෙදර පරිසරේනෙ. එහෙම නං ඉතිං ලමයි අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් කල්ල ඒකත් රජයෙන් හදාගන්න ඕනෙ අර ස්පාර්ටන්ස් ල කලා වගේ.

    දැනට free education කියල කියන්නේ ආණ්ඩුවේ ඉස්කෝල free එක නේ... ඉස්කෝලේ ෆ්‍රී උනා කියල විතරක් මදිනේ බන්... කොමිනියුස්ට් සමාජෙක පහල ආර්ථික තත්වෙක ඉන්න අයට ගොඩක් ආදාර හම්බෙනවා (උදා:- UBI) දුප්පත් පවුල් වලට එහෙම ආදාර හම්බෙනවකොට ළමයි ඉස්කෝලේ යවන්න තියන ප්‍රවනතාව දැනට වඩා වැඩි වෙනවා... අනික ඊට පස්සේ නොමිලේ තෘතික අද්‍යාපනය ලැබෙනවා.. රස්සා වලට කෙරෙන ගෙවීම සමබර වෙනවා (දැනට වඩා වත්)

    ඕක චක්‍රයක් විදියට ක්‍රියාත්මක වෙලා සමාජය සමබර වෙනවා...
    එකේ ප්‍රතිපලයක් විදියට අපරාද අඩු වෙනවා ,,, දැනට සුළු කොටසකට අත්විදින්න ලැබෙන "සතුට" කියන දේ සමාජයේ වැඩි කොටසකට අත්විදින්න ලැබෙනවා..
     
    Feb 9, 2019
    833
    63
    0
    I'm not clear enough the way he died. did he pump up carbon monoxide from his car exhausts into the interior apartment? or is it just a car crash ? and on quora the first comment something mentioned about a video called gory. what is that ? can anyone explain ? :nerd: