Format help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    උදේ වින්ඩෝස් 7 දාන්න ගියා ලැප් එකට..."D", "E" ඩ්‍රයිව් පෙන්නුවාට ඩිලීට් කරන්න දුන්නේ නෑ...ඊට පස්සේ disk management එකෙන් ඩිලීට් කලා ඒවා...පස්සේ බූට් කරලා වින්ඩෝස් දාන්න හදනකොට මෙහෙම එනවනේ....හාඩ් එකට බඩු හරිද????

    20190217-141218.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Bios wala thiyena hard disk mode eka venas karala balanna. SATA, IDE, ACHI wage ekak athi
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    command prompt walin disk clean karahama hari giya..youtube walin tamai balagaththe....udaw karapu hemotama thank you...:love::D