මම වෙබ් එකෙන් අංකයක් බුක් කරලා ප්‍රිපේඩ් එකක් විදිහට 500 ක් දාලා 12 GB එක්ක ගත්තා 12GB ඉවර කරලා දාලා මගේ උපහාර පැකේජ් එකට අර නම්බර් එක දාගත්තා. තිබ්බ උපහාර අකේ ප්‍රිපේඩ් උනා. ඊට පස්සේ මෙි අළුතින් ආපු විනාඩි 500 පැකේජ් එකට උපහාරේ මාරු කර ගත්තා. හැබැයි 1000ක් බිලට ඇඩ් වෙයි කියලා කිවුවා . එවෙලෙ සල්ලි ගත්තෙ නැහැ. ඔය විදිහට ඕන ඕන විදිහට එහාට මෙහාට මාරු කරන්න පුලුවන්. අලුත් නම්බර් ගත්ත කෙනෙක්ට පරණ නම්බර් එක ඕනනම් පැකේජ් එක දෙපැත්තට මාරු කරගන්න තියෙන්නේ. එතකොට අලුතින් ගත්ත එක කලින් පාවිච්චි කරපු පැකේජ් එක එනවා. පරණ එකට විනාඩි 500 පැකේජ් එක එනවා. වැඩේ ගොඩ. හැබැයි ඉතින් අලුතින් ගත්තත් පරණ එක මාරු කරත් 1000ක් නම් යනවා.

