mobitel 500 min any network

rangasaman

Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මම වෙබ් එකෙන් අංකයක් බුක් කරලා ප්‍රිපේඩ් එකක් විදිහට 500 ක් දාලා 12 GB එක්ක ගත්තා 12GB ඉවර කරලා දාලා මගේ උපහාර පැකේජ් එකට අර නම්බර් එක දාගත්තා. තිබ්බ උපහාර අකේ ප්‍රිපේඩ් උනා. ඊට පස්සේ මෙි අළුතින් ආපු විනාඩි 500 පැකේජ් එකට උපහාරේ මාරු කර ගත්තා. හැබැයි 1000ක් බිලට ඇඩ් වෙයි කියලා කිවුවා . එවෙලෙ සල්ලි ගත්තෙ නැහැ. ඔය විදිහට ඕන ඕන විදිහට එහාට මෙහාට මාරු කරන්න පුලුවන්. අලුත් නම්බර් ගත්ත කෙනෙක්ට පරණ නම්බර් එක ඕනනම් පැකේජ් එක දෙපැත්තට මාරු කරගන්න තියෙන්නේ. එතකොට අලුතින් ගත්ත එක කලින් පාවිච්චි කරපු පැකේජ් එක එනවා. පරණ එකට විනාඩි 500 පැකේජ් එක එනවා. වැඩේ ගොඩ. හැබැයි ඉතින් අලුතින් ගත්තත් පරණ එක මාරු කරත් 1000ක් නම් යනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Yes. Blaster Mini. ගත්තා Rs. 1,000 ක් credit limit එකට විදිහට. මාගෙ prepaid number එකක් තිබ්බ නිසා.

    මගේ පෝස්ට් පේඩ් සිම් එකක් තියෙන්නෙ 1000 ක්‍රෙඩිට් තියෙන, ඒ හින්ද ආයෙත් 1000ක් ගන්නෙ නැඑ නේද,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම වෙබ් එකෙන් අංකයක් බුක් කරලා ප්‍රිපේඩ් එකක් විදිහට 500 ක් දාලා 12 GB එක්ක ගත්තා 12GB ඉවර කරලා දාලා මගේ උපහාර පැකේජ් එකට අර නම්බර් එක දාගත්තා. තිබ්බ උපහාර අකේ ප්‍රිපේඩ් උනා. ඊට පස්සේ මෙි අළුතින් ආපු විනාඩි 500 පැකේජ් එකට උපහාරේ මාරු කර ගත්තා. හැබැයි 1000ක් බිලට ඇඩ් වෙයි කියලා කිවුවා . එවෙලෙ සල්ලි ගත්තෙ නැහැ. ඔය විදිහට ඕන ඕන විදිහට එහාට මෙහාට මාරු කරන්න පුලුවන්. අලුත් නම්බර් ගත්ත කෙනෙක්ට පරණ නම්බර් එක ඕනනම් පැකේජ් එක දෙපැත්තට මාරු කරගන්න තියෙන්නේ. එතකොට අලුතින් ගත්ත එක කලින් පාවිච්චි කරපු පැකේජ් එක එනවා. පරණ එකට විනාඩි 500 පැකේජ් එක එනවා. වැඩේ ගොඩ. හැබැයි ඉතින් අලුතින් ගත්තත් පරණ එක මාරු කරත් 1000ක් නම් යනවා.

    ප්‍රී පේඩ් එකකට ඕක ගත්තොත් නේද මචන් 1000 යන්නෙ, පෝස්ට් පේඩ් එකකට ගත්තොත් සල්ලි ගන්නෙ නැ නේද ඕනනම් 100ක් 200ක් ගනී නේද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    මගේ පෝස්ට් පේඩ් සිම් එකක් තියෙන්නෙ 1000 ක්‍රෙඩිට් තියෙන, ඒ හින්ද ආයෙත් 1000ක් ගන්නෙ නැඑ නේද,

    එක දන්නේ නෑ. මාගෙන් ගත්ත 1,000 නං Credit limit එකට add වෙලා.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43

    ප්‍රී පේඩ් එකකට ඕක ගත්තොත් නේද මචන් 1000 යන්නෙ, පෝස්ට් පේඩ් එකකට ගත්තොත් සල්ලි ගන්නෙ නැ නේද ඕනනම් 100ක් 200ක් ගනී නේද
    ප්‍රිපේඩ් එකකටනම් කොාහාමත් 1000 ක් ගන්නකොටම ගෙවනන ඔන. මම මගෙ උපහාර පොස්ට්පේඩ් එක මාරු කර ගතතේ. රජයෙ අයට දිපු පරණ උපහාර එක එ එකවුන්ට් නම්බර් එකෙන්ම මාරු කරන්න බැහැලු. පොන් නමබර් එක පරන එකම උනාට අලුත් එකවන්ට් නම්බර් එකකින් අලුත් කනෙක්ෂන් එකක් විදිහට යන්නේ. පරණ උපහාර එකවුන්ට් නම්බර් එකට ලබන මාසේ 4 වෙනිදට බිල් එකක් හැදෙනවා. ඒක 4 වෙනිදට පස්සේ සම්පුර්ණ ගාන ගෙව්වම තමා උපහාර එක සම්පුර්ණයෙන් අයින් වෙන්නේ.

    ලබන මාසේ 1 දට අලුත් පැකේජ් එකට වෙනම බිල් එකක් හැාදනවා. එකවුන්ට් දෙකෙන් එකකට 1000 ක් ඇඩ් වෙන්න පුලුවන් කිවුනා. සිස්ටම් අවුලක් කියලා පැකේජ් එක මාරු කරපු වෙලේ 1000 ක් අය වෙනවා කියලා වැවෙන්නෙ නැහැ කිවුවා. හැබැයි බිලට ඇඩ් වෙනවා කියලා තමා කිවුවෙ. හරියටම බලන්න ලබන මාසේ වෙනකන් ඉන්න වෙනවා
     
    Last edited:

    ah, elama machan, oya upahara wala ave ඒ කාලෙ 071 8 අංක හින්ද වෙන්ඩැති, මගෙ එකනම් නෝමල් පෝස්ට් පේඩ් 2016 නම්බරයක් තියෙන්නෙ
     
    • Like
    Reactions: pepsik

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ප්‍රිපේඩ් එකකටනම් කොාහාමත් 1000 ක් ගන්නකොටම ගෙවනන ඔන. මම මගෙ උපහාර පොස්ට්පේඩ් එක මාරු කර ගතතේ. රජයෙ අයට දිපු පරණ උපහාර එක එ එකවුන්ට් නම්බර් එකෙන්ම මාරු කරන්න බැහැලු. පොන් නමබර් එක පරන එකම උනාට අලුත් එකවන්ට් නම්බර් එකකින් අලුත් කනෙක්ෂන් එකක් විදිහට යන්නේ. පරණ උපහාර එකවුන්ට් නම්බර් එකට ලබන මාසේ 4 වෙනිදට බිල් එකක් හැදෙනවා. ඒක 4 වෙනිදට පස්සේ සම්පුර්ණ ගාන ගෙව්වම තමා උපහාර එක සම්පුර්ණයෙන් අයින් වෙන්නේ.

    ලබන මාසේ 1 දට අලුත් පැකේජ් එකට වෙනම බිල් එකක් හැාදනවා. එකවුන්ට් දෙකෙන් එකකට 1000 ක් ඇඩ් වෙන්න පුලුවන් කිවුනා. සිස්ටම් අවුලක් කියලා පැකේජ් එක මාරු කරපු වෙලේ 1000 ක් අය වෙනවා කියලා වැවෙන්නෙ නැහැ කිවුවා. හැබැයි බිලට ඇඩ් වෙනවා කියලා තමා කිවුවෙ. හරියටම බලන්න ලබන මාසේ වෙනකන් ඉන්න වෙනවා

    ai machan 1000k add wenne ilaga bilata?
    upahara eke addon ekak widihata meka ganta bari athi neda?
    1gb nathiwa minutes tikak wadi una nam ela
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඕනෙම මොබිටෙල් සේන්ටර් සහ සින්ගර් මෙගා වලින් ගන්න පුලුවන් .තියෙන නම්බර එකට උනත් මාරු කරගන්න පුලුවන් .
    මම අද සින්ගර් මෙගා එකෙන් සිම් එක ගත්තා
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    තියෙන නම්බරේට දෙනවනම් පට්ටනෙ මචන්. අර බුකියෙයි මේකෙයි ඇඩ් දාන්නෙ එහෙම දෙන්නෙ නෑ කියලනෙ :oo:

    මම අද මාරු කරගත්තා පරන උපහාර නම්බ්ර් එකටම.
    සින්ගර් මෙගා එකෙන්.
    පොඩි එජන්ට් ලට බැහැ
    වීනඩි 10 ක් වත් ගියෙ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම අද මාරු කරගත්තා පරන උපහාර නම්බ්ර් එකටම.
    සින්ගර් මෙගා එකෙන්.
    පොඩි එජන්ට් ලට බැහැ
    වීනඩි 10 ක් වත් ගියෙ නැහැ

    Hetama yanna one singer mega ekata. Meke rental eka kiyada ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අද මාරු කරගත්තා පරන උපහාර නම්බ්ර් එකටම.
    සින්ගර් මෙගා එකෙන්.
    පොඩි එජන්ට් ලට බැහැ
    වීනඩි 10 ක් වත් ගියෙ නැහැ

    සල්ලි ගත්තෙ නැද්ද බන්:oo:
    ඕනම සින්ංගර් මෙගා එකකින් කරනවද බන්
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    සල්ලි ගත්තෙ නැද්ද බන්:oo:
    ඕනම සින්ංගර් මෙගා එකකින් කරනවද බන්

    1.Salli gathte neha .samaharak wita mase anthimata 1000 add weyi kiwu bill ekata(one time)
    2.mobitel outlets thiyena onema singer mega ekakin මාරු karanna puluwan
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    machan oken international calls ganna barida balapan
    mage eka isselama dala baluwa ganna be
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    machan oken international calls ganna barida balapan
    mage eka isselama dala baluwa ganna be

    IDD activate කරන්න ඕනේ නේද වෙනම mobitel my account එකේ පෙන්නනවා වෙනම option එකක්. Budget Roaming කියලා.
     
    • Like
    Reactions: manjulabw

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    උපහාරේ අලුත් එකට මාරුකරන්න ගිහින් මට මරු

    උපහාරේ අලුත් එකට මාරුකරන්න ගිහින් මට මරු වැඩක් උනේ. මම උපහාර එකට ⁣Nova3i එකක් අරන් තිබුනා. උපහාර වලට Nova3i ගන්න පුලුවන් 40,393.00 කට ටැක්ස් එක්ක. මම ජනවාරි මාසෙ ගත්තේ. මේක ගත්තම අවුරුද්දක් යනකන් උපහාර එක පාවිච්චි කරන්න ඕන. මම මාලෙඹ් සිංගර් මෙගා එකෙන් අලුත් එකට මාරුකර ගත්තා උනුත් බලලා නැද්ද කොහෙද අවුරුද්දක ඇග්‍රිරිමන්ට් එකක් තියෙද්දි පැකේජ් මාරුකරන්න බැහැ කියලා.

    දැන් උපහාර අයින් වුන නිසා 150.00 හා බදු වදිනවා බිල් එකට ගිවිසුම කැ⁣ඩුනු නිසා. ⁣උපහාර වලට දෙන පෝන් අරන්නම් පරිස්සමෙන් පැකේජ් මාරුකරද්දි. සමහර පෝන් මොඩ්ල් වලට මාසෙට 500 යි ටැක්ස් වදිනවලු.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    pOgBaaI.jpg

    machan mama aluthen gatta 500any sim eka
    meka mama mobitel my account ekata add karanna
    balanakota mehema display wenawa issela userge account ekak hadal
    mekata moko karanne ban.