Mad men බඩුකාරය

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල එලකිරි එකේ MAD MEN ටීවී සීරීස් එක බලපු අය දන්නව ඇතිනෙ Donald Draperගෙ වැඩ ගැන. සාමාන්යෙන් ඇත්ත ජීවිතෙත් ඔයවගේ හයි ෆයි පොරවල් ඔහොමද බන්? ඒ කිව්වෙ උට යන යන තැන බඩු සෙට් වෙනවනෙ එක එක දවසට එක එක ඒව ලොකු පොඩි කියල වෙනසකුත් නෑ.ඒ මදිවට ඌ ඒව ගහල ගෙදර ඇවිල්ල ගෑනිටත් ගහනව පලු යන්න. මම හිතුවෙ මේක ටීවී සීරීස් එකක් හින්ද කතාව ඇදගෙන යන්න ඕන හින්ඳ දාන ඒව කියල. ඇත්ත ජීවිතෙත් මෙහෙම ඉන්න එවුන් ඇති නේද මචන්ල??:P:P:shocked::D:)
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ඉන්නවා. අත්දැකීමෙන් කියන්නේ, එහෙම වෙන්න එපා. ඊළගට ඕක මානසික ලෙඩක් වෙනවා.

    පැහැදිලි කරන්න කම්මැලි. පස්සේ දාන්නම්.
    ..
    ප.ලි

    මේකයි.. මේ ලෝකේ අදින්න බැරි ගැනියෙක් කියලා නෑ එකී ලෙස්බියන් නොවේ නං. ශිරන්ති රාජපක්ෂ උනත් අදින්න පුළුවන් ඒකිට ඕනා දේ දෙනවා නං.

    සමහර ගෑනු සල්ලි වලට යනවා, සමහර උන් පිරිමියාගේ රුවට යනවා. සමහර ගෑනු පොඩි කොල්ලෝ එක්ක යනවා... බ්ලා බ්ලා...

    ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නවා නං තමුන්ට සෙට් වෙන ගෑනු දන්නවා. දැන් රන්ජා වගේ එකෙක් බලපන්. ඌත් එක්ක ඕනි තරන් සල්ලි වියදම් කරලා ඉන්න කැමති ගෑනු දහස් ගානක් ඉන්නවා. ඌ ඒක දන්නවා. ඒ වගේ.

    මේක කරන උන් උන්ගේ මොන කොලිටි එකටද ගෑනු කැමති කියලා දන්නවා. ඒ අනුව උන්ට ගෑනු දිහා බලද්දී තේරෙනවා මේක මට කැමති අදින්න පුළුවන් කියලා. ඒකයි.

    උබ අහලා ඇති කතාවක් තියෙනවා පට්ට ලස්සන රජ බිසවක්, විදියේ හිටපු අවලස්සන හිගන මනුස්සයෙක් එක්ක ඉදලා සතුටු උනා කියලා. ගෑනු ඒ වගේ...

    මුලින්ම කිව්වේ ඒකයි, අදින්න බැරි ගෑනියෙක් නෑ, ඒකිගේ මිල ගෙවනවා නං. ඒක සල්ලිද, ආදරයද, සැර පරුෂබවද, ලාබාල බවද.. බ්ලා බ්ලා...
     
    Last edited:
    • Like
    Reactions: lilman

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්නවා. අත්දැකීමෙන් කියන්නේ, එහෙම වෙන්න එපා. ඊළගට ඕක මානසික ලෙඩක් වෙනවා.

    පැහැදිලි කරන්න කම්මැලි. පස්සේ දාන්නම්.

    අඩෝ සිරාවට. ඉතින් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො බලන්න!!:):yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔහොම එවුන් ඉන්නව බන්.. එක office එකකට එක කොල්ලෙක් වගේ ඉන්නව ඔහොම.. ඌ කොහොමහරි office එකේ කෙල්ලොන්ට කෙලිනව.. marry කරපු කෙල්ලො, single කෙල්ලො , Aunty ල, ඕනිම එකක් ඌ try කරල බලනව.. ඒක උන්ගෙ හැටි බන්.. උන් දකින දකින හැම කෙල්ලටම පොඩි try එකක් දාල බලනව.. :nerd:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔහොම එවුන් ඉන්නව බන්.. එක office එකකට එක කොල්ලෙක් වගේ ඉන්නව ඔහොම.. ඌ කොහොමහරි office එකේ කෙල්ලොන්ට කෙලිනව.. marry කරපු කෙල්ලො, single කෙල්ලො , Aunty ල, ඕනිම එකක් ඌ try කරල බලනව.. ඒක උන්ගෙ හැටි බන්.. උන් දකින දකින හැම කෙල්ලටම පොඩි try එකක් දාල බලනව.. :nerd:

    Try කරන එක ගැන නෙමෙයි බන් මම කියන්නෙ උඹ MAD MEN බැලුවනන් තේරයි මම කියන්නෙ මොකක්ද කියල........:P:P:yes::yes::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mad Men blana eka nawathuwa magadi, eka baluwama cigarette gahanna hitheno. :)

    Sirawatama yako un office eka athuleth wadiya karanne cigar gahana ekai bona ekai tamai. Hebai un niyameta wada tikath karanawa ithin:). Ekale bonawa cigaratte gahanawa kiyanne unge culture ekema tibba deyak:yes:. Ekai ochchara gaanuth cigaratte ehema gahanne drinks daanne. Anith eka office eke gedara kiyala wenasakuth naa hebai un dope wenna gahanne naa kawadaawath gaanata tamai okkoma.......
     
    • Like
    Reactions: KOTA NIHAL

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Try කරන එක ගැන නෙමෙයි බන් මම කියන්නෙ උඹ MAD MEN බැලුවනන් තේරයි මම කියන්නෙ මොකක්ද කියල........:P:P:yes::yes::love:

    office එකේ හැම කෙල්ලටම try කරනව.. අනිවා ටික දෙනෙක්ව සෙට් කරගන්නව..
    Love කරන්නෙත් නෑ.. ආතල් ගන්නව විතරයි.. මගෙත් යාලුවො 2 ක් ඉන්නව ඔය type.. :nerd:

    Office ඉවර වෙලා කෙල්ලගෙ ගෙදර යනව කෙල්ලගෙ Husband office අරිල එනකන් මූ වැඩ්.. husband එන්න ලං වෙනකොට මූ එහෙන් එනව.. කෙල්ලත් husband ට කියල තියෙන්නෙ office එකෙන් එනකොට කියන්න Keells එකෙන් ගෙදරට බඩු වගයක් ගන්න තියනව ඒක නිසා එනකොට call කරන්න ගේන්න ඕනි ටික කියන්නම් කියල.. Husband call කරල මොනවද ගේන්න ඕනි ඇහුවම අපේ එකා ගෙදරින් එනව.. ඌ ගොඩක් වෙලාවට තාප්පෙන් තමයි එලියට එන්නෙ.. :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    office එකේ හැම කෙල්ලටම try කරනව.. අනිවා ටික දෙනෙක්ව සෙට් කරගන්නව..
    Love කරන්නෙත් නෑ.. ආතල් ගන්නව විතරයි.. මගෙත් යාලුවො 2 ක් ඉන්නව ඔය type.. :nerd:

    Office ඉවර වෙලා කෙල්ලගෙ ගෙදර යනව කෙල්ලගෙ Husband office අරිල එනකන් මූ වැඩ්.. husband එන්න ලං වෙනකොට මූ එහෙන් එනව.. කෙල්ලත් husband ට කියල තියෙන්නෙ office එකෙන් එනකොට කියන්න Keells එකෙන් ගෙදරට බඩු වගයක් ගන්න තියනව ඒක නිසා එනකොට call කරන්න ගේන්න ඕනි ටික කියන්නම් කියල.. Husband call කරල මොනවද ගේන්න ඕනි ඇහුවම අපේ එකා ගෙදරින් එනව.. ඌ ගොඩක් වෙලාවට තාප්පෙන් තමයි එලියට එන්නෙ.. :lol:

    හෙහෙ අහුනොත්නන් ඉතින් හොදිඕන්නෑ ගමකට කන්න වෙන්නෙ.....:lol::lol::P:P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක

    :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙහෙ අහුනොත්නන් ඉතින් හොදිඕන්නෑ ගමකට කන්න වෙන්නෙ.....:lol::lol::P:P

    උන් අවදානම දැනගෙනයී කරන්නෙ බන්.. උගෙන් ඇහුවම කියනව " කඩෙන් අරගෙන කන අඹ වලට වඩා , හොරෙන් කඩාගෙන අඹ කනකොට රසයි කියල".. :nerd:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :D:love::love: Thanks you බොක්ක.. season1 අද බලන්න ඕන. ජය..! :P

    Ela ela bro!!
    11.gif