voteකරන්න :)

අයිතියක් තියෙනව&

  • [size=4]X ට සියදිවි නසාගන්න අයිතිය තියෙනව[/size]

    Votes: 7 63.6%
  • [size=4]X ට සියදිවි නසාගන්න අයිතියක් නෑ[/size]

    Votes: 4 36.4%

  • Total voters
    11

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    X කියල මනුස්සයෙක් ඉන්නව. මෙයාගෙ වයස අවුරුදු 40යි. මෙයාට කිසිම භයානක ලෙඩක් නෑ. මෙයාට ජීවත් වුනොත් අඩුම අවුරුදු 80ක්වත් ඉඳියි කියල හිතන්න පුලුවන් විදිහට හොඳට නීරෝගීව ඉන්නව.

    ඒත් මෙයාට ඕනෙ කරනව දැන් (අවුරුදු 40න්) මැරෙන්න. මෙයාට ඕනෙ වේදනාවක් නැතුව සියදිවි හානි කරගන්න.

    ප්‍රශ්නෙ මේකයි.

    Xට සියදිවි නසාගන්න අයිතියක් තියෙනවද ?
    X බැඳල නෑ ලමයි නෑ අම්ම තාත්ත සහෝදර සහෝදරියො හැමෝම හොඳින් ඉන්නව කියල ගන්න.

    X වගේ කෙනෙක් සියදිවි නසාගන්න උත්සාහ කලොත් අනික් අය එයාව නැවැත්විය යුතුද ?

    හරි උත්තර වැරදි උත්තර නෑ හිතෙන දේට vote කරන්න. තමං vote කරපු එක අනික් අයට පේන්නෙ නෑ. භය නැතුව vote කරන්න.


    මේ thread එකටත් vote කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1889487
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    X ට හෙණගහල ගියත් මටනං ගානක්වත් නෑ කියල ඔප්ෂන් එකක් ඕන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉංග්‍රීසි හෝඩියේ ඕනෑම අකුරකට සියදිවි හානි කරගන්න අයිතිය තියනවා conditions මොනවා උනත්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    හේතුවක් ඇතුව හෝ නැතුව සියදිවි හානි කරගැනීම මෝඩ කමක්..ඔය උඹ කියලා තියෙන මොනවත්ම නැතුව සමාජෙ තුල කොන් වෙච්ච මිනිස්සු අද අපිට වඩා ගොඩක් හොඳට ඉන්නවා....


    "If you hate your life, change your way of living, suicide should not be committed because what if… "
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට පාන්ද කියන ඔප්ශන් එක නෑ

    :angry:

    :growl::growl::growl:

    එහෙනං

    1. ඒක තීරණය කරන්න ඕන X

    2. ඔව්

    :dull:

    හේතුවක් ඇතුව හෝ නැතුව සියදිවි හානි කරගැනීම මෝඩ කමක්..ඔය උඹ කියලා තියෙන මොනවත්ම නැතුව සමාජෙ තුල කොන් වෙච්ච මිනිස්සු අද අපිට වඩා ගොඩක් හොඳට ඉන්නවා....


    "If you hate your life, change your way of living, suicide should not be committed because what if… "

    මේ ත්‍රෙඩ් එකේම part 2 එකටත් vote එකක් දාන්න :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1889487
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    mn hithan hitiye PhD eka karanne Mathematics related kiala psychology ganada karanne