යකෝ මෛත්රී ලොක්කා බරටම වැඩේ අදිනවා.දැන් රැ 10 පහුවෙලා වීල් එකක්වත් කොහෙවත් යන්න බෑ. පොලිසිය න්වත්තලා මුලු වීල් එකමචෙක් කරනවා . ලගදි අදුරනකොල්ලෙක්ව එක්කනෙන්නගියා. ඌ බෝඩීමේ ඉදන් එද්දි ඇදුම් බැග් එකත් අරගෙන ආවේ. පොලිසියෙන් නවත්තලා මුලු ඇදුම් බෑග් එකම එකක් ගානේ චෙක් කරා. ඇදුම්සක්කුත් චෙක් කරා.කුඩු ඩීලස්ලාට මේ දවස්වල හොදටම කෙලවෙලා ඇත්තේ.කොහොම හරි කුඩූ නැති කර්න එක නම් අගය කරන්න ඕනි වැඩක්,

lagadi ape paththe ekek mattu una una kasipu perala car ekakin adala. mama dawas ganak dakka mu wedding hire yanawa wage car eka decorate karala yanne. passe thamai seen eka danagatte

මගේත් කාර් එක ලගදි දවසක් රෑ චෙක් කරා
කොලඹ ඉදන් ගෙදර ගිහින් හයිවේ එකෙන් එලියට දානකොට 2 විතර වෙලා එවලෙ සියල්ල චෙක් කරා
කාර් එකේ වැඩ වගයක් කරලා ගලවපු කෑලි බෑලි ටිකක් පෙට්ටි වල දාල ඩිකියෙ දාල තිවුනා, ඒ එක එක අරුන් අත් වල මජං ගාගෙන එලියට අරගෙන බලලා පෙට්ටි වලටම දාල දුන්නා
උන් සෙට් එක ෆ්රෙන්ඩ්ලි විදියට හිටියා හැබැයි චෙක් කරනකන් උන්ටික මාත් එක්ක පොඩි චැටක් දාගෙනත් හිටියා
චෙක් කරලා ඉවරවලා, කරදරයක් උනා නම් සමාවෙන්න කියලා යන්න කිවුවා
Ratata adarayak na ban. Okun maha thakkadi. Presidential election target karala karana wada thamaiමේ දවස් වල මාරු විකලෙන්මෛ මේක ඉන්නේ...
මේක කරන දේවල් තෝරලා බේරලා ගන්න වෙනවා
chnada lanwedi ouyawage ewa patan ganne nathuwa kalin thiama patan gathanam mewdii merata meeta wada wenas
Policiyata control karanna bari awastha thiyenawa. Ewage welawal walata army eka gennana eka echchara sudusu na. Army eka bahinne godak barapathala dewal walata witharai. E nisai stf eka hadala army training eka wagema supiri training ekak dila haduwe. Policiyata ona welawaka stf call karanna puluwan. Stf eka all roundersla wage aya. Policiya katha karana oona dekata yanawa. Kudu kasippu pathala nayakayo rescue oona dekata un ready. Stf eken wadak wenne nathi nisa newe janadipathi pawaragena thiyenne, stf eken danatamath ape ratata loku sewayak wenawa. Policiya wage corrupted set ekak yatathe stf thibbith stf ekata hariyata wada karaganna bari wenawa. Eekai janadipathi yatathe thiyena defence ministry ekata aragena direct orders denna hadagena thiyenne.
Patta gemak neh denne...Marana Daduwama genawoth M3 wa aye president krnna minissu chande danwa aniwa..
හොද තීරණයක්... S.T.F ඒකට කාටවත් ඇගිලි ගහන්න බැරි වෙන්න හදන්න ඕනේ..
එත් පඹයා උගේ බලතල තියාගෙන හොරු ආරක්ෂා කරොත් ඕකට හෙන ගහනවා...
Policiyata control karanna bari awastha thiyenawa. Ewage welawal walata army eka gennana eka echchara sudusu na. Army eka bahinne godak barapathala dewal walata witharai. E nisai stf eka hadala army training eka wagema supiri training ekak dila haduwe. Policiyata ona welawaka stf call karanna puluwan. Stf eka all roundersla wage aya. Policiya katha karana oona dekata yanawa. Kudu kasippu pathala nayakayo rescue oona dekata un ready. Stf eken wadak wenne nathi nisa newe janadipathi pawaragena thiyenne, stf eken danatamath ape ratata loku sewayak wenawa. Policiya wage corrupted set ekak yatathe stf thibbith stf ekata hariyata wada karaganna bari wenawa. Eekai janadipathi yatathe thiyena defence ministry ekata aragena direct orders denna hadagena thiyenne.
Ow irhin me wage wada digatama karala develipment wada walata atha nida commis nogaha innawanam kisi prashnayak nathuwa chandw denna puluwanne. Chande deepu unta hamoma baninne ponil la ekka rata karoth ratama horaa kala anduwe serama wikunanawa kiyala kalinma danaganane. Kohomath mahindalage eun awata hitan me karagana yanawa wage kudu case pathala case kasippu case iwara karanne na gihilla badaagannawa misak.

අනිකනන් කරන්නෑ ලොවෙත් 
Chande laga ena nisa mooda sinhalunta dena aathal thamaiOw irhin me wage wada digatama karala develipment wada walata atha nida commis nogaha innawanam kisi prashnayak nathuwa chandw denna puluwanne. Chande deepu unta hamoma baninne ponil la ekka rata karoth ratama horaa kala anduwe serama wikunanawa kiyala kalinma danaganane. Kohomath mahindalage eun awata hitan me karagana yanawa wage kudu case pathala case kasippu case iwara karanne na gihilla badaagannawa misak.
My3 ta thiyena molen 1000n panguwak apita na ban. Pattama kapatiyek. Onna balahanko kanna dekama kotala thamai muuth yanne
අඩේ එක හොඳ වැඩක් මෛත්රීට මොලේ පෑදීගෙන එනවද කොහොද
Danna tharamin my3ta pathale ekka ganudenu na. E nisa ewata gema denawa. Eth mu lanza ta slfp sanwidayaka kama dunna ekane ban. Kakul levina unta neethiya na. Rishad kudu container pitin genawe. Ko ewa gana parikshana. Pake prathipaththine ban. Karana wade kochchara hoda unath ratata adarekata karanawa kiyala nam thathparekata wath hithanna epa machan. E tharam moodakamak wena na
පාතාල කේස්නන් අල්ලයි තමුන්ට ගැති නැති අයඅනිකනන් කරන්නෑ ලොවෙත්