Hutch සහ dialog වෙලද ගැටුම උග්ර වෙයි.
රුපියල් බිලියන ගනනක නව ආයෝජන සමග හච් ලංකාව අල්ලන්න යයි.
Hutch finance plc සදහා මහබැංකුවේ අනුමැතිය
හචිසන් වැම්පෝආ සමාගම ඉදිරි වසර දෙකක කාලය තුල අතිවිශාල මුදල් ආයෝජනයක් සමග මෙරට වෙලදපල පුලුල් කරගැනීමට යයි. ඒ අනුව මේ වන විට නව iptv සේවාවක් සදහා හච් සමාගමට අවසර ලැබී අතර trc යෙන් අප කල විමසීමකදී එය තහවුරු කරනු ලැබුවා. එලබෙන අප්රියල් මසදී hutch හා etisalat ජාල ඒකාබද්ධ කර ඔවුන්ගේ 4g සේවා ඇරබීමට කටයුතු කර ඇති අතර ඒ සමගම දැනට පවතින etisalat tv සේවාවද නව මුහුණුවරකින් ඉදිරිපත් කරනු ලබනවා. බොහෝ විට එලබෙන වසරේදී නව iptv සේවාව ඇරබෙනු ඇති බවටද වාර්තා වේ.
චීනයේ zte සමාගම සමග ඒකාබද්ධ ගිවිසුමකට එලබෙමින් ඉදිරි වසර තුල නව කුළුණු 2500ක් 4g සමග බලගැන්වෙනු ඇති අතර නවතම කුළුනු සියල්ල 2g හා 3g සේවාවලින් තොරව 4g පමනක් වනු ඇත.
එසේම dialog axiata විසින් dialog finance ආරම්බ කර ඇති පසුබිමකදී hutch සමාගමද නව මූල්ය ආයතනයක් ඇරබීම සදහා කල ඉල්ලීම මහ බැංකුව විසින් අනුමත කර ඇත.
කෙසේ වෙතත් ඉදිරි කාල ය තුල hutch සහ dialog වෙලද ගැටුමේ උච්චතම අවස්තා දැක ගැනීමට මෙරට පාරිබෝගිකයන්ට හැකි වනු ඇත