Hutch හා dialog ගැටුම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Hutch සහ dialog වෙලද ගැ⁣ටුම උග්ර වෙයි.
    රුපියල් බිලියන ගනනක නව ආයෝජන සමග හච් ලංකාව අල්ලන්න යයි.

    Hutch finance plc සදහා මහබැංකුවේ අනුමැතිය
    හචිසන් වැම්පෝආ සමාගම ඉදිරි වසර දෙකක කාලය තුල අතිවිශාල මුදල් ආයෝජනයක් සමග මෙරට වෙලදපල පුලුල් කරගැනීමට යයි. ඒ අනුව මේ වන විට නව iptv සේවාවක් සදහා හච් සමාගමට අවසර ලැබී අතර trc යෙන් අප කල විමසීමකදී එය තහවුරු කරනු ලැබුවා. එලබෙන අප්රියල් මසදී hutch හා etisalat ජාල ඒකාබද්ධ කර ඔවුන්ගේ 4g සේවා ඇරබීමට කටයුතු කර ඇති අතර ඒ සමගම දැනට පවතින etisalat tv සේවාවද නව මුහුණුවරකින් ඉදිරිපත් කරනු ලබනවා. බොහෝ විට එලබෙන වසරේදී නව iptv සේවාව ඇරබෙනු ඇති බවටද වාර්තා වේ.
    චීනයේ zte සමාගම සමග ඒකාබද්ධ ගිවිසුමකට එලබෙමින් ඉදිරි වසර තුල නව කුළුණු 2500ක් 4g සමග බලගැන්වෙනු ඇති අතර නවතම කුළුනු සියල්ල 2g හා 3g සේවාවලින් තොරව 4g පමනක් වනු ඇත.
    එසේම dialog axiata විසින් dialog finance ආරම්බ කර ඇති පසුබිමකදී hutch සමාගමද නව මූල්ය ආයතනයක් ඇරබීම සදහා කල ඉල්ලීම මහ බැංකුව විසින් අනුමත කර ඇත.
    කෙසේ වෙතත් ඉදිරි කාල ය තුල hutch සහ dialog වෙලද ගැ⁣ටුමේ උච්චතම අවස්තා දැක ගැනීමට මෙරට පාරිබෝගිකයන්ට හැකි වනු ඇත
     
    • Like
    Reactions: rusiyanuwa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,667
    113
    හස්තිශෛලපුර
    චීනයේ zte සමාගම සමග ඒකාබද්ධ ගිවිසුමකට ---


    ලබ්බ තමයි.. නිකන් වගේ දුන්නේ zte ලදරම් ටික... ඉස්සර තිබුණ alcatel ටික වෙනුවට..


    අමුතුවෙන් ගිවිසුමක් කියන්න ඕනේ නෑ, සල්ලි දීලා ගත්තේ එටිසලට් එකෙන් zte 4g enodeb ටික..


     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    චීනයේ zte සමාගම සමග ඒකාබද්ධ ගිවිසුමකට ---


    ලබ්බ තමයි.. නිකන් වගේ දුන්නේ zte ලදරම් ටික... ඉස්සර තිබුණ alcatel ටික වෙනුවට..


    අමුතුවෙන් ගිවිසුමක් කියන්න ඕනේ නෑ, සල්ලි දීලා ගත්තේ එටිසලට් එකෙන් zte 4g enodeb ටික..





    මේ කියන්නේ අලුතෙන් ගහන ටවර්ස් ගැන මිනිහෝ , ගොඩක් තැන් වලට hutch සිග්නල් නෑ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,667
    113
    හස්තිශෛලපුර
    මේ කියන්නේ අලුතෙන් ගහන ටවර්ස් ගැන මිනිහෝ , ගොඩක් තැන් වලට hutch සිග්නල් නෑ


    අලුතින් ගහන ටවර් තමයි ඕයි කිවේ.. හච් එකෙන් නෙවේ ටවර් ගහන්නේ, එටිසලාට් එකෙන්.. :lol::lol::lol: එටිසලාට් operator logo එක වෙනස් වෙනවා ඉස්සරහට හච් විදියට...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    අලුතින් ගහන ටවර් තමයි ඕයි කිවේ.. හච් එකෙන් නෙවේ ටවර් ගහන්නේ, එටිසලාට් එකෙන්.. :lol::lol::lol: එටිසලාට් operator logo එක වෙනස් වෙනවා ඉස්සරහට හච් විදියට...

    මොකෙන් ගැහුවහම මොකද බන් සිග්නල් දෙනවා නම් , අනික ඉතින් දැන් එටිසලාට් එකත් අයිති හච් එකටනේ
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113

    ඒක හොඳයි SLT(Cable),Dialog(Satellite) වගේ නැතුව 4G/5G වලින් TV බලන සීන් එකක් වෙන්ඩ ඇති.

    Netflix, Hulu wage ewa IPTV, slt ekath ithin IPTV tama honda 4G network ekak thiboth wede karayi nathin badu banis