Hutch හා dialog ගැටුම

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    competition is always good. ponna dialog tv eke show ekak break ekakata nawaththapu gaman dialog eken ad danawa ekama eka maasayak eka digata. e huttawal dakala sasara kala kirenawa ita passe, samahara welawata unge ad nawattala aai program ekata daddi e program eke break eka iwara wela show eka aai patan aran winadi 1.5k withara gihilla pakku. two and a half men eke break ekakata yaddi show eke trivia, fun facts pennanawa thapparra 5k wage. eekath kapanawa dialog pakku
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    ඒක හොඳයි SLT(Cable),Dialog(Satellite) වගේ නැතුව 4G/5G වලින් TV බලන සීන් එකක් වෙන්ඩ ඇති.

    dialog lath dan iptv thama decorder eka ekka dialog router ekak hai karala thyanne. eeken thama time shift tc, catchup tv balanne. eka 4G through wenne. e wagema wahiddi sattelite signal loss weddi pata gaala iptv walata switch wenawa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Netflix, Hulu wage ewa IPTV, slt ekath ithin IPTV tama honda 4G network ekak thiboth wede karayi nathin badu banis

    ඔව් හොඳ 4G බෑන්ඩ්විත් එකක් තිබ්බෙ නැත්නම් එක ටවර් එකකින් ඉන්ටනෙට් ඇන්ඩ් ටීවි වලට බෙදිල යනකොට ස්ලෝ වෙලා අවුල් වෙයි.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    Mulinma Dialog & Mobitel fight eka thibuna mathaka athi. Ekek adu karaddi anith eka eta wada adu kala
    Eta passe un denna set wela apita ariya
    Its all about business

    TRC ekan tama wede kawe ban, ekak ganan drop karamma anikata paduyi kiyala plan rates TRC aprove karanna da gatha :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dialog lath dan iptv thama decorder eka ekka dialog router ekak hai karala thyanne. eeken thama time shift tc, catchup tv balanne. eka 4G through wenne. e wagema wahiddi sattelite signal loss weddi pata gaala iptv walata switch wenawa

    ඕක දෙන්නෙ ගනන් වැඩිම පැකේජ් එකටද කොහෙද..4G වලින් දිගටම ස්ට්‍රීම් කරන එක අමාරු වැඩක් වෙන්ඩ ඇති ඩේටා කන නිසා.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    ඕක දෙන්නෙ ගනන් වැඩිම පැකේජ් එකටද කොහෙද..4G වලින් දිගටම ස්ට්‍රීම් කරන එක අමාරු වැඩක් වෙන්ඩ ඇති ඩේටා කන නිසා.

    Dialog 4G / same user name data free but ekan stream wenkota qulity madi
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Hutch වල ඉන්ටනෙට් මදි.සිග්නල් නෑ. ඒක හදාගත්තනම් නිකන්ම ලoකාව අල්ලලා.ඩයලොග් සහ මොබිටෙල් data හොරුන්ට විරුද්දව සටන්කරුවෙක් අවශ්යවී ඇත..සමහර mobitel පැකෙජ් ගත්තම සයිට්වලට නොගිහින් නිකන් හිටියත් ඇති data ඉවරයි:rofl::P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    SLTලගෙත් 4Gවලින් වැඩ කරන ටීවී එකක එනවල්ලු නේද බන්. හොද තරගය්ක් තියෙයි. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ඩයලොග් උන් ගේ යූසේජ් මිටර් පට්ට හොර​. SLT 4G එකෙන් කොහොම හරි කරලා මාසේ ගැට ගහගන්න පුලුවන්. ඒත් ඩයලොග් එකේ ඩේටා ටීක 3 වෙනි සතිය වෙද්දි ඉවරයි. උන්ට කොච්චර කිව්වත් උන් ඒක ගානකටවත් ගන්නෙ නෑනේ. හච් එකෙන් ලංකාවෙම 4G cover කරාම අරුන්ට අනිවා හොද කෙලවිල්ලක් කෙලවෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SLTලගෙත් 4Gවලින් වැඩ කරන ටීවී එකක එනවල්ලු නේද බන්.

    avatar563563_15.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක දෙන්නෙ ගනන් වැඩිම පැකේජ් එකටද කොහෙද..4G වලින් දිගටම ස්ට්‍රීම් කරන එක අමාරු වැඩක් වෙන්ඩ ඇති ඩේටා කන නිසා.

    ow hodama package ekata witharai. anik ewata ganna monthly fee ekak yanawa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    SLTලගෙත් 4Gවලින් වැඩ කරන ටීවී එකක එනවල්ලු නේද බන්. හොද තරගය්ක් තියෙයි. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ඩයලොග් උන් ගේ යූසේජ් මිටර් පට්ට හොර​. SLT 4G එකෙන් කොහොම හරි කරලා මාසේ ගැට ගහගන්න පුලුවන්. ඒත් ඩයලොග් එකේ ඩේටා ටීක 3 වෙනි සතිය වෙද්දි ඉවරයි. උන්ට කොච්චර කිව්වත් උන් ඒක ගානකටවත් ගන්නෙ නෑනේ. හච් එකෙන් ලංකාවෙම 4G cover කරාම අරුන්ට අනිවා හොද කෙලවිල්ලක් කෙලවෙනවා.

    Hutch එක එනව කිවුවම Dialog එවුන් කොහොමත් බයයි.. Hutch කියන්නෙ CK hutchison group එකේ company එකක්නෙ.. උන් රටවල් 10 ක් 15 ක් cover කරනව දැනටමත්.. :nerd:

    Dialog මේ දෙසැම්බර් report වල තිබුන විදිහට උන් ලොකු ගානක් අලුතෙන් Data connection improvement වලට invest කරල තිබුන..

    Dialog එක දැනටමත් SLT , Mobitel වලින් හොදටම competition එකක් එනව.. SLT එවුන් peo tv එකෙන් Dialog Tv එකට කෙලෙවුව, Dialog TV 2018 අවුරුද්දම loss එකක් තියෙන්නෙ, 1.1 Billion loss.. :nerd:.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,376
    4,004
    113
    Mobile data වල price එක standard එකක තියලා, තරගකාරිත්වය අඩුකරන්න කියල Gazette ekak approved kara eka මතකයි.

    Airtel un unlimited data denna giya unge network capacity eka nisa.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    kohomath internet walata ehema tharage madi dan thiyena widiha. aluth ewa ena eka hodai mona connection eka api use karath :dull: